Watch Trailer

Kingdom [S01 : E04] Sinhala Subtitles | කලකම් ඵල දීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අරගෙන ආපු මලිත් අයියට මුලින්ම ස්තූතිවන්ත වෙනවා එහෙනම්. බලමු කතාව ගැන කෙටියෙන්. පසුගිය කොටසින්… කලින් කොටසෙදි සිද්ද වුනේ ඩොන්ග්වල සිද්දියෙන් පස්සේ ඒ පලාත් මහෙස්ත්‍රාත්වරයා සහ එයාගේ කට්ටිය නිසා සිද්ද වෙච්ච අකරතැබ්බ තමයි. එතකොට ඒ වගේම හන්යන්ග් වල ප්‍රධා…

ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අරගෙන ආපු මලිත් අයියට මුලින්ම ස්තූතිවන්ත වෙනවා එහෙනම්. බලමු කතාව ගැන කෙටියෙන්.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි සිද්ද වුනේ ඩොන්ග්වල සිද්දියෙන් පස්සේ ඒ පලාත් මහෙස්ත්‍රාත්වරයා සහ එයාගේ කට්ටිය නිසා සිද්ද වෙච්ච අකරතැබ්බ තමයි. එතකොට ඒ වගේම හන්යන්ග් වල ප්‍රධාන ඇමතිවරයා තාමත් කූට උපක්‍රම යොදනවා දකින්න ඇති රාජ්‍ය බලය ලබාගන්න, මොකද ඔහුට තවත් වෛර ඇති වෙලා තියෙනවා කුමාරයා ඔහුගේ පුතාව ඝාතනය කලා කියලා. මේ වෙනකොට කුමාරයාව රාජද්‍රෝහියෙක් කරලා ඉවරනේ. භට කණ්ඩායමක් ඔහුව අල්ලගන්න එවලත් තියෙනවා. එතකොට තව සියො බී හෙදියට ලී වෛද්‍ය්වරයා මෙ සොම්බී වෙන රෝගය ගැන තොරතුරු ටිකක් දෙනවා. ඒක හොද කරන්න පූලුවන් ශාකයක් ගැනත් පොඩි ඉගියක් දෙනවා. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අන්තිමට දකින්න ඇති ඩොන්ග් වල මහෙස්ත්‍රාත්වරයා ඇතුලු පිරිස මිනිස්සුන්ව දාලා නැවෙන් හොරෙන් පැනලා යනවා.

අද කොටසින්…

අද කොටසින් බලාගන්න පුළුවන් අර වංශාධිපතියෝ නැව අරගෙන ගියාම කුමාරයා ඇතුළු පිරිස පණ බේරගන්න ආපහු ජියුල්හෝන් ඒ කියන්නේ ආරෝග්‍යශාලාවට යන විදිහ. ඒ ගියාම කුමාරයාව අල්ල ගන්න එන රාජකිය සොල්දාදුවන්ගෙන් බේරිලා යන විදිහත් බලාගන්න පුළුවන්. තව ගත්තම හන්යන්ග් වල රජතුමාගේ ලෙඩේ ගැන දැනගන්න යන ඇමතිවරුන්ට වෙන සිද්දිත් බලාගන්න පුළුවන්.

එහෙනම් මම ගිහින් එන්නම් ඊළග කොටසින් නැවත හමුවෙමු. ලොකු ලිපියක් නැති එක ගැණ කමා කරන්න හොදේ. කාර්‍ය බහුලත්වය හරස් වෙලා නිසා තමයි ඔක්කම. ජය වේවා…!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

15,066 downloadsDownload Kingdom-S01-E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

15,066 downloadsDownload Subtitles17 KB

29 comments

  1. thanujamilandi

    Thank you sub ekata godakk digatama sub demu... Jaya wewa Bs!!!

    1. binurakasthuri2

      episode 3 download karaganna link ekak dennako

  2. Hgkp

    Thank you sub ekata.
    බුදු සරනයි.! දෙවි පිහිටයි.!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. maikee

    කතාව පට්ට ආ වෙලාවට සබ දැම්මේ. දන්නෙත් නැ මෙහෙම කතාවක් ඇති කියලා. සබ දෙන අයට තැන්ක්ස් . Episode 6 නේ ති⁣යෙන්නේ අපරාදේ , එලම

    1. binurakasthuri2

      episode 3 eka download karaganna link ekak deepanko bn

  5. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. thumindu2000

    Thanx bro

  8. DILEKA

    Thanks for the sub.

  9. Pradeepkumara

    Thanx saho

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. Kulanjana Maduranga

    subata thanks

  12. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.......... ජයවේවා.........!!!!!!!!!

  13. Eranda Malith 2.0

    Thanks mcn

  14. dreamsup

    Thanks..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Milind@

    Thanks saho

  17. Dew visanka

    it's okey that;s love drama ekatath sub dennako bro

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  20. Sandarunimsara

    Sub ekata tnx bro

  21. සචින්ත කල්හාර බෙනට්

    අම්මෝ, කියන්න දෙයක් නෑ පට්ටම කතාවක්. බොහෝ ස්තූතියි සහෝ සබ් එකට. ජය වේවා...!

  22. Maduka

    sub ekata godak sthuthiyi

  23. Dewadithya

    Thanks for sub!

  24. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  25. Nilush Angana

    Sub ekata thanx

  26. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  27. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.