Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E06] with Sinhala Subtitles | හැලෝවීන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හයවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ මයිකල් සහ කිට් කොහොමද වෝල්ට් කූප්ටන්ව නැවැත්තුවේ කියලා. ඒ වගේම කූප්ටන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලත් දැනගත්තනේ.ඔන්න එකම විදිහට ගලාගෙන ගිය කතා පහකට පස්සේ මේ පාර එපිසෝඩ් එක ටිකක් වෙනස්ම විදිහක් ගන්නයි යන්නේ. මයිකල්, සේරා සහ කිට්…

Knight Rider (TV Series 2008)-1

ඔන්න එහෙනම් හයවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ මයිකල් සහ කිට් කොහොමද වෝල්ට් කූප්ටන්ව නැවැත්තුවේ කියලා. ඒ වගේම කූප්ටන් කියන්නේ කොහොම කෙනෙක්ද කියලත් දැනගත්තනේ.ඔන්න එකම විදිහට ගලාගෙන ගිය කතා පහකට පස්සේ මේ පාර එපිසෝඩ් එක ටිකක් වෙනස්ම විදිහක් ගන්නයි යන්නේ.

මයිකල්, සේරා සහ කිට් මෙහෙයුමක් අවසාන කරලා ගුවන් යානයෙන් ආපහු එන ගමන් ඉන්නේ, ඒ අතරෙත් හැලෝවීන් නිවාඩුව ලඟ නිසා හැමෝම අනික් අයව බය කරලා විනෝද වෙන්නයි බලන්නේ.. ඒ අතරේ මයික් කරන විහිළුවක් නිසා  SSC එක ඇතුලේ වෙන අසාමාන්‍ය හැම දෙයක්ම කට්ටිය ගනන් ගන්නේ කවුරු හරි කරන රැවටිල්ලක් විදිහට.

මේ අතරේ SSC එක ඇතුලේ මිනීමැරුමක් වෙනවා, මේකත් කාගේ හරි විහිළුවක් කියලා හිතුවත් කට්ටියට තේරෙනවා කවුරුහරි කෙනෙක් ආයතනයට හොරෙන් ඇතුළුවෙලා කියලා. නමුත් ඒ වෙනකොටත් පරක්කු වැඩියි, ඇතුළු උන කෙනා කිට්ට සම්බන්ද දෙයක් ඒ වෙනකොටත් ක්‍රියාත්මක කරලා ඉවරයි. මෙතනින් එහාට නම් කිව්වොත් කතාවේ අගේ නැතිවෙයි. එක නිසා බලලම හොයා ගන්න එක තමා හොඳ. කතාව අන්තිමේදී අපි නොදන්න දේවල් ටිකකුත් දැනගන්න ලැබේවි. එහෙනම් ඒවත් හොයාගෙන හිතලා බලන්න අපි නොදන්න කිට්ගේ ලඟින්ම ඉන්න හතුරා කවුරු වෙන්න පුළුවන්ද කියලා.

එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් මුණගැහෙනකල් හැමෝටම ජයෙන් ජය…!!!

අඩුපාඩු තියේනම් කියාගෙනම යන්ට ඈ…

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight Rider – 1×06 – Knight of the Living Dead.HDTV

Knight.Rider.2008.S01E06.Knight.Of.The.Living.Dead.DVDRip.XviD-SAiNTS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

605 downloadsDownload Knight.Rider_.2008.S01E06.Baiscopelk.com_.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles

605 downloadsDownload Subtitles54 KB

4 comments

  1. Udara Damith B/K

    ela

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Kushan Dananjaya

    Thanks sub ekata :-D