Watch Trailer

Kingdom [S01 : E05] Sinhala Subtitles | ඉදිරිය අපැහැදිලියි…[සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් අවසාන කොටසට කලින් කොටසත් අරගෙන ආවා. එන්න එන්නම කතාවේ කුතුහලය වැඩි වෙනවා. බලමු කලින් කොටස ගැන. පසුගිය කොටසින්… කලින් කොටසෙන් ඩොන්ග් වල ඉන්නකොට වංශාධිපතින් නැවෙන් පැනලා ගියාම කුමාරයගේ නායකත්වයෙන් ආපහු මිනිස්සු කට්ටිය බේරුණ හැටි දකින්න ඇති. ඒත් එක්කම කුමාරයාව අල්ලගන්න ආපු සේ…

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් අවසාන කොටසට කලින් කොටසත් අරගෙන ආවා. එන්න එන්නම කතාවේ කුතුහලය වැඩි වෙනවා. බලමු කලින් කොටස ගැන.

පසුගිය කොටසින්…

කලින් කොටසෙන් ඩොන්ග් වල ඉන්නකොට වංශාධිපතින් නැවෙන් පැනලා ගියාම කුමාරයගේ නායකත්වයෙන් ආපහු මිනිස්සු කට්ටිය බේරුණ හැටි දකින්න ඇති. ඒත් එක්කම කුමාරයාව අල්ලගන්න ආපු සේනාංකය මුලා කරලා පැනලා ගිය හැටිත් දැක්කනේ. ඒත් හුගක් මිනිස්සු ඒ වැඩෙන් මැරෙනවා. නැවෙන් පැනලා ගිය අයට වෙච්ච දේ තමා හොදම වැඩේ. ඊට පස්සේ කුමාරයා සොංග්-ජූ ඒ කියන්නේ හන්යන්ග් වලට පස්සේ ලොකුම නගරයට යන්න හදනවා. එතකොට තව මාලිගාවේ ප්‍රධාන ඇමති අනිත් ඇමතිවරුන්ට රජතුමාගේ තත්වේ පෙන්නනවා. ඒත් එක්කම එයාලගේ ජීවිතෙත් අහිමි වෙනවා. අවසානේ රැජිනියට එහෙම නැත්තම් ප්‍රධාන ඇම්තිගෙ දුවට රාජ්‍ය ඇමති කරන්න ඉන්න දේවල් කියනවා.

අද කොටසින්…

අද කොටසින් බලාගන්න පුළුවන් කුමාරයා ඇතුළු පිරිස සොන්ග්-ජූ වලට යනකොට වෙන අකරතැබ්බයක්. ඒකෙන් බේරගන්න කුමාරයාගේ පොඩි කාලේ ගුරුතුමා ඇතුළු පිරිස එනවා. හොද සටන් ජවනිකා ටිකක් අද බලාගන්න පුළුවන්. ඒ වගේම හන්යන්ග් වල වැඩ බලන රජතුමා විදිහට රැජිනිව පත් කරලා හුගක් නීති වගයක් පනවනවා. ඒවා මොනාද කියලත් ඔයාලම බලාගන්නකෝ.

සමාවෙන්න ඕන දහස්වාරයක් වැඩි විස්තරයක් නැති එක ගැන, හුගක් වැඩ රාජකාරි මැද්දේ තමා මේ සබ් එක ගේන්නේ. ඒ අතරේ ලිපියත් හුගක් දිගට ලියන්න අමාරුයි. ඉතින් ඒ ගැණ අමනාපයක් නෑ කියලා හිතනවා, එහෙනම් අවසාන කොටසින් හමු වෙමු. ජය වේවා….!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

13,950 downloadsDownload Kingdom-S01-E05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

13,950 downloadsDownload Subtitles20 KB

21 comments

  1. maith1993

    thanzz

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  3. Ishan Madusha

    ස්තූතියි සහෝ

  4. thilina radika

    Thanks

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Dasun

    මේක ගැන කියන්න වචන මදි.. සුපිරියක් එකෙන්ම..

  7. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  8. Kulanjana Maduranga

    subata thanks

  9. Eranda Malith 2.0

    Thanks mcn

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Milind@

    Thanks saho

  12. Nilush Angana

    Sub ekata thanx

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
    ජය වේවා.!

  15. Sandarunimsara

    Sub ekata tnx bro

  16. සචින්ත කල්හාර බෙනට්

    පට්ට කතාවක්. බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ජය වේවා...!

  17. සචින්ත කල්හාර බෙනට්

    බොහෝම ස්තූතියි සබ් එකට...!

  18. Dewadithya

    Thanks for sub!

  19. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  20. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  21. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..