පුදුමයක්ද මේ ? නෑ පුදුම වෙන්න දෙයක් නෑ මිත්‍රවරුනි අටවෙනි එපිය අරගෙන තමයි අද ඔන්න ඔයාලාව මුණගැහෙන්න ආවේ. කලින් එපි ටික දවස් ගනන් පරක්කු උනා තමයි. ඉතින් හිතලා එහෙම කරන්නේ නැහැ නොවැ. අද වෙලාවක් ලැබුනා. ඉතින් මේක ගොඩදැම්මා. කලින් සතියේ කොටසේ බාගයක්ම කරලා දුන්න හසන්ත අයියාට බොහෝම ස්තූතියි. ඉතින් ගිය සත…

පුදුමයක්ද මේ ? නෑ පුදුම වෙන්න දෙයක් නෑ මිත්‍රවරුනි අටවෙනි එපිය අරගෙන තමයි අද ඔන්න ඔයාලාව මුණගැහෙන්න ආවේ. කලින් එපි ටික දවස් ගනන් පරක්කු උනා තමයි. ඉතින් හිතලා එහෙම කරන්නේ නැහැ නොවැ. අද වෙලාවක් ලැබුනා. ඉතින් මේක ගොඩදැම්මා. කලින් සතියේ කොටසේ බාගයක්ම කරලා දුන්න හසන්ත අයියාට බොහෝම ස්තූතියි.
ඉතින් ගිය සතියේ ජෙරමායාගේ සැලසුම් වල විදියට වැඩ කෙරීගෙන ගියා. එයාගේ සහයට ටෙච් එහෙමත් හිටියා. ජෙරමායාට ඕන උනේ බෘස්ට එයාගේ අතීතය මතක් කරවන්න. එයාගේ අම්මා තාත්තා වගේම දෙන්නෙක්ව හදලා එයාගේ සෙල්ලම කරන්න පටන් ගත්තා. ඇත්තටම එයාගේ අරමුණ තමයි බෘස්ව හිතින් වට්ටන එක. ඒත් වෙනදා වගේම ජෙරමායා ඔන්න බෘස්ගෙන් පාඩමක් ඉගෙනගත්තා. මිනිහා අර රසායනික ද්‍රව්‍ය හදන ලොකු කල්දේරමට වැටුනා. එතනින් පස්සේද ජෝකර්ගේ ආරම්භය ? අපි තවම දන්නේ නෑ. ජෙරමායාට ඕන ගෝතම් ප්‍රධාන දූපත එක්ක නැවත සම්බන්ධවීම නවත්තන්න. එයා හැදුවේ අර විෂ රසායනික ද්‍රව්‍ය වැස්සක් වස්සන්න. ඒත් ගෝඩ්න් ඒකට හරස්වෙලා ඒ දේවල් තිබුන ලොරිය ගඟට තල්ලු කරලා දැම්මා. හැබැයි දැන් ඔන්න විෂ සේරම ගඟට එකතුවෙලා.
පරණ මිත්‍රයෝ දෙන්නා ආපහු එකතුවෙලා ගෝතම් වලින් පිටවෙන්න සැලසුම් හදනවා. කව්ද මේ දෙන්නා ? පෙන්ගුයින් සහ නිග්මා. නිග්මා හදන්නේ සබ්මැරින් එකක් හදලා ගඟේ තියෙන බෝම්බ මඟහැරලා කොහොමහරි ප්‍රධාන ගොඩබිමට යන්න. ඉතින් ඒකට අවශ්‍ය සැපයුම් සේරම බලාගන්නේ පෙන්ගුයින්. මේ කොටසේ පෙන්ගුයින්ගේ පරණ යාළුවෙකුත් ඔන්න එයාව හොයාගෙන එනවා. එතනින් ගියාම අද කතාවේ ඉන්දියන් හිල් වලදී ස්ට්‍රේන්ජ් විකෘති කරපු තව චරිතයක් ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. අපි එහෙනම් ඊලඟ කොටසින් මුනගැහෙමු. ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,086 downloadsDownload Gotham-S05E08.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
24 comments
sachintha
100
Sub eakata thanks
DUMIDU55
Thanks සහෝ sub එකට
devil_11
Thx bro
Sanath Indika
THX BROO
kelumchathuranga
thanks
DILEKA
Thanks for the sub.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව එපි 2ක 3කින් ඉවරයි මේකත්..RAVINDUrd1997
thanks bro!!
Akalanka Jayasekara
oba karaana meheya agaya karanawa sadaa jaya!
Pramukmili
thanxxx bro..........
Kanchana
Thanx saho
madawaththa
Tnx bro..
Ayesh Prashan
Thank You
s.s.m
tz sub ekata.....
Kulanjana Maduranga
subata thanks
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..............!
sineth devapriya
Thanx bro. siren s2 ekath denwada kawaruhari
kavishka_malitha
thanx
bohemian rhapsody film ektath sub eka oneරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kkasthurisinghe
thanks....
Umayanga_perera
Thanks bro
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S05 : E08] Sinhala Subtitles | මම කොච්චර වෙනස් උනත්, මට අතීතය වෙනස් කරන්න බෑ. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Gotham-Season-5-Final.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය