Watch Trailer

Patrick Melrose [S01 : E02] Sinhala Subtitles | ගනන් ගන්න එපා…. [සිංහල උපසිරැසි සමග]

පැට්‍රික් මුහුන දීපු කාරනාම ඇති කෙනෙක් පිස්සු වැටෙන්න..මත්ද්‍රව්‍ය නිසා ඔහු කෙලින් සිටියත් ඔහුටම එහි ඇති අතුරු ආබාධ පෙනී ගියපු බව කලින් කතාංගයෙන් පෙනෙන්න තිබුනා..පියාගෙ මරණය ඔහුට දුක් මුසු සතුටක් ගෙන දුන් නමුත් කාලකන්නි හැගීමක් ඔහු තුලින් පෙනෙන්න තිබුනා…පෙම්වතියන්ගෙ අරගල මැද්දෙ ඔහු ජීවිතේ සෙවුවා..හ…

පැට්‍රික් මුහුන දීපු කාරනාම ඇති කෙනෙක් පිස්සු වැටෙන්න..මත්ද්‍රව්‍ය නිසා ඔහු කෙලින් සිටියත් ඔහුටම එහි ඇති අතුරු ආබාධ පෙනී ගියපු බව කලින් කතාංගයෙන් පෙනෙන්න තිබුනා..පියාගෙ මරණය ඔහුට දුක් මුසු සතුටක් ගෙන දුන් නමුත් කාලකන්නි හැගීමක් ඔහු තුලින් පෙනෙන්න තිබුනා…පෙම්වතියන්ගෙ අරගල මැද්දෙ ඔහු ජීවිතේ සෙවුවා..හැබැයි ඒ කාමයෙන්..කුඩා පැට්‍රික් සිය පියාගේ අසහනකාරී දෙඅත් මැද සිරවී කාමරයක මවටත් නොදැනී සිරඋනා..මේ පිලිබදව ඇය නොදන්නේද නැතිනම් සැමියාට බියෙන් නොදන්නවා වගේ සිටිනවාද කියන එක සිතා බැලිය යුතු කරුනක්..පියාගෙ ශේෂයන් රැගෙන ඒමට නිවුයෝක් ගිය පැට්‍රික්ට ඔහුගේ හෝන්දු මාන්දු මනසත් සමග තනිව සටන් වැදී ජයගැනීමට සිදුඋනා..කලබලකාරි කතාංගයක් උනා සැබැවින්ම පලමු කොටස සම්පූර්නයෙන්ම වගේ.පැට්‍රික්ගේ ජීවිතය අදුරු පාලුපාරක ආලෝකයක් සොයා ගමන් කරනවා යැයි මට සිතුනා..ඔහු ඇත්ත ඇති සැටියෙන් දකින්නෙ නෑ..සියල්ලම කාමයට සුරාවට භාර දීලා..චරිත දෙකක් ඇත්තටම මේ පැට්‍රික් කියන්නෙ.උඩින් එකක් යටින් එකක්..ඉතින් මේ දෙබිඩි චරිතය අවසානයේ තීරනය කරා හරිපාරට පැමිනෙන්න..අපි බලමු ඔහුගෙ මේ වෑයම සාර්තක වේවිද කියලා…ඒ කොහොම උනත් කියන්නම ඔින කතාව ගොඩක් මියුරු නාදයන් වලින් නම් සමන්විතයි කියලා.

අද කතාව පටන් ගන්නෙ දුර බැහැර ඉදන්.වර්තමාන පදිංචියේ සිට විතරක් නෙවෙයි කාලයෙනුත් ගොඩක් ඈතින්.ඒ 1967 වසරේ සෙප්තෙම්බර් මාසයේ නොදන්නා දවසක ෆ්‍රංශයේ ලකෝස්ටේහී සුන්දර උදෑසනක්..ඔවු පැට්‍රික්ගේ කුඩා කාලයට වගේම මෙල්රෝස් පවුලට එබිකම් කරන්න තමයි අද සූදානම..මේ ඔවුන්ගෙ නිජ බූමිය..මෙල්රෝස් නිවසේ කුඩා සාදයක්..කලින් කොටසේ හමුවුනු ඈන් වගේම නිකොලස් යුවලත් මේ සාදයට සහබාගි වෙනවා..ඔය අතරෙ ඉන්න රුවැත්තිය තමයි බ්‍රිජට්..ඇයවනම් ඩේවිඩ් මෙල්රෝස්ට දිරවන චරිතයක් නෙවෙයි.මේ වැඩිහිටියන් විනෝද වෙත්දි අසරණ පැට්‍රික් මුලු ගැන්විලා තෙරක් නොපෙනන සිතුවිලි ගංගාවක සිරවෙලා පරිසරයේ ශබ්දයන්ට ඇහුම්කන් දෙමින් නිසොල්මන්ව ආදරයක් පතා සිටිනවා..මවගෙන් පමනක් ආරක්ෂාවක් ලැබේවියැයි සිතා සිටින පැට්‍රික්ට ඈන්ගෙන් ලැබෙන්නේත් ආදරණීය කුලුපගු සෙනෙහසක්..මේ දවස් කීපය සම්පූර්නයෙන්ම පාහේ මැල්රෝස් මාලිගාවෙ අනසකට යටත්වෙලා සිටින්නයි වෙලා තිබෙන්නෙ..ආදරය වෛරය කුහක කම් වලින් පිරුනු පැට්‍රික්ගේ ජීවිත කතාවෙ තවත් එක පරිච්ඡෙදයක් මෙසේ ඔබට අද කතාවෙන් දැකගන්න පුලුවන්..

ඊලග කොටසිනුත් ඉක්මනින්ම හමුවෙමු..ඔබට ජය !!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,829 downloadsDownload Patrick.Melrose.S01E02.201810030900.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රගීත් චමල්ක

Subtitles

1,829 downloadsDownload Subtitles35 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. prageeth chamalka

      අනිවාරෙන්ම සහෝ ...ජය !!

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු..

  3. Sherlock holmes

    ලොවෙත් නෑ බ්‍රෝ තෑන්ක්ස් දිගටම සබ් දෙමු..ජය

  4. kavinuweerakkody

    thnkq mchn!! jya wewa!!

  5. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....

  6. Kaushan Herath

    මේකනම් පහරක්.අනිත් ටිකත් ඉක්මනට ඕනේ

  7. Nilush Angana

    Sub ekata thanx

  8. tharidu16

    සබ් ඉක්මනට දීපන් දෙයියො. දවසට එක ගානෙවත්. බලාගෙන ඉන්න බැ

  9. tharidu16

    සබ් ඉක්මනට දීපන් දෙයියො. දවසට එක ගානෙවත්. බලාගෙන ඉන්න බැ. මේකේ කොටස් කීයක් තියෙනවද

  10. Ynishantha

    Ayye ilaga kotas wala sub dennako ikmanata. Budusaranai oyata... Good luck

  11. Kulanjana Maduranga

    subata thanks.....

  12. dmj

    මම හිතුවෙ මේ subtitle එක කරල තියෙන්නෙ කෙල්ලෙක් කියල , මොනාද මේ වචන ආ, සබ් කරනව කියල උබට ඕන විදියට භාෂාව විකෘති කරන්න එපා , "තීන්නෙ" කීන්නෙ නැතුව පිරිමියෙක් වගේ sub එක හදහන් මේව රටටම පේනව ලැජ්ජයි !

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. Denis Maneesha

    Thanks machan sub ekata

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. kasun@rko

    Sub ekata thanks saho