3 කොටස තමන් එක්ක විවාහ වෙන්න කැමති නැත්නම් සීයගේ ඉල්ලීම ඉෂ්ට කරන්න තමන් එක්ක මාස හයක් සම්බන්ධයක් ලවත්වගෙන යමු කියලා ජේ ඉන් ඩා හයින්ට යෝජනා කරනවා. ඒ වෙනුවෙන් ඩා හයින්ට අවශ්‍ය දෙයක් දෙන්නත් එයා පොරොන්දු වෙනවා. මේක විහිලුවට ගන්න ඩා හයින් තමන්ගෙ පාසලට අවශ්‍ය දේවල් ඉල්ලනවා. ඒ හැමදේම කරල දෙන්නම් කිව්වම ඇ…

3 කොටස
තමන් එක්ක විවාහ වෙන්න කැමති නැත්නම් සීයගේ ඉල්ලීම ඉෂ්ට කරන්න තමන් එක්ක මාස හයක් සම්බන්ධයක් ලවත්වගෙන යමු කියලා ජේ ඉන් ඩා හයින්ට යෝජනා කරනවා. ඒ වෙනුවෙන් ඩා හයින්ට අවශ්‍ය දෙයක් දෙන්නත් එයා පොරොන්දු වෙනවා. මේක විහිලුවට ගන්න ඩා හයින් තමන්ගෙ පාසලට අවශ්‍ය දේවල් ඉල්ලනවා. ඒ හැමදේම කරල දෙන්නම් කිව්වම ඇය හිතනවා ඔහු කරන්නේ විහිලුවක් නෙවෙයි කියලා. ඉතින් ඇය තමන්ගේ තරුව වුන ජි සු වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. මේ හැමදේටම ජේ ඉන් කැමති වුනාට පස්සේ දෙන්නා ඒ වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කරනවා. ඇත්තටම ඒක ඩා හයින්ගේ යෝජනාවක්. ඉන්පස්සේ දෙන්නා තමන්ගේ පලවෙනි දිනය වෙනුවෙන් එලියට යනවා. ඉතින් මේ අපූරු ජෝඩුවගේ පලවෙනි දවස කොයි වගේ වෙයිද…
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E03.161012.450p-BarosG-LIMO-NEXT
One.Percent.Of.Anything.E03.161012.XviD-WITH-iPOP-BarosG-LIMO
One.Percent.Of.Anything.E03.161012.720p-WITH-iPOP-BarosG-LIMO-ES-PinkGirl
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
920 downloadsDownload One.Percent.Of_.Anything.E03.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
13 comments
Kulanjana Maduranga
tharidu eranga
thanz sis sub walata....... ikmanatama sub denna
Soori
ස්තුතියි සිංහල උපසිරැසියට කනිෂ්කා නංගි...
කොරියන් මග නොහරිමි...ishani
Sub ekata thank you. .. korean nm aniwa blnwa. Ikamanta sub dennakooo..
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.dharsha
thanks akke ikmanata dendooo...
dileepa
ELA THANKS
Adithya Gimhana
බොහොම ස්තූතියි අක්කේ සබ් එකට.
~~~ ජය වේවා ! ~~~ravindu
tanx sub ekata. Jaya weva !
jeewantha
තෑන්ස් සබ් 1ට.................
Chami.S
Thanks..
Good Luk...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you ️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…denakm unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……