11 කොටස ඩා හයින් ටේ හා එක්ක ඉන්නවා දැක්කම ජේ ඉන්ට බොහොම කේන්ති යනවා. ඒත් ඩා හයින් දන්නෙ නැහැ මේ කවුද කියලා. ඒ ටේ හා කියලා දැනගත්තම ඩා හයින් පුදුම වෙනවා. මොකද තමන් කවුද කියලා ටේ හා කොයි වෙලාවකවත් ඩා හයින්ට කියන්නේ නැහැ. ඒ වගේම ඩා හයින් දැනගන්නවා ජේ ඉන් කියපු ගිවිසුමේ ටේ හාගේ නමත් […]

11 කොටස
ඩා හයින් ටේ හා එක්ක ඉන්නවා දැක්කම ජේ ඉන්ට බොහොම කේන්ති යනවා. ඒත් ඩා හයින් දන්නෙ නැහැ මේ කවුද කියලා. ඒ ටේ හා කියලා දැනගත්තම ඩා හයින් පුදුම වෙනවා. මොකද තමන් කවුද කියලා ටේ හා කොයි වෙලාවකවත් ඩා හයින්ට කියන්නේ නැහැ. ඒ වගේම ඩා හයින් දැනගන්නවා ජේ ඉන් කියපු ගිවිසුමේ ටේ හාගේ නමත් තිබුන බව ඒ වගේම ජේ ඉන් ඒ නම තියෙන කොටස අයින් කරපු බව. ඒක දැනගත්තම නම් ඇයට බොහොම කේන්ති යනවා. ඒත් ජේ ඉන් නම් පිලිගන්නේ නැහැ තමන් වැරැද්දක් කරපු බව. ඉතින් ඩා හයින්ව යාලු කර ගන්න මේ වතාවෙ නම් ඔහුට පහසු වෙන්නේ නැහැ. හැබැයි ටේ හා නම් ඩා හයින් හමුවෙලා තමන් කරපු වැරැද්දට සමාව ගන්නවා. මේ අතර ජේ ඉන්ගේ සීයා කියනවා ඩා හයින්ව තමන්ගේ ආයතනයේ සංවත්සර උත්සවයට එක්කගෙන එන්න කියලා...
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E11.161109.720p-WITH-iPOP-BarosG-LIMO
One.Percent.Of.Anything.E11.161109.720p-NEXT-RAiN-CineBus-ENT
One.Percent.Of.Anything.E11.161109.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
605 downloadsDownload One.Percent.Of_.Anything.E11.Baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
11 comments
Kulanjana Maduranga
ishani
Thnkzz sis.. puluwn nn k2 walta sub dennako..
Chami.S
Supiri...
thanks a lot...sandu
thanks sis
kavinda
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්නMahesh
Sub ekata thanx aaaaaaaaaa
mihiri
love o2o eke subtitle dennako plz....
mihiri
sub walata godak thaz
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hiru
tankzzzzz
Krishani
Thank you ️
Advertisement

niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……