Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 31] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න 31 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. කළින් කොටසේදී වුණ සිද්ධීන් මතකද? පායිගේ ස්ට්‍රේට් වුණ කොණ්ඩය ගැන ඩොක්ටර් හොන්ග් පුදුම වෙනවා. ඇයි මෙයා කොණ්ඩය ස්ට්‍රේට් කළේ, ඇයි කණ්ණාඩි ගැලෙව්වේ වගේ ගොඩක් ප්‍රශ්න එයාට එනවා. ඒත් ඉතින් අවසානයේ ඒවා ලස්සනයි කියලා පිළිගන්නත් එයාට සිද්ධ වෙනවා. ඒ අතරේදී ඔයාලට මතක ඇ…

ඔන්න 31 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. කළින් කොටසේදී වුණ සිද්ධීන් මතකද? පායිගේ ස්ට්‍රේට් වුණ කොණ්ඩය ගැන ඩොක්ටර් හොන්ග් පුදුම වෙනවා. ඇයි මෙයා කොණ්ඩය ස්ට්‍රේට් කළේ, ඇයි කණ්ණාඩි ගැලෙව්වේ වගේ ගොඩක් ප්‍රශ්න එයාට එනවා. ඒත් ඉතින් අවසානයේ ඒවා ලස්සනයි කියලා පිළිගන්නත් එයාට සිද්ධ වෙනවා. ඒ අතරේදී ඔයාලට මතක ඇති තමන්ට සහකාරියක් නොලැබෙන දුකෙන් ස්සනිප් යන හැටි. ඩොක්ටර් හොන්ග් එයාව යවන්නේ එයාට අවශ්‍ය කරන බඩු වගයක් ගේන්න කියලා. ඒත් ඇත්තටම ස්සනිප් ආයෙමත් ගෙදරට එද්දී එයාට හිතාගන්නවත් බැරි වෙනවා එයා වෙනුවෙන් එයාගේ යාළුවො කරලා තියන දේ ගැන. මොකද එදා එයාගේ උපන්දිනේ. හැමෝම එයා වෙනුවෙන් සුබ පතන්න පාර්ටියක් ලෑස්ති කරලා. මේ අතරේදී ඔයාලා දන්නවා KM ආයතනය මින් ක්යුව සභාපතිකමෙන් අයින් කරන්න අදාළ රැස්වීමට රැස්වෙලා ඉන්නවා කියලා ඒ අතරේම මින් ක්යු මාධ්‍ය හමුවකුත් පවත්වනවා……

ඔයාලා හිතන්නේ මින් ක්යු මාධ්‍ය හමුවේ මොන වගේ දේවල් හෙළි කරයි කියලද? ඒ වගේම මින් ක්යු මාධ්‍ය හමුවක් පවත්වන නිසා ඔහුට KM කම්පැනියේ ප්‍රධානත්වය අහිමි වේවිද? වෙනත් විදිහකට කිව්වොත් හ්වන්ග් ඩු වොන්ට අවශ්‍ය වෙලා තිබුණ දේ සිදු වෙයිද? ඒ වගේම මේ කොටසේදී තවත් රසවත් දේ සිදු වෙනවා. එහෙනම් ඔයාලට ආරාධනා කරනවා මේ කොටසත් රසවිඳින්න කියලා. මොකද දැන් කතාව අවසාන වෙන්න ළඟ නිසා කතාව මුලින්ම බලන එකෙන් කුතුහලය වැඩි වේවි.

එහෙනම් අවසාන කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,898 downloadsDownload Im-Not-a-Robot-E31.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,898 downloadsDownload Subtitles22 KB

18 comments

  1. Shiromal

    elama..
    Thanks for sub..
    Good Luck..

  2. geeganagamage

    බොහොම ස්තුතියි නංගි තව එක කොටසයි නේද තියෙන්නේ ඉවර වෙන්න.

  3. Danushka adikari

    Thanks for subtitle..... තව කොරියන් drama එකක් දෙන්න... ගොඩක් ................ස්තුතියි!!!!!!!!!!!!!!!!

  4. TharakaWAS

    Sub 1kata Thanks..
    Jaya wewa...!!!

  5. rawidu

    Aiyooooo thawa ekineeeeeee thiyenneeee...

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chanu94

    U ar the best.. thawath korean drama ekak denna...

  8. hewikag

    ගොඩක් ස්තූතියි. තවත් ලස්සන කොරියන් කතාවක් දෙන්න.

  9. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො...අවසාන එපිය එකත් ඉක්මනින්ම දෙමු...

  10. Udara Damith Dissanayaka

    ස්තුතියි
    අවසාන eke mona weyida

  11. Mihiran_da

    Thanks naga....

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  13. Chami.S

    Thanks.
    Awaiting for the last episode.
    Good Luck..

  14. uvi

    බොහෝම ස්තූතියි

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. lsnoon

    sub ekta godak sthuthi. puluvannam strong women do bong soon drama ekei while you were sleeping drama ekei sub dennako. lassana drama 2k ee 2ka. thanks

  17. Dilshan

    thanks
    good luck!!!!!!!!!!

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.