කොහොමද හැමෝටම ? ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අදත් එකතු වෙන්නේ The Money Hiest කතා මාලාවේ දෙවන සමයේ අට වන වෙලුමත් සමඟයි. එන්න එන්නම කතාවේ කුතුහලය උපරිම ස්ථානයට ළඟා වෙත්ම දෙපාර්ශවය දැඩි පරිශ්‍රමයක් යොදන්නේ කෙසේ හෝ මෙය අවසානයක් දකින්නටයි. එමෙන්ම මෙතෙක් මංකොල්ලයේ පැවති සාකච්ඡමය ස්වරූපය අවසන් වන බවක් තමයි…

කොහොමද හැමෝටම ? ඔන්න එහෙනම් සුපුරුදු පරිදි අදත් එකතු වෙන්නේ The Money Hiest කතා මාලාවේ දෙවන සමයේ අට වන වෙලුමත් සමඟයි.
එන්න එන්නම කතාවේ කුතුහලය උපරිම ස්ථානයට ළඟා වෙත්ම දෙපාර්ශවය දැඩි පරිශ්‍රමයක් යොදන්නේ කෙසේ හෝ මෙය අවසානයක් දකින්නටයි. එමෙන්ම මෙතෙක් මංකොල්ලයේ පැවති සාකච්ඡමය ස්වරූපය අවසන් වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මන්ද සාකච්ඡා කිරීමට සිටි රැකල්ද මංකොල්ලකරුවන් හා සම්බන්ධයි යන්න මතයක්, පොලීසිය අතර මේ වන විට පැතිර ගොස් අවසන්ය. ඒ කෙසේ වෙතත් ප්‍රොෆෙසර් ග්‍රහනයේ සිටි රැකල් හට තුවක්කුව නැවත පිරිනැමීමෙන්ම , ප්‍රොෆෙසර්ගේ තීක්ෂණ බුද්ධිය කෙතෙක්ද යන්න ඔබට මනාව වැටහෙනවා ඇති. සියල්ල එසේ වෙද්දී, සියල් වාසි තමා සන්තකයේ තබා ගන්නට ප්‍රොෆෙසර් පසුගිය කොටසේ සමත්වූ බව නොරහසකි.
ටෝකියෝගේ නැවත ආගමනයෙන් මංකොල්ලකරුවන් හට නැවත ජීවයක් ලැබුනා කිවහොත් මා නිවැරදියි. සැලසුම් සහගත මංකොල්ලයක් සැලසුමකට වැඩ කරනා විට කෙසේ නම් වරදින්නද? 😛 හිමිවීමක් සමගම අහිමිවීමක් ඇති බව මොනවට විදහාපාමින් මොස්කව් වෙඩි ප්‍රහාරයකට ලක් වන්නේ ටෝකියෝව නැවත බැංකුව තුලට ගැනීමට කල සටනේදීයි. මොස්කව් දරුණු ලෙස තුවාලව සිටිනා මොහොතක ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම කර්නල් ප්‍රමුඛ පොලීසිය විසින් ප්‍රතික්ෂේප කරන්නේ එහි වගකීම ප්‍රොෆෙසර් මත පවරමිනුයි. සියල්ල මෙසේ වෙද්දී පසුගිය කොටසේ කතාව අවසන් වුයේ කර්නල් හට අසූහාරදාහට මල පනිමින් කිව්වොත් මා නිවැරදි. එනම් පොලීසිය ග්‍රහනයේ සිටි ටෝකියෝ මෝටර් සයිකලයකින් නැවත බැංකුව තුලට පලා යෑම නිසාවෙනි.
මේ සියලු කරුනු නිසාවෙන් කර්නල් හා රැකල් විසින් වෙන වෙනම, ප්‍රොෆෙසර් මංකොල්ලය මෙහෙයවන ස්ථානය සොයා අද පරීක්ෂණ ආරම්භ කරන්නට නියමිතයි.
අද කොටසින්
ප්‍රොෆෙසර් පිලිබඳව සියල්ල දන්නා ඒන්ජල් කෝමා තත්වයේ සිටිනා නිසාවෙන් පොලීසිය ප්‍රමුඛ කර්නල් ප්‍රියෙටෝ පඳුර වටේ තල තල ඉන්නවා කිව්වොත් මා නිවැරදියි. එමෙන්ම අද පරීක්ෂකතුමියත් තමාගේ කීර්තිනාමය ආරක්ෂා කරගැනීම උදෙසා සටනට අවතීර්ණ වෙනවා, තම ප්‍රායෝගික දැනුම මනාවට උපයෝගී කරගන්නා ආකාරය අද ඔබට දැකගන්නට පුලුවන් වේවි! එමෙන්ම වෙඩි වැදී තුවාල වුන මොස්කව්ගේ කතාන්දරයත් අනෙක් පසින් ගලා යනවා, මේ අතර වාරයේ මොස්කව් බේර ගැනීම උදෙසා ඩෙන්වර් හා රියෝ එකතුව තෙවන සේප්පුවේ උමගේ කැනීම් වේගවත්ව සිදු කරන අතර වාරයේ, ඔවුන්ගේ උදව්වට හැමදාම වගේ ප්‍රොෆෙසර් එක්වන ආකාරයත් ඔයාලට දැක ගන්නට පුලුවන්.
අද මොස්කව් හට ජීවිතය බේරාගත හැකිවේද? නැතිවුන කීර්තිනාමය නැවත ලබාගත හැකිවේවිද? රැකල්ට ප්‍රොෆෙසර්ව සොයාගත හැකිවේවිද? නැතිනම් කර්නල් ප්‍රොෆෙසර්ව සොයාගනීද? මංකොල්ලය අවසානයට තව පැය කිහිපයයි ඉතුරු. අද ගොඩක් දේවල් වෙනස්වන දවසක් කීවොත් මා නිවැරදියි. කුතුහලයෙන් සපිරුනු කොටසක් බලන්න සූදානම් වෙන්න කියා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. අවසන් කොටසින් හමුවනතුරු හැමෝටම ජය…!!! 😉✌

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
50,900 downloadsDownload Money-Heist-aka-La-casa-de-papel-S02-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
- #aime Lorente
- #Álvaro Morte
- #Brian Beacock
- #Darko Peric
- #Editor's Pick
- #Enrique Arce
- #Esther Acebo
- #Itziar Ituño
- #Johnny Yong Bosch
- #Kiti Mánver
- #lba Flores
- #María Pedraza
- #MaxxA
- #Miguel Herrán
- #Must Watch
- #Paco Tous
- #Pedro Alonso
- #sinhala
- #Sinhala Subtitle
- #Úrsula Corberó
- #උපසිරැසි
- #තරිඳු ගමගේ
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
39 comments
Ayesh Prashan
Mirrors
thanks machan, asawen balana kathawak..
krish kd
thanks brother
npmuweerasinghe
thanks
Himantha
Sub ekata thax bro
Kavinda
sub ekata thanks saho
pryantha gallage
thanks to sub...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග (අවසාන) කොටසෙන් නැවත හමුවෙමු...
ජයlakmal chathuranga
tank sho sub akta spuri elazz.....
Chamika Prabath
Thank you saho...Jayawewa..
sandharu
Thanks sahooo elaaa
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
max rock
me kiyala thiyena kathawata wada wadi tikak s 07 iya ne. eke hatiyata salli aran kattiya panala wen wela profecer rakelwa wena ratakadi hambenawath ekka. methana mokak hari awulak mage hari thiyenawa. man download karana video mekata wada godak issarahin yanne. ai ea
තරිඳු ගමගේ
මුලදිම හරි එපි ටික ගත්තනම් ඔහොම වෙන්නේ නැහැ. ඔයා එපි 9 ක් තියෙන සීසන් 2නෙමේ අරගෙන තියෙන්නේ,ඒකයි ඔය. ජය..!!! ✌
Kulanjana Maduranga
subata thanks....
D.Chamara
bohoma sthuthi sahoo jaya...
laxeg
thanks bro...
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Suranjan
Thanks machan......jayawewa......!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සබ් එක එනකම් හිටියේ...
අන්තිම එපි ටික තමා සුපිරිම...Udara Damith Dissanayaka
ඔන්න ගත්තා
මෙන්න ගියාIshan Madusha
බොහොම ස්තූතියි
Rasitha Illangasinghe
Thanks sub ekata..
SanjulaJeter
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Damith Priyankara
බොහොම ස්තූති උපසිරසියට !!!
Lakshan
Thanks Bro.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Amila Mudalige
Sub ekata Thanks
ramachanuka
Thanks broo
Kawshan98
thnx
Udara Damith Dissanayaka
elaaaaaaaa
chinthaka.max4
thankx machasn
Sajithlakshan
thanks ................
Sadaruwan Nishshanka
Money haist eke sub සීසන් 2 සබ්ටයිටල් එකක්වත් මැච් වෙන්නෙනෑ...එපියක භාගයක් එකක ඉතුරු ටික අනෙකේ.....
Nilush Angana
Sub ekata thanx
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
thanks for sub
Advertisement



Thank You.. Awasana Kotasin Hamuwemu