ඔන්න තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ මයිකල්, කිට් ඇතුළු කණ්ඩායම කොහොමද කාර් ඇතුලේ හංගලා පිට රටට යවන ජාවාරම නැවැත්තුවේ කියලා. ඒ වගේම ජාවාරම පිටිපස්සේ හිටියේ මයික් කොහොමත් සැක කරපු කෙනෙක් නෙවෙයිනේ. ඒ වගේම මයික්ගේ පරණ ජීවිතය ගැන කිට්ට ලැබුන තොරතුරුත් ආපහු මූලස්ථානයට එනකො…

ඔන්න තුන්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ මයිකල්, කිට් ඇතුළු කණ්ඩායම කොහොමද කාර් ඇතුලේ හංගලා පිට රටට යවන ජාවාරම නැවැත්තුවේ කියලා. ඒ වගේම ජාවාරම පිටිපස්සේ හිටියේ මයික් කොහොමත් සැක කරපු කෙනෙක් නෙවෙයිනේ. ඒ වගේම මයික්ගේ පරණ ජීවිතය ගැන කිට්ට ලැබුන තොරතුරුත් ආපහු මූලස්ථානයට එනකොට මැකිලා. නයිට් ආයතනයෙන් මයික් ගැන තොරතුරු හංගන බවකුත් පේන්න තියනවා.
අද එපිසෝඩ් එකේදී මයික්ට ලැබෙන මෙහෙයුම වෙන්නේ, රාජකාරි අතරමැදදි අතුරුදහන් වුන නියෝජිතයෙක් හොයා ගන්න එක. බලමු අද එපිසෝඩ් එකේදි මොකක් පස්සෙන්ද මයික්ටයි කිට්ටයි යන්න ලැබෙන්නේ කියලා. හිතා ගන්න බැරි විදිහට මෙහෙයුම ඉවර වෙන්නත් පුළුවන්…
එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හම්මවෙමු. අඩුපාඩු තියේනම් කියලම යන්ට. එහෙනම් ජය වේවා හැමෝටම…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Knight.Rider.2008.S01E03.720p.HDTV.CTU
Knight.Rider.2008.S01E03.DVDRip.SAiNTS
Knight.Rider.2008.S01E03.HDTV.LOL
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
861 downloadsDownload Knight.Rider_.2008.S01E03.Baiscopelk.com_.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
8 comments
Asiri anjana
Gihan
නියමට සබ් එක තියෙනවා.. Bao.
kelum
thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
achindra
yalu parana knight rider eketh sub ennako patta watinawa
Bhagya
thanks bro.....!
Kushan Dananjaya
Ela, sub ekata Thanks :-D
Advertisement

Elama sahoooo