Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E09] with Sinhala Subtitles | තාක්ශණය අසනීපෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ කිට් සහ මයිකල් එකතු වෙලා කොහොමද රාශී චක්‍රයේ නම් යොදාගෙන හොරකම් කරන හොර කණ්ඩායම අල්ලා ගත්තේ කොහොමද කියලා. ඔන්න අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලන්න වෙන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්. මේ පාර කිට්ට සහ මයිකල්ට හමුවෙන සතුරා ටිකක් වෙනස් විද…

Knight Rider (TV Series 2008)-1

ඔන්න එහෙනම් නවවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ කිට් සහ මයිකල් එකතු වෙලා කොහොමද රාශී චක්‍රයේ නම් යොදාගෙන හොරකම් කරන හොර කණ්ඩායම අල්ලා ගත්තේ කොහොමද කියලා. ඔන්න අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලන්න වෙන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්. මේ පාර කිට්ට සහ මයිකල්ට හමුවෙන සතුරා ටිකක් වෙනස් විදිහක කෙනෙක්. කෙනෙක් කියනවට වඩා දෙයක් කියලා කිව්වොත් මම හරි.

මීට වඩා විස්තර කරන්න ගියොත් කතාවේ නියම රසය නැතිවෙයි කියලයි මට හිතෙන්නේ. කුතුහලයක් තියෙන්නත් එපයි. ඒ වගේම මේ එපිසෝඩ් එකේදිත් මම කලින් කිව්වා වගේ අපිට කාර් [K.A.R.R] ගැන කතා බහක් අහන්න ලැබෙනවා. මම කලින් කිව්වා වගේ කාර් ඉස්සරහට කථාවට සම්බන්ධ වෙන්නත් ඉඩ තියනවා කියන එකත් පේනවා වගේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හම්බවෙමු. එතකල් කට්ටියටම ජයවේවා කියලා කියනවා.

හැමදාම වගේ අඩුපාඩු තියේනම් කියාගෙනම යන්ට..!!!!

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E09.720p.HDTV.DIMENSION

Knight.Rider.2008.S01E09.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E09.HDTV.2HD

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

620 downloadsDownload Knight.Rider_.2008.S01E09.Baiscopelk.com_.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

620 downloadsDownload Subtitles75 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. shehan

    thanks bro sub 1kata.machan knight rider 1982 parana ekatath sub hadapanko oka iwara unama

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Udara Damith B/K

    බොහොම ස්තූතියි ................................
    ela