සුපුරුදු විදියට අදත් උපසිරැසිය ගෙනාවා. හැබැයි දවසක් ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න නම් සිද්ධ වෙන්නේ. කොහොම වුනත් මග බලාගෙන හිටපු අයට හනි හනිකට වැඩ ටික ඉවරයක් කරලා උපසිරැසිය දෙන්නයි මේ බලාපොරොත්තුව. ඇමරිකාවට සිදුවුනු ප්‍රහාරයෙන් පසුව නේතන් ජේම්ස් දිවි බේරාගෙන ටාවෝ’ගේ කොලොම්බියානු ආක්‍රමණයට එරෙහිව…

සුපුරුදු විදියට අදත් උපසිරැසිය ගෙනාවා. හැබැයි දවසක් ප්‍රමාද වෙලා තමයි උපසිරැසිය දෙන්න නම් සිද්ධ වෙන්නේ. කොහොම වුනත් මග බලාගෙන හිටපු අයට හනි හනිකට වැඩ ටික ඉවරයක් කරලා උපසිරැසිය දෙන්නයි මේ බලාපොරොත්තුව.
ඇමරිකාවට සිදුවුනු ප්‍රහාරයෙන් පසුව නේතන් ජේම්ස් දිවි බේරාගෙන ටාවෝ’ගේ කොලොම්බියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට සහ එල්ලවුනු ප්‍රහාරයේ පලිගැනීම උදෙසා පරණ පුරුදු ප්‍රධානියෝ ටික නැවතත් නේතන් ජේම්ස් වලට සේන්දු වෙනවා. මෙහිදී සැපයුම් ලබාගත්තායින් පසුව තමයි අද්මිරාල් චැන්ඩ්ලර් නැවතත් නේතන් ජේම්ස් හා එකතු වෙලා සටනට සූදානම් වෙන්නේ. මේ අනපේක්ශිත ගොඩවැදීමට හේතුව වුනේ යුකටෑන් ද්‍රෝණිය හරහා ටාවෝ’ගේ නාවුක බලඇණි වලට පැමිණීමට ඇති හැකියාවෙන් මෙක්සිකෝව ආක්‍රමණයට ටාවෝට පහසු මාර්ගයක් තිබීම. ඒ වගේම තමයි ටාවෝ ඇතුලු හමුදාවට මෙක්සිකෝව ආක්‍රමණයට හැකියාව ලැබුනොත් මධ්‍යම ඇමරිකාවත් පහසුවෙන්ම ආක්‍රමණය කිරීමට ටාවෝ’ගේ හමුදාවට හැකියාව ලැබෙනවා. මේ නිසා චැන්ඩ්ලර් විසින් සැලසුම් කරන්නේ ටාවෝ’ගේ හමුදාව ද්‍රෝණිය අතරම ගිල්වා දමන්නයි. නමුත් මෙදා පාර නේතන් ජේම්ස් වලට පමණක් මේ කර්තව්‍ය තනිව කිරීමට නොහැකියි. මේ කරුණු සලකා බලද්දී ඇමරිකාවට සිද්ධ වෙනවා මෙක්සිකෝවේ සහ කියුබාවේ සහය ක්‍රියාන්විතය වෙනුවෙන් ඉල්ලා සිටින්න. නමුත් ගැටලුවකට තිබෙන්නේ මෙක්සිකෝව හෝ කියුබාව තනි තනි වශයෙන් ඇමරිකාව සමග මිත්‍ර වූවත් මෙක්සිකෝව සහ කියුබාව එකට එකතු වී සටන් කිරීමට ඇති අකමැත්තයි. එයට හේතුව වුනේ රෙඩ් රස්ට් වෛරසය නිසා සාගතය ඇතිවූ සමයේ ඇතිවුනු ගැටුම් හේතුවෙන් වර්ථමානය වෙද්දී මෙක්සිකෝව සහ කියුබාව එකිනෙකට වෛර අරමුණු ඇතිකරගෙන තිබීමයි. නමුත් අද්මිරාල් චැන්ඩ්ලර් සහ අද්මිරාල් ස්ලැටරි’ගේ දැනුවත් කිරීම් මත මෙක්සිකෝව සහ කියුබාව එකිනෙක සමගිව සටනට එකතු වන්න එකඟ වෙනවා. එතැන් පටන් යුකටෑන් ද්‍රෝණිය කොලොම්බියානු නාවුක බලඇණියට වසා තබන්නටයි සැලසුම් කරන්න යෙදෙන්නේ.
මේ අතරේ මධ්‍යම අණදීම් අංශයට එල්ලවුනු හැකර් ප්‍රහාරය ගැන සිදුවෙන විමර්ශණයේදී එය වෛරසයක් බවත්, සරලවම තනි වෛරසයක් නොව වෛරස් දෙකක එකතුවක ප්‍රහාරයක් බවත් අනාවරණය වෙනවා. මෙහිදී දෘඩාංග පාලනය සදහා එක් වෛරසයකුත්, දෘඩාංග පාලනය හරහා ඇතිකල දුර්වලතාවය හරහා ප්‍රහාරයට වගකිවයුතු ප්‍රධාන වෛරසයත් ඇතුල් වුනු වග ස්වේන්ට දැනගන්න ලැබෙනවා. මේ ගැන වැඩි විස්තර සහ එයට වගකිවයුතු අය ගැන විස්තර අද කතාවේ දැනගන්න ලැබේවි.
ඔන්න එහෙනං අද කතාවෙන් වෛරසය වගේම යුකටෑන් ද්‍රෝණියේ සිද්ධවෙන යුද්ධය ගැනත් හැමෝටම බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම කොලොම්බියාවේ ඉදන් ග්‍රීන් ඇතුලු කණ්ඩායමට පුළුවන් වුනා කැරලිකාරයින් එක්ක එකතු වෙලා පැනමාව හරහා ටාවෝ’ගේ හමුදාව එන්න තිබුනු එකම මාර්ගයත් නැති කරලා දාන්න. ඒ මෙහෙයුම අතරේ ග්‍රින්ගේ අතට අසූල් නැමැති රහස් ලේඛනගත කරන ලද යුධ සැලසුම් පොතක් ලැබෙනවා. ඒ පොතත් අරගෙන පාබ්ලෝ යන්න හිටපු නාර්කෝස් නිලධාරීන්ගේ යානයේ නැගලා මෙක්සිකෝවට යන්න එයාලට දුරක් ගමන් කරන්නත් වෙනවා. ඒ ගැනත් විස්තර අද කතාවෙන් දැනගන්න ලැබෙයි.
ඔන්න එහෙනම් අදට මම සමුගන්නම්. පුලුවන් විදියට ඊලඟ කතාවෙන් හමුවෙමු.
ආයු- බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
33,708 downloadsDownload The-Last-Ship-S05-E04.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
91 comments
කැලුම් ගුණසේකර
lahiru sadaruvan
thank you so much saho..
ANJA14641
thank you brother
Dilanka lewz
Sub ekt thankzz..jaya wewa
Chalana
thank you bro
Warunajeewantha
ස්තුති සහෝ....
Anujanakavimukthi
maxxa..
Nilan.fdo
thanks machn
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේව්..!
ishan1653
Tks..
Thilinal
thanks kollo subata
Rvmendis85
Thanks. ..
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයHirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ... ඔබට ජය
Sajee98
supiri
Amila89
බොහොම ස්තුතියි.
Thamoth Kavinda
ගොඩක් ස්තුතියි සහෝ
suren123
ela bn anith tikath karamu bokka
Rasitha Illangasinghe
Thanks sub ekata..
Bobby
Thank you very much
wimukthi36
Keep it up
R.Chamara
ස්තූතියි..
Nilush Angana
Sub ekata thanx
osandawishuddhi17113
Ela Ela thanks hode
osandawishuddhi17113
Late unath thank you!
djlahiru
thanx hode
Charith Widanapathirana
♦ Ela ..
Sub 1kta thnk's ..AmalNishshanka
බොහොම ස්තූතියි
zzce
Thankzz macgii
CharithaCG
Thanks Dude.. <3
Kulanjana Maduranga
subata thanks...saho..keep it up...
Hashan-perera
Than q mcn sub ekata
Milind@
Thanks saho
කෞශල්‍ය දුෂ්‍යාන්
සබට තුති ප්‍රණියා.සදා ජය. :-P :-P
ajaya
macho parakku unata sub eka elatama denawane ekai watiine suppa all the best keep iit
Buddhika Lakmal (laKMal)
thanksss machannn
Isurusky
Thnx for sub...jaya..
malaka12694
ftt tks bro
ASHAN ANURANGA
Thnx for sub
Senevi92
Thankx bro
Navi1996
බොහොම ස්තූතියි සහෝ..
D.Chamara
bohoma sthuthi sahooo jaya ....
harshahjk
බොහෝම ස්තූතියි ප්‍රණීත්. සබ අපේ අතට පත් කරන්න වෙන මහන්සිය ඉතාම අගය කරනවා. සබ අරගත්තා. ජයවේවා
amal485
Thanks for the Subtitles ..!!
kodagoda
tnx sahoo
luon95
Thank you
dsdkavishka
Thenks aiya
darshana100
dawasaka late aka aulak na saho sub akata godak thnks
Shadow125
tnx :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සහෝ උපිසරැසියට.