Watch Trailer

Killjoys [S02 : E09] with Sinhala Subtitles | පැරණි නගරයේ නැගී සිටීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිල්ජෝයිස් 9 වැනි කොටස. මුලින්ම කියන්න ඕනෙ මේ කොටස නම් ගොඩක් ප්‍රමාදයි. ඉතින් ප්‍රමාදයට නම් සමාවෙන්න ඕනෙ. ගිය සතියේ කොටසේදී කට්ටිය හරියටම හොයා ගත්ත පවුර මගින් කරන්නේ කුමක්ද කියල. ඉතින් ඒ වගේම ඒ පවුර තුළට කොටු වුණ ජොනී සහ පව්ටර් ඇතුළු මුළු පැරණි නගරයේ සියලුම දෙනා පිස්සු කෙ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ කිල්ජෝයිස් 9 වැනි කොටස. මුලින්ම කියන්න ඕනෙ මේ කොටස නම් ගොඩක් ප්‍රමාදයි. ඉතින් ප්‍රමාදයට නම් සමාවෙන්න ඕනෙ.

ගිය සතියේ කොටසේදී කට්ටිය හරියටම හොයා ගත්ත පවුර මගින් කරන්නේ කුමක්ද කියල. ඉතින් ඒ වගේම ඒ පවුර තුළට කොටු වුණ ජොනී සහ පව්ටර් ඇතුළු මුළු පැරණි නගරයේ සියලුම දෙනා පිස්සු කෙලින්න ගත්තා. ඒ වගේම පව්ටර්ගේ උදව්වට පැමිණෙන අරුන් හට ජෙල්කෝ පැමිණ වෙඩි තබා මරා දමනවා. එමෙන්ම එම මරණයට පව්ටර් සහ ජොනීව අල්ලන්න ඔහු සාක්ෂිත් නිර්මාණය කරනවා. එලෙසම ඩච් සහ ඩවින් ආර්ක්‍යන් වෙත යනවා වෙනම මෙහෙයුමකට.

අද කොටසේ මුළින්ම ඩච් සහ ඩවින් පැරණි නගරයට පැමිණ පව්ටර් සහ ජොනීව බේරගෙන රැගෙන යනවා ඔවුන්ගේ යානය වෙත. ඒ වගේම ඔවුන් ස්ප්‍රින් හිල් වෙත ගොස් පවුර අක්‍රිය කිරීමට සමත් වෙනවා. ඩච් ලොකු කරදරයක පැටලෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කණගාටුදායක දෙයක්. අද කොටසසේ අවසානයේදී ප්‍රධාන චරිතයක් මිය යනවා. ඉතින් මේ කොටසත් බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම ඊළග සතියේ කිල්ජෝයිස් දෙවන කථා මාලාවේ අවසාන කොටසින් හමු වෙමු.

සුබ දවසක්……..!!!!!!!!

Killjoys (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Killjoys.S02E09.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

452 downloadsDownload Killjoys.S02E09.Baiscopelk.com_.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 <<Previous  Episode                              All Episodes                                  Next Episode>>

Subtitles by

රසිත ප්‍රදීප්

Subtitles

452 downloadsDownload Subtitles33 KB

10 comments

  1. Ravindu Adithya

    thanks mcn.
    anthima kotasatath ikmanatama sub demu.
    jaya weewa.
    -)

  2. err

    බොහොම ස්තූති සහෝ
    දිගටම කරගනයමු .....

  3. lahiru

    බොහොම ස්තුතියි ප්‍රදීප් සහෝ......පුලුවන්නම් මේක ඉවර උනාට පස්සේ elementory ඉතුරු ටිකට සබ් කරන්න......අපි වෙනුවෙන් කරන සේවයට හදපිරි ප්‍රණාමය........ :) :) :) :) :) :) :D :D :D :D :D

    1. Rasitha Pradeep Somasiri

      හරි සහෝ මම උත්සහ කරන්නම්

  4. Eranga Sandaruwan

    බෝම ස්තූතියි රසිත ප්‍රදීප් සහෝ.. ඩවුන්ලෝඩ් කලාට දැන්ම බලන්න වෙන්නේ නෑ. තාම මේකේ e 03 බලලා තියෙන්නේ..

  5. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    අන්තිම කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. praneeth madu

    නියමයි සහෝ ..දිගටම සබ් දෙමු ..නියම වැඩක්

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ