Watch Trailer

The Blacklist [S05 : E17] Sinhala Subtitles | ඇනා ගාර්සියා ඩුවර්ට් [සිංහල උපසිරසි සමඟ]

සති තුනක විරාමයකින් පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ පස්වෙනි සීසන් එක් 17 වෙනි කොටසයි. අද කතාව ගැන කියන්න කලින් පසුගිය කොටස්වල සිදුවීම් ගැන මකත් කරලාම ඉන්නම්කෝ. මේ වෙනකොට ලිස් හොයාගන තියෙන්නේ ටොම්ව ඝාතනය කරපු කෙනා කවුද කියලා. හැබැයි එයාට තියෙන ගැටලුව තමයි ඉයන් ගාර්වි ඒක කලා කියලා ඔප්පු කරන්න බැරි එක. හ…

සති තුනක විරාමයකින් පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ පස්වෙනි සීසන් එක් 17 වෙනි කොටසයි. අද කතාව ගැන කියන්න කලින් පසුගිය කොටස්වල සිදුවීම් ගැන මකත් කරලාම ඉන්නම්කෝ. මේ වෙනකොට ලිස් හොයාගන තියෙන්නේ ටොම්ව ඝාතනය කරපු කෙනා කවුද කියලා. හැබැයි එයාට තියෙන ගැටලුව තමයි ඉයන් ගාර්වි ඒක කලා කියලා ඔප්පු කරන්න බැරි එක. හැබැයි පසුගියකොටසේදී ලිස් ඇතුළු FBI කණ්ඩායමට ඇසින්දුටු සාක්ෂිකරුවෙක් හමුවුනා, ඉයන් ගාර්වි සින්ගල්ටන්ව මරනවා දැකපු. ඒත් එයාලා එයාව නීතිය ඉදිරියට ගෙනත් චෝදනා ගොනු කරන්න කලින් රෙඩින්ටන් එයාව පැහැරගන යනවා. හැබැයි තවමත් ලිස් දන්නේ නැහැ රෙඩින්ටන් තමයි මේක කලේ කියලා. රෙඩින්ටන් මේ සාක්ෂිකරුවා මාර්ගයෙන් ඉයන් ගාර්විව හමුවෙලා අර අස්ථි පද්ධතිය තියෙන බෑග් එක ගන්නයි හදන්නේ. හැබැයි ගාර්වි ලේසියෙන් ඒක දෙන්නේ නැහැ. මොකද ඒක දුන්නොත් එයාගේ මරණය තමයි කියලා එයා දන්නවා. ඇත්තටම මේ අස්ථි පද්ධතිය කාගෙද? අද කතාව බැලුවම මට හිතෙනවා ඒක ලිස්ගේ අම්මා, කැටරීනා රස්ටෝවගේ වෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි කියලා. ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.

හොදයි එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාව පටන් ගන්නේ මිනීමැරුමකින්. රෙඩින්ටන්ට නෑෂ් සින්ඩිකේට් එක ගැන තොරතුරු ලබාදෙන්න හිටපු පුද්ගලයෙක් එයා එක්ක කතා කර කර ඉද්දිම මරලා දානවා. හැමෝම හිතන්නේ ඒකට හේතුව එයා රෙඩින්ටන්ට නෑෂ් එක ගැන තොරතුරු දෙන්න හදපු එක කියලා. ඒත් සැබෑවට ඒකට හේතුව දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. සැබෑවටම මේ ලෝකයේ කාන්තාවන්ට අත්දකින්න වෙන ඉතා ශෝචනීය තත්වයක් වටා තමයි අද කතාව ගෙතිලා තියෙන්නේ. එහෙමනම් කතාව බලන්නකෝ. අදවත් ගාර්විව අල්ලගනීවිද…???

මීළඟ කොටසින් නැවත හමුවෙමු

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

3,987 downloadsDownload The-Blacklist-S05-E17.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,987 downloadsDownload Subtitles37 KB

27 comments

  1. indunil0912

    Thnks for a sub sis,,,,thanks a lot,,

  2. Thilina chamara

    Sub download karaganna bane.403 error kiyla pennawa.mkda krnne?

  3. podda

    tahanks sis!!! denakan balagena hitiyeee

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    එනකම් හිටියේ....

  5. Cmj

    Thanks sis!!!!!

  6. ajith00129

    Thanks for sub

  7. sachintha

    Sub ekata thanks akkee...
    Elmaaa...

  8. s.s.m

    tz

  9. Carlton Bandara

    Thnkz akke...jaya wewa..සුභ අලුත් අවුරුද්දක් වේවා

  10. Kanchana

    Thanx saho

  11. Udara Damith Dissanayaka

    එල
    එල

  12. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Bobby

    Thank you very much Sureni

  14. akalankagayan

    Thnx......

  15. shihan04

    thank you very much bro..

  16. shehanp

    Thank You

  17. Rasitha Illangasinghe

    Thanx sub ekata

  18. dush135

    Ela

  19. suranuwan

    thank you....

  20. Krish84

    thank you..

  21. Savinduinduwara

    ස්තූතියි අක්කේ.

  22. Udayaranasingha

    Thanks.

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. neshan

    උපසිරැසියට ස්තූතියි

  25. neshan

    උපසිරැසියට ස්තූතියි අක්කේ.

  26. Sajithlakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  27. Anonymous

    Thnx sub ekta ...