7 කොටස තමන්ගෙන් වුන වැරැද්දට සමාව ගන්න ලී ජේ ඉන් ඩා හයින්ව හමුවෙන්න ආවත් මහන්සියේ තරම කොච්චරද කියනව නම් කතා කර කර ඉද්දිම ජේ ඉන්ට නින්ද යනවා. ඉතින් ඩා හයින්ට ඔහු ගැන බොහොම දුක හිතෙනවා. කොහොම හරි අන්තිමේදි ජේ ඉන්ට පුලුවන් වෙනවා සමාව ගන්න. ඒ වෙනුවෙන් ඔහු ඇයව බලන්න එනවා වගේම දවසක්ම ඇය වෙනුවෙන් ගත […]

7 කොටස
තමන්ගෙන් වුන වැරැද්දට සමාව ගන්න ලී ජේ ඉන් ඩා හයින්ව හමුවෙන්න ආවත් මහන්සියේ තරම කොච්චරද කියනව නම් කතා කර කර ඉද්දිම ජේ ඉන්ට නින්ද යනවා. ඉතින් ඩා හයින්ට ඔහු ගැන බොහොම දුක හිතෙනවා. කොහොම හරි අන්තිමේදි ජේ ඉන්ට පුලුවන් වෙනවා සමාව ගන්න. ඒ වෙනුවෙන් ඔහු ඇයව බලන්න එනවා වගේම දවසක්ම ඇය වෙනුවෙන් ගත කරනවා. මේ අතර කලකට ඉහතදී ජේ ඉන් සමග විවාහ ගිවිසගෙන හිටපු පරණ පෙම්වතියක් නැවතත් ජේ ඉන්ව හොයාගෙන එනවා. ඒත් ජේ ඉන් නම් දැන් ඇයට කැමැත්තක් නැහැ. ඩා හයින්ගේ ප්‍රධානම ඉල්ලීම වුන ජි සුට ඒජන්සියක් හොයලා දෙන එක ඔන්න ජේ ඉන් ඉෂ්ට කරලා දෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ජේ ඉන්ට තෑග්ගක් දෙන්න ඩා හයින්ට ඕනෙ වෙනවා. ගොඩක් කල්පනා කරන ඩා හයින් ජේ ඉන් පුදුම වෙන විදිහේ තෑග්ගක් ඔහුට දෙනවා. ඒ මොකක් වෙන්න ඇතිද...
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E07.161026.720p-WITH-iPOP-BarosG-LIMO-ES-PinkGirl
One.Percent.Of.Anything.E07.161026.HDTV.x264.360p-NEXT-Ernie
One.Percent.Of.Anything.E07.161026.450p-BarosG-LIMO-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
642 downloadsDownload One.Percent.Of_.Anything.E07.Baiscopelk.com_.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
8 comments
Dish
sandu
thank akka anith tikath ikmanata dennako
ishani
Sub ekata thnkzz. Lassana drama ekk
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Chami.S
Thanks...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you ️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Tnx akka sub ekata