Watch Trailer

Krypton [S01 : E07] Sinhala Subtitles | පරිණාමය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හත්වන කොටසයි. මේ කොටස විකාශය වුනේනම් පසුගිය සතියේ. එනමුත් අධික කාර්යබහුලත්වය නිසාවෙන් උපසිරස සුදානම් කරන්න දීර්ඝ කාලයක් ගත වුනා. ඒ සම්බන්ධයෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. එසේනම් අපි පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්……

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හත්වන කොටසයි. මේ කොටස විකාශය වුනේනම් පසුගිය සතියේ. එනමුත් අධික කාර්යබහුලත්වය නිසාවෙන් උපසිරස සුදානම් කරන්න දීර්ඝ කාලයක් ගත වුනා. ඒ සම්බන්ධයෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. එසේනම් අපි පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

පසුගිය සතියෙන්…

ලයිටා,ජෙනරල් සෝඩ්,සෙග් හා ඇඩම් බ්‍රේනියැක් විනාශ කල හැකි ආයුධය සොයා පිටත් වෙලා ගියා. හැබැයි මෙහෙ දී ඇති වුන මත ගැටුමක් නිසාවෙන් පිරිස ඇඩම්ව අතාරලා දාලා යන්න තීරණය කළා. එනමුත් සිතොනයිට්ස්වරුන් විසින් ඇඩම් මුදවාගෙන ඔහුගේ මාර්ගයෙන් සෙග් ඇතුළු පිරිස සොයා ගියා. මේ වන විටත් සෙග් හා පිරිස බ්‍රේනියැක් විනාශ කල හැකි ආයුධය ගබඩා කර ඇති කුටියේ දොර විවෘත කරලා. අන්න ඒ අවස්ථා වේ දී අපට ඩුම්ස් ඩේ දකින්න ලැබුනා. ඉතින් මෙහෙ දී සිදුවුණා කෙටි සටනෙන් ජෙනරල් සෝඩ් තුවාල ලබනවා. එනමුත් සෙග් ඇතුළු පිරිස ඔහුවද ගලාවාගෙන එතනින් පැන ගැනීමට සමත් වෙනවා. මේ අතර වාරයේ කැන්ඩෝර් නගරයේ මහා කුමන්ත්‍රණයක් දියත් වෙනවා. ඒ වොයිස් ඔෆ් රාඕ පලවා හැර රාජ්‍යය ලබා ගැනීම උදෙසායි. එනමුත් මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ වෙනවා පමණක් නෙවෙයි සියලුම සජිටාරිවරුන් වොයිස් ඔෆ් රාඕහට අරක්ගෙන සිටින බ්‍රේනියැක් නියෝජිතයාගේ ගොදුරක් වෙනවා.

මේ සතියෙන්…

බ්‍රේනියැක් නියෝජිතයාගේ ප්‍රහාරයෙන් සියලු සජිටාරිවරුන් මිය යද්දී එක කෙනෙක් පැන ගැනීමට සමත් වෙනවා. ඒ ප්‍රයිමස්. අනතුරුව කුමන්ත්‍රණය සම්බන්ධයෙන් බ්‍රේනියැක්ගේ නියෝජිතයා ක්‍රියාත්මක වෙමින් සියලු කුමන්ත්‍රණකරුවන්ට මරණ දණ්ඩනය ලබා දෙන ලෙස නියෝග කර සිටිනවා. එසේනම් කවුරු කවුරු මෙහි චුදිතයන් වේවි ද? පලා ගිය ප්‍රයිමස් නැවත නගරයට පැමිණේ විද? තුවාල ලබා සිටින ජෙනරල් සෝඩ් රැගෙන නගරයට එන සෙග් හා ලයිටාට කුමන ඉරණමකට මුහුණ දෙන්න වේවි ද? මේ ඒ සියල්ල විසඳන කොටසයි.

කලින් කිව්වා වගේම අධික කාර්ය බහුලත්වය නිසා දැන් උපසිරස්කරණයෙන් අයින් වෙන්න කාලය ඇවිත් තියෙන්නේ. එසේමුත් බාරගත්ත උපසිරස් මඟ නතර කරලා යන්න බෑ. ඒ නිසා පුළුවන් විදියට මේ දේවල් කරන්න උත්සහ කරනවා. එහෙම කරද්දී පොඩි පොඩි අතපසුවීම් වුනොත් ඒ සම්බන්ධයෙන් සමාව භජනය කරන්න කියලා ඉල්ලා සිටිනවා. එසේනම් මේ සතියේ කොටසින් මුණ ගැසෙනකම් හැමෝටම ජය ශ්‍රී.

~ජය ශ්‍රී~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය PROPER HDTV පිටපත්  සඳහා අදාළ වේ.

4,423 downloadsDownload Krypton-S01-E07.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

4,423 downloadsDownload Subtitles30 KB

40 comments

  1. Kavinda Athukorala

    ලියො බ්‍රො මධුකප්‍රිය අයියට අසනීපයක්වත්ද ?ආරංචියක් නෑ නේ බ්‍රෝ

  2. Ayesh Prashan

    Thank You

  3. Upul Sampath

    thanks

  4. TharakaWAS

    Sub 1kata Thanks Bro....!!!
    jaya wewa...!!!

  5. sameera50354

    ගොඩක් ස්තූතියි සබ් එකට අපි වෙනුවෙන් කන කට්ටට හද පිරි මෙව්වා එක

  6. chandimal helapita

    thank sahodaraya

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..හැකි විදියට උපසිරස කරලා දෙන්න..පරක්කු උනාට කමක් නෑ සහෝ! බුදුසරණයි..!

  8. kelumchathuranga

    thanks

  9. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි සහෝ... පරක්කු වුණාට කමක් නෑ.. සබ් එක දෙනවනෙ..

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. 100

    Sub eakata thanx

  12. mmadhushankha

    thanks saho

  13. Kalana liyana arachchi

    Thanks bro sub denawata

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පුළුවන් ඉක්මනට ගෙන්න සබ් එක...

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  17. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  18. Udara Damith Dissanayaka

    jayඑන ජයම වි වා

  19. Chokzi

    Tnxxxxxxxx.....

  20. Dileepa77

    බොහොම ස්තූතියි සහෝ

  21. Mr.pamz

    Thanks for sub brother

  22. Ashan Maduranga

    elama thanks saho sub ekata
    baiscope set ekata jaya wewa

  23. pradeep hashan

    thanks bro sub walata

  24. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි........ජයවේවා.......!!!!!!!

  25. pubudu5566

    Sub ekata thanx bro

  26. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  27. shanashan

    machan episode 8 danna ikmanata

  28. NokA

    thanx machooooo........

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. lakshitha2000

    Thanks machan....

  31. GihanRangana

    ane macho e8 diyanko ikmantaaa

  32. Yeman Ahamed

    Episode 8 th dnna ko

  33. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  34. Nuwan_Hero

    Episode set ekama awilla iwarai ikmanin demu neda

  35. Lahiru Chinthaka

    ඇයි බං මෙච්චර පරක්කු. Season එකත් ඉවරයි

  36. Ravin Laksitha

    Moko sub eka nathara unada bro...

  37. wajira

    thanks for sub

  38. Tharindu07

    Thanks Machooo.......!!!!

  39. chinthaka.max4

    thankx machan

  40. Bruce

    Thans saho sub ekat,a. Jayawewa,.