ආයුබෝවන් යාළුවනේ…! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු කතා සමයේ අටවන දිගහැරුම… සෑහෙන කාලයක් ගත වුණා නේද..? මෙහෙමයි කට්ටිය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා තමයි මේ කොටස මඟ හැරිල තිබුණෙ. සිදුවුණු ප්‍රමාදයට බයිස්කෝප් වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ඉතිං ඊයෙ හදිස්සියේම විමා මගෙන් ඇහුව අටවෙනි එපිය කරල…

ආයුබෝවන් යාළුවනේ…!
මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටෝන් කතා මාලාවේ පළමු කතා සමයේ අටවන දිගහැරුම…
සෑහෙන කාලයක් ගත වුණා නේද..? මෙහෙමයි කට්ටිය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා තමයි මේ කොටස මඟ හැරිල තිබුණෙ. සිදුවුණු ප්‍රමාදයට බයිස්කෝප් වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනව. ඉතිං ඊයෙ හදිස්සියේම විමා මගෙන් ඇහුව අටවෙනි එපිය කරල දෙන්න පුළුවන්ද කියල. ඔන්න ඉතින් මං බාර ගත්ත. වැඩේත් දවසක් යන්න කලින් ඉවර කළා.. එහෙනම් අවසාන කොටස චුට්ටක් මතක් කර ගනිමු නේද? මොකද කතාව මතකත් නැතුව ඇතිනෙ..
හත් වෙනි කොටසින්…
හතට කලින් මතකයි නේද ඩැරන් වෙක්ස්, නයිස වෙක්ස්, ජෙනරල් සොඩ් මේ සෙට් එක අර සිතොනයිට්වරු ලඟ තියෙන ඩූම්ස් ඩේ කියන ආයුධය හොයාගෙන ගියානෙ.. හැබැයි ඒකෙ විනාශකාරී බව වැඩි නිසා ඒක ගන්න ලැබෙන්නෙ නෑ. පස්සෙ ලොකු කුමන්ත්‍රණයක් කරල වොයිස් ඔෆ් රාඕ මරන්න හැදුව.. හැබැයි එතනදි වුණේ රාඕගෙ ප්‍රහාරයකට හැමෝම ලක් වුණු එක විතරයි. ඒකෙන් පස්සෙ ඩැරන් වෙක්ස් තමගෙ සුබ සිද්ධිය උදෙසා කැරළි නායකයන් පාවා දෙනව. එයාගෙම දුවත් ඒකට අන්තර්ගතයි. පස්සෙ රාඕ ඩැරන්ගෙ පක්ෂපාතීත්වය පරීක්ෂා කරන්න නයිසව මරන්න කියල ඩැරන්ට කියනව.. හැබැයි නයිසව මරන්න වෙන්නෙ නෑ සෙග් ඇවිල්ල එයාව බේර ගන්න නිසා.. ඔන්න ඔය අතරෙ සෙග්, ඇඩම් කෙරෙහි තබල තිබුණු විශ්වාසය නැතිවුණු නිසා ඔහුට ක්‍රිප්ටෝන් වලින් පිට වෙන්න කියල කියනව.. එයා ඇවිත් වැල් එල් එක්ක එකතු වෙලා අර සෝට බීම් ගැජට් එකත් හදාගෙන එළියට යනව. මේ අතරෙ කුමන්ත්‍රණය කරපු සෙට් එක පහු බැහැල සේනාවක් හදා ගන්න කියල නෝවා සයිකල් එක දවසෙ එනවනෙ.. එතනදි සෙග්ට හමුදාවක් හදගන්න ඇත්ත හෙළි කරන්න කලින් වොයිස් ගින්නට පැනල පොඩි උප්පරවැට්ටියක් දාල මිනිස්සුන්ගෙ විශ්වාසය දිනා ගත්ත.. එතනින්ම ඒ වැඩේ ඉවරයි..
අද කොටසින්…
සටන්කරුවන් පහු බැහැල යන අතරෙ අද දැනගන්න පුළුවන් වොයිස් ඔෆ් රාඕ බ්‍රෙනියැක්ට අවශ්‍ය දත්ත සම්ප්‍රේශණය කරන්න ඕන කරන බලය ලබා ගන්නෙ කොහෙන්ද කියල.. ඒක කැන්ඩෝර් නගරයට තවත් මහා විනාශයක් අරගෙන එන තැනක්.. අද දවසෙ කතාව ගෙතෙන්නෙ වොයිස් ඔෆ් රාඕ මේ බලය ලබා ගන්න එක වලක්වන්න ගන්න උත්සාහය මත.. කට්ටියට මතක නං රෙඩ් ශාර්ඩ් කියල ආරක්ෂකයන් පිරිසක් ඉන්නව නේ රාඕට.. මොනව කරන්නත් මේ ආරක්ෂකයින්ගෙන් බේරිලා ඉන්න ඕනනෙ.. ඒකටත් අද කට්ටිය උපක්‍රමයක් හොයා ගන්නව.. මේ අතරෙ ඇඩම් සුපර් මෑන්ගෙ කාල රාමුව වෙනස් වෙන එක නවත්තන්න තමන් දන්න හැම ගේමක්ම තනියම ගහගෙන යනව.. එහෙනම් අද,
එළිවෙන රහස් මොනවද…?
වොයිස් ඔෆ් රාඕ බලය ලබා ගන්නෙ කොහොමද..?
රාඕ නවත්තන්න උදව් කරන්නෙ කවුද..?
රාඕ නවත්තන්න පුළුවන් වේවිද..?
අද කතාවෙන් සමුගන්නා ආදරණීය චරිතය කවුද..?
උත්තර මේ එපිය තුළ තියෙනව.. ඔන්න විමා කිව්ව මේකෙ දෙවනි කතා සමයකුත් මේ වසරේ අග භාගයේ නිකුත් වෙනවලු.. ඒකට නම් ඔක්කොම සබ් මම තමයි අරගෙන එන්නෙ. එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනටම හමු වෙමු. සුභ දවසක් යාළුවනේ…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,076 downloadsDownload Krypton-S01E08-Baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Udayanga-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
32 comments
Hirunaprabodha
Lahiru
thanks for sub bro
Hard Rock
ela machan thanx. ituru tikath ekmanatama danna
lakshitha2000
thanks bro..
darshana100
aulak na bro thanks anith tikaat ikmanata deepan
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Dhanushka
බොහොම ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයgeeganagamage
බොහොම ස්තුතියි සුපිරි වැඩක්
විමා
සබට බොහම තුති වේවා
කිව්ව ගමන් සබ කරලා දුන්න එකට නැවතත් තුති වේවා.
එහෙනම් ඔන්න මේක උඹටම බාරයිඋදයංග සම්පත් හතරසිංහ
එකෙන්ම විමා.. මේක නං ආයෙ කාටවත් දෙන්න බෑ.. සීසන් 2 මම තමයි කරන්නේ.. ස්තූතියි හොඳේ..
100
Sub eakata thanx
Udara Damith Dissanayaka
....................සිංහල උපසිරැසියට ස්තූතියි...................
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lushan Tharinda
Subata thanks...
Ayesh Prashan
Thank You
mncariyawansha 55
Krypton ep 9t sub ek denawada ikmanata.please
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
Lahiru
ade Epi 9-10 eka para diyan machan
TharakaWAS
ela.bro...
subata thanks...!!!nuwanrangana
EKath supiri thanks bro
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි.....................ජය වේවා............!!!!!!!!!!!!!!!!!
sasala
thanks
oshanda
සිංහල උපසිරැසියට ස්තූතියි
Randi
සිංහල උපසිරැසියට ස්තූතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kelumchathuranga
thanks
Tharindu07
Thanks Machooo.......!!!!
chinthaka.max4
thankx machan
Bruce
Thans saho sub ekata, Jayawewa,.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Krypton [S01 : E08] Sinhala Subtitles | අග්නිය තුළින්, අපි නැවත උපන්නෙමු! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Krypton-syfy-1.2.jpg)




ගොඩාක් ස්තූතියි සහෝ ..
ඔබට ජය