Watch Trailer

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E09] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

9 කොටස තමන්ගේ ගෙදර ඩා හයින් ඉන්න එක ගැන ජේ ඉන් බොහොම සතුටු වෙනවා. ඒ වගේම ඔහු ඇයව තමන්ගේ සේවකයන්ටත් හඳුන්වල දෙනවා. මේ අතර ජේ ඉන්ගේ පරණ පෙම්වතිය නැවතත් ජේ ඉන් සමග එකතු වෙන්න දරණ උත්සහය නම් නවත්වන්න හිතන්නෙ නැහැ. ඉතින් ඒ නිසා වෙන සිදුවීමක් නිසා ඩා හයින් නැවතත් ජේ ඉන් එක්ක රණ්ඩු කරනවා. මේ […]

Something About 1% (2016)

9 කොටස

තමන්ගේ ගෙදර ඩා හයින් ඉන්න එක ගැන ජේ ඉන් බොහොම සතුටු වෙනවා. ඒ වගේම ඔහු ඇයව තමන්ගේ සේවකයන්ටත් හඳුන්වල දෙනවා. මේ අතර ජේ ඉන්ගේ පරණ පෙම්වතිය නැවතත් ජේ ඉන් සමග එකතු වෙන්න දරණ උත්සහය නම් නවත්වන්න හිතන්නෙ නැහැ. ඉතින් ඒ නිසා වෙන සිදුවීමක් නිසා ඩා හයින් නැවතත් ජේ ඉන් එක්ක රණ්ඩු කරනවා. මේ අතර තමන්ගේ ව්‍යාපාරය වටා මොකක්දෝ නොහිතන දෙයක් වෙනවා කියලා ජේ ඉන් හිතනවා. ඒත් ජේ ඉන්ට ඒක හිතාගන්න බැරි වෙනවා. ඩා හයින්ගේ කුලී නිවස මිලට ගන්න ජේ ඉන් ඩා හයින් වෙනුවෙන් ඒ නිවස නවීකරණය කරලා ආරක්ෂිත කරලා දෙනවා. තමන්ගේ ගෙදරට යන්න ලොකු වුවමනාවකින් හිටියත් ඩා හයින්ට එහි ගියාට පස්සේ ලොකු පාලුවක් දැනෙනවා. ඒ වගේම ජේ ඉන්ටත් ඩා හයින් නැති තමන්ගේ ගෙදරට ගියාම දැනෙන්නේ වෙනදා වගේම ගෙදර ආයෙමත් පාලුවට ගිහින් ඇති බවයි...

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

One.Percent.Of.Anything.E09.161102.720p-WITH-iPOP-BarosG-LIMO

One.Percent.Of.Anything.E09.161102.720p-NEXT-RAiN-CineBus-ENT

One.Percent.Of.Anything.E09.161102.XviD-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

746 downloadsDownload One.Percent.Of_.Anything.E09.com_.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                         All Episodes                         Next Episodes>>

Subtitles

746 downloadsDownload Subtitles34 KB

8 comments

  1. Pushpe

    palewni comment eka magen,deepu hama sub ekakma parakku karanne nathiwa dunnata bohomathma sthuthi,jaya wewa!!!!!

  2. Adithya Gimhana

    බොහොම ස්තූතියි අක්කේ සබ් එකට
    ~~~ ජය වේවා ! ~~~

  3. Demon

    Niyamai Saho. Bohoma Skothui Sub 1ta....

  4. ishani

    Akki oya godk k dramas walta sub dunna. Thnkz a okotma. Me sub ektath thank you ..

  5. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Chami.S

    Thanks...
    Good Luck...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.