Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි මේ ආරම්භවෙන්නේ. පසුගිය කොටස් වලදි වොරන් රතු අත් කල්ලිය එකතුකරගෙන මර්ෆි සමග සටනට සුදානම්වුනානේ. අද කතාවේ ඒ සටන තමයි යන්නේ. ඒ වගේම මතක ඇතිනේ රෙඩ්‍ව 10Kට ඒක එක තැන්වලදි පෙන්න පටන්ගත්තනේ. නමුත් ඇත්තටම රෙඩ්ට මොකද උනේ. එයා මැරිලද?. අද කොටසේ ඒකට උත්තරය තියේවි. එහ…

Z Nation කතාමාලාවේ අවසන් කොටස් කිහිපය තමයි මේ ආරම්භවෙන්නේ. පසුගිය කොටස් වලදි වොරන් රතු අත් කල්ලිය එකතුකරගෙන මර්ෆි සමග සටනට සුදානම්වුනානේ. අද කතාවේ ඒ සටන තමයි යන්නේ. ඒ වගේම මතක ඇතිනේ රෙඩ්‍ව 10Kට ඒක එක තැන්වලදි පෙන්න පටන්ගත්තනේ. නමුත් ඇත්තටම රෙඩ්ට මොකද උනේ. එයා මැරිලද?. අද කොටසේ ඒකට උත්තරය තියේවි. එහෙනම් වැඩි දෙයක් කියන්නේ නෑ වෙනදා වගේම කතාව අරගන්නකෝ. ලබන සතියේ නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Z.Nation.S03E12.HDTV.x264-FLEET
Z.Nation.S03E12.720p.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.
485 downloadsDownload Z.Nation.S03E12.Baiscopelk.com_.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
6 comments
Obama_SL
පසිදු අමරසිංහ
උපසිරැසියට තුති
Direct MVS
bohoom sthuuthiy sahoo..
upasiraesiytata,...ලහිරු
thanks bro.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......