Watch Trailer

Koinaka (Mini-Series 2015– ) [S01 : E02] Sinhala Subtitles | දෙවන කොටස – කාලය කෙතරම් නපුරුද, සොඳුරිය..! [සිංහල උපසිරැසි සමග]

අවෝයිගේ ප්‍රථම ප්‍රේමය බිඳ වැටුන හැටි පළවෙනි කොටසින් දකින්න ඇතිනේ. කවුරුවත් නොහිතපු වෙලාවක අකාරි අතුරුදහන් වුනා. එකට හිටපු යාලුවෝ ඉස්කෝලෙන් අස් වෙලා, තම තමන්ගේ ලෝක වල තනි වෙද්දී, අවෝයිගෙ හිතේ කොනක අකාරි රැඳිලා හිටියා. ඒත්, ඒ මතකය ආයෙත් අලුත් වුනේ ශෝතාගෙ හදිසි පැමිණීමත් එක්ක. ශෝතා ඇවිත් තිබුනේ අවෝයි…

අවෝයිගේ ප්‍රථම ප්‍රේමය බිඳ වැටුන හැටි පළවෙනි කොටසින් දකින්න ඇතිනේ. කවුරුවත් නොහිතපු වෙලාවක අකාරි අතුරුදහන් වුනා. එකට හිටපු යාලුවෝ ඉස්කෝලෙන් අස් වෙලා, තම තමන්ගේ ලෝක වල තනි වෙද්දී, අවෝයිගෙ හිතේ කොනක අකාරි රැඳිලා හිටියා. ඒත්, ඒ මතකය ආයෙත් අලුත් වුනේ ශෝතාගෙ හදිසි පැමිණීමත් එක්ක.

ශෝතා ඇවිත් තිබුනේ අවෝයිට කෙනෙක්ව මුණ ගස්වන්නයි. ඒ තමයි අකාරි. ඒත් ඒ හිටියේ පරණ අකාරි නෙවේ. ඒ හිටියේ ශෝතාගෙ පෙම්වතිය. ඒක ඇහුවම අවෝයිගෙ හිත ගැස්සුනා. ඒත් ඒ කිසිම දෙයක් නොපෙන්නා ඉන්න වගේ අවෝයි උත්සහ ගන්නේ.

පළවෙනි කොටසින් දකින්න ඇතිනේ කොහෙයි කියලා අවෝයිගෙ හොඳම යාලුවෙක් හිටියා. ඔන්න අවුරුදු ගානකට පස්සේ කොහෙයිත්, අවෝයිව මුණ ගැහෙන්න ඇවිත් සිද්ධ වෙන අපූරු සිදුවීම් එක්කම අවෝයි, ශෝතා අතරට මැදි වුන අකාරි මොකක් කරයිද කියලා අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.

එහෙමනම් තුන්වෙනි කොටසින් හමුවෙමු.

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

Koinaka.EP02.720p.HDTV.x264.AAC-DoA

1,299 downloadsDownload Koinaka.EP02.Baiscopelk.com_.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

1,299 downloadsDownload Subtitles25 KB

14 comments

  1. Shiromal

    Thank you akke denakan maga balan idiye..
    thanks for sub..
    good luck...

  2. Helili Hemamali

    ඩවුන්ලෝඩ් කරගන්න බැරි අයට Koinaka. HDTV. 720p.x 264. Topfilmz කියලා ගූගල් සර්ච් කරලා cm browser එකෙන් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

  3. Kulanjana Maduranga

    subata thanks...sis...keep it up.....

  4. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අක්කේ...
    Gd luck.............

  5. Soori

    බොහෝම ස්තුතියි හෙළිලි නංගි...
    උපසිරැසි නමයම දුන්නාම එක හුස්මට බලන්නයි හිතා ගෙන ඉන්නේ...
    ජය...!!!

  6. Chanu mikhail

    okkoma bagena balan hitiye., ;) sub ekata thanks sis , ikmanta anith ewath demuuu..... :) jaya.!!!

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. Navodani Thilini Sasanika

    බොහොම ස්තූතියි හෙළිලි අක්කෙ උපසිරසියට, අවෝයි One Piece පිස්සෙක්නෙ!!!

    1. Shan

      අනිවාර්යයෙන්ම නංගි.. ඒවගේම තමයි අවෝයි ලඟ එක වන් පීස් පොතක් නෑ.
      ඒක කතාව බලාගෙන යනකොට පෙනේවි ඔයාලට.. ;)

    2. Udara Damith Dissanayaka

      අපි ලග වගේ නේද

    3. Shan

      ඔව් ඔව්.. :D

  9. Hasanka Sanjana

    Thanx

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. nishannw

    ස්තූතියි උපසිරසියට