සමාවෙන්න ප්‍රමාදය ගැන. මදැයි කැස් ආවා, ආවා වගේම ගියා. සෑම් කසාද බැදපු වෙලාවේ උදව්වට ආව ගාර්ත්ව මතකනේ. නොපෙනෙන යකෙක් මරලා දාපු ළමයෙක් ගැන හොයන්න ගිය ගාර්ත් ඒ ප්‍රශ්නේ විසදගන්න බැරුව ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. උදව්වට එන සෑම්නුයි ඩීන්නුයි හොයා ගන්නේ මේකට බීල වෙරි වුනාම විතරක් පේන ජපන් හොල්මනක් සම්බන්ධ බවය…
මදැයි කැස් ආවා, ආවා වගේම ගියා.
සෑම් කසාද බැදපු වෙලාවේ උදව්වට ආව ගාර්ත්ව මතකනේ. නොපෙනෙන යකෙක් මරලා දාපු ළමයෙක් ගැන හොයන්න ගිය ගාර්ත් ඒ ප්‍රශ්නේ විසදගන්න බැරුව ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. උදව්වට එන සෑම්නුයි ඩීන්නුයි හොයා ගන්නේ මේකට බීල වෙරි වුනාම විතරක් පේන ජපන් හොල්මනක් සම්බන්ධ බවයි.
හොදයි මිනීමරු ජපන් හොල්මනකට එරෙහිව වෙරිවුන දඩයක්කාරයෝ දෙන්නෙක් කිව්වම කතාව ඊට වඩා පැහැදිලි කරන්න ඕනේ නෑ මං හිතන්නේ නේද? ඒ දඩයමට මොකද වෙන්නේ, ජපන් හොලමන ඇමරිකාවට ආවේ කොහොමද, මේවා කතාව බලල දැනගමු.
——-
අදකතාවේ නම ” Party On, Garth” 1992 Wayne’s World ප්‍රහසන චිත්‍රපටයේ හාවිතා වෙන කියමනක්ලූ.
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2012 මාර්තු 30
මීලග කොටසෙන්:
7.19 Of Grave Importance
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,105 downloadsDownload Supernatural.S07E18.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
45 comments
dilshan
wraith cranz
aiyooow parakkui machoooow!!!
ilaga eka ikmanta demmmuuuuu :)Bhanuka
Ammo athi yanthan mchn... nikam deiyo budun dakka wage... ela thnx mchn..... :-)
sasa
පිං සිද්ද වෙනවා MDG උබට,,,
Sadis M.
තෑන්ක් යූ මචන්!
kushan charith
පරක්කු වෙලා හරි දුන්නට පින් සහෝ.....season 7 ඉක්මනට ඉවර කරන්ඩෝ.......................MDG you are the best
praneeth
athi yantham matchan thawa late una nam pisu hadila thamai nawatinne thx...bro anith tikakth ekmanta denna
good lucksandaruwan
thanx mcn sub ekata patta ,godak dawas balan hetya mekata .anith tikath ikmanata danna bro
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)D.chamar
thank sahooo
Gamindu
Ane Tanx . . . dawas ganak balan hitiye. .
sanju
thnkz mcho ant awt ikmnta denwnda
R.D
මේක දෙනකල් මග බලාගෙන හිටියේ........
ඊලඟ සබ් එකනම් ඉක්මනටම ඕනේ.....
Thank You MDG Bro........Sidaththa Priyanjitha
නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට....දිගටම කරගෙන යමු........
Sampath
තෑන්ක් යූ
harsh
දෙනකල් මග බලාගෙන හිටියෙ සහෝ.. ගොඩක් ස්තූතියි සබ් එකට...!
Dulan
හම්මේ.. අද දවස ශේප්.. වහින වෙලාවේ කරන්න දෙයක් නැතුව හිටියේ :v
prabhath
sehena dawasak balan hitiya kohomahri danmane ela MDG saho Thanks
Kushen
hamme...........athi yanthan :) tikak late una thmy awlk na ubath manussayekne :) next eipya ikmanata denna saho :)
ඉමල්ක
ගොඩක් ස්තුතියි MDG සහෝ
කඩ්ඩ සබ් දාගෙන වත් මේක බකලන්න හිතෙන්නේ නෑ
ඉක්මනට ඉතිරි සබ් ටික දෙන්න සහෝKulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..Digatama sub demu.jaya wewa……
sira
ambo parakku karanna epa machoo papuwe kakkuma hadenawa Thanks MDG saho
Ghost32
hamme denakan hitiye koheda ban gihin hitiye
Jamson
Thanks MDG... Great work
oshan
thank you mdg oya apiwa atha arinna kiya la viswasai.
ANJANA
Thanks...
sajeevi
thanks
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!dj sha
kawuru hari friends tv sr 1kata sub dannako.baiscop eke comedy tv s 1kak wath natho plsssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
sanju
dws kyk awda bn uba sub den nttn wena kennekta hari wade dynko krnna kyla mehema bln innkta apa wenwa bn
“චූටී මල්ලි”
එල මචන් එල
සබට තුති
ඔබට ජය...................nishshanka ruwan
ස්තුතියි :)
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan
ikkmanatama anith ewath denna machooooooooooooooooooooooooooooooo
sdrider
ikmnta mage puthe nith ekath dennako,,,
hamadama enawa balannaaRashmika
THANKS MDG !!
Rashmika
THANKS MDG SAHO!!
malan prabuddha
ituru tikat ikmanata dapanko ban..
prabhath
thanks
Shiran
thanx sahooo :D
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Rumesh Asanka
thank you
Advertisement
![Supernatural [S07 : E18] | බේබදු හොල්මං… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

thx machan. Enakan balan hitiye meka