Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E11] with Sinhala Subtitles | නිර්මාපකයාගේ සමුගැන්ම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එකොලොස් වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. වැඩිය නම් කියන්න දෙයක් නෑ මේ එපිසෝඩ් එක ගැන. මොකද ගිය සතියේ කතාවෙන් සම්බන්ධ වෙන කොටස තමයි මේ. ගිය සතියේ අපි දැක්කනේ මයික් තානපතිවරියක්ව කප්පම් ගෙවලා බේර ගන්න ගිහින් උනේ මොන වගේ ඇබැද්දියක්ද කියලා. අන්තිමට කතාව අවසාන උනේ කිට්ගේ ඩිකියට හෆ්නියම් න්‍යශ්ටික බෝම්බ…

Knight Rider (TV Series 2008)-2

ඔන්න එකොලොස් වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. වැඩිය නම් කියන්න දෙයක් නෑ මේ එපිසෝඩ් එක ගැන. මොකද ගිය සතියේ කතාවෙන් සම්බන්ධ වෙන කොටස තමයි මේ.

ගිය සතියේ අපි දැක්කනේ මයික් තානපතිවරියක්ව කප්පම් ගෙවලා බේර ගන්න ගිහින් උනේ මොන වගේ ඇබැද්දියක්ද කියලා. අන්තිමට කතාව අවසාන උනේ කිට්ගේ ඩිකියට හෆ්නියම් න්‍යශ්ටික බෝම්බයක් දාලා මයිකල් සහ කිට් දෙන්නව පැයට හැතැම්ම 100 ක වේගයක් තියාගෙන උතුරු පැත්තට ස්ටීවන්ස් යවපු එක. පැයට හැතැම්ම 100 ට අඩු උනොත් බෝම්බය පිපිරෙනවා. අපි තාම දන්නේ නෑ මේ බෝම්බයේ ඉලක්කය මොකක්ද, ඒ වගේම ස්ටිවන්ස් කරන්න යන්නේ මොකක්ද කියලා. ඒ වගේම දකින්න ඇති FBI නියෝජිත රිවායි ස්ටීවන්ස් ගේ ගබඩාව පරීක්ශා කරන්න ගිය වෙලාවේ ගබඩාව පුපුරලා ගියා. මේ දේවල් වල අවසානය මොකක් වෙයිද කියලා අපි දන්නේ නෑ.

එහෙනම් අද කතාවෙන් වෙන්නේ මොනවද කියලා බලා ගත්තම සේරම සිද්ධිය පැහැදිලි වෙයි කියලා මම හිතනවා. මම කියන එකට වඩා ඒක හොඳයිනේ.

එහෙනම් ආයෙ ඊලඟ කොටසින් අපි හමුවෙමු. එතකල් හැමෝටම ජය වේවා…!!! අඩුපාඩුවක් තියේනම් කියාගෙනම යන්ට.

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E11.720p.HDTV.DIMENSION

Knight.Rider.2008.S01E11.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E11.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

624 downloadsDownload Knight.Rider_.2008.S01E11.Baiscopelk.com_.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

624 downloadsDownload Subtitles73 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Udara Damith B/K

    thama palaweni kotasa downlod karagaththe ne
    ekata hena gemak denda wenawa dawnlod karaganda

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    maru