කොහොමද හැමෝටම, සැප සනීපෙන් ඉන්නවද? ඔන්න එහෙනම් පළමු කතා සමයේ අවසන් වෙළුමටත් කෙමෙන් කෙමෙන් පියවර තැබුවා.මේ අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දසවන වෙළුමයි. දෙවන කතා සමය 2018/04/25 වන දින විකාශය ආරම්භාවි. මේ වනවිට විකාශය වෙමින් පවතිනවා. වෙබ් අඩවිය හරහා සමගාමී විකාශනයකට අවසර ලැබුනහොත් දෙවන කතා සාමය සඳහා සම…

කොහොමද හැමෝටම, සැප සනීපෙන් ඉන්නවද? ඔන්න එහෙනම් පළමු කතා සමයේ අවසන් වෙළුමටත් කෙමෙන් කෙමෙන් පියවර තැබුවා.මේ අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දසවන වෙළුමයි. දෙවන කතා සමය 2018/04/25 වන දින විකාශය ආරම්භාවි. මේ වනවිට විකාශය වෙමින් පවතිනවා. වෙබ් අඩවිය හරහා සමගාමී විකාශනයකට අවසර ලැබුනහොත් දෙවන කතා සාමය සඳහා සමගාමී විකාශනයත් එක්ක උපසිරැසි දෙන්න පුළුවන් වේවි හිතනවා. අපි බලමු ඉස්සරහට. මං කලින් කොටසින් මෙතෙක් කතාව මතක් කරේ, පසුගිය කොටස එනම් නමවන වෙළුම හා අවසානය ගැන දේවල් කතා කරන්න තිබුන නිසාවෙන්,
පළමුව ජෙනින් හා ඇන්ජෙලාගේ සම්බන්දයෙන් පටන්ගෙන,එය කමාන්ඩර් වොරන්ගේ රෙදි ගැලවෙන තැනටම කටයුතු යෙදුනා මතක ඇති කියලා හිතනවා හැමෝටම, ජෙනින් මැරේවි ද ?කමාන්ඩර් ට කුමක් වේවිද? දරුවාව හදා වඩා ගන්න පුට්නම් මෙලෝ හසරක් දන්නේ නැහැ. Mayday හා එක්වූ ජූන්, කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් හරහා නැවත ජිසෙබෙල් වලට ගොස් පාර්සලයක් රැගෙන එන මෙන්ඇ ල්මාගෙන් ඇයට නියෝග ලැබෙනවා, ඇයට එහෙදි ඒ සඳහා අවස්ථාව නොලැබෙන්නේ ෆ්‍රෙඩ් ගේ සැකයට ඇයව භාජනය වීම නිසාවෙනි. ෆ්රෙඩ් ජුන්ට මොයිරා හා කතාකිරීමට අවස්ථාවක් සකසා දුන් අතර, එහි ප්‍රතිපලයක් ලෙස ජුන්ට එම පාර්සලය මොයිරා හරහා ගෙන්වා ගැනීමට ඉඩ සැලසෙනවා. එම පර්සලය රහසේ සඟවාගෙන නිවසට ගෙන ඒමට ඇය සමත් වෙනවා.සීමාවෙන් එපිට ලෝකයට පැන යාමට දරන උත්සහයක්, නමවන කොටස අවසානයේදී මොයිරා ගෙන් අපට දැකගන්න පුළුවන් වුවා. බිඳුණු ස්වරූපයකින් සිටි ඇයට ඒ තුලින් ගොඩ ඒමට ජුන්ගේ කතාව ඉවහල් වූ බවක් තමයි අපට දකින්නට ලැබුනේ.
අවසාන කොටසින්
මෙච්චර කාලයක් ෆ්‍රෙඩ් ජිසෙබෙල් වල නටපු නාඩගම් සෙරීනා ට එළිවෙන්න වගේ යන්නෙ, අපි බලමු ඒ දේවල් එක්ක ජුන්ගේ කතාව කුමක් වේවිද කියා. ඇයට අවසානයේ කිනම් තැනක නතර වෙන්නට සිදුවේවිදැයි කියා. අද කතාව ගොඩක් සංවේදී වගේම තියුණු මුහුණුවරක් ගන්නවා, මොකද අද වැඩ වෙන්නේ එකට එකක් ලෙස, මං කියපු කතාව ඔයාලට තේරේවි කතාව බලන් යනකොට. අවසාන කොටසට IMDb දර්ශකයේ මෙතෙක් වාර්තාවූ වැඩිම අගයක් එනම් 9.2ක අගයක් ගන්නට සමත්වී තිබෙනවා.
කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් ගේ නිවසේ ජූන් හැර අන් සැවොම බලා සිටි කාරණාවක් අද කතාවට පාදක වෙනවා. ආරම්භයේ පටන්ම හැල හැප්පීම් තුලින් ගමන් කළ ජුන්ගේ ජිවිතයට වෙනසක බලාපොරොත්තුවක් අපේක්‍ෂාවෙන් සිටි. එයට ඉඩහසර සැලසේවිද? ජෙනින්ගේ කතාවට යුක්තිය සාධාරණය කෙලෙස ඉෂ්ට වේවිද? මොයිරාට පැන යෑමට හැකිවේවිද? සීමාවෙන් එහා ලෝකයේ කෙලෙසද වැඩ කටයුතු සිදුවන්නේ? නික්, ජූන්, මොයිරා, ලුක්, ෆ්‍රෙඩ්, සෙරීනා,ජෙනින්, මේ ප්‍රශ්න වලට පිළිතුරු කෙසේ සොයාවිද? මෙහි අවසානයක් පෙන්නටවත් තිබේවිද? ඔයාලට පළමු කොටස මතකනම. එහි අවසානයේ ප්‍රශ්න වැලක් ඉතුරු කලා මතකද, එලෙසම ඔබව ප්‍රශ්න වැලක පටලා ජූන් ෆ්‍රෙඩ් ගේ නිවසින් පිටවනවා. ඔව් ඔව් පිස්සු වගේ තමයි. මේක පිස්සු හැදෙන කතාවක් කිව්වේ ඒක තමයි මුලදීම.මේ සියළුම ප්‍රශ්න වලට පිළිතුරු දෙවන සමයේදීවත් හොයාගන්න බලාපොරොත්තුවෙන් ආයෙත් දෙවන කතා මාලාවෙන් හමුවන තුරු හැමෝටම ජය !!! 🚩 😉✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,763 downloadsDownload The-Handmaids-Tale-S01E10.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/තරිඳු-ගමගේ-e1522392647641.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
26 comments
kushani sanjula
Shiromal
elama..
ilaga season ekath ikmanata demu..
Thanks for sub..
GoodLuck..Ayesh Prashan
Thank You
losaka
ස්තුතීයි සහෝ ඉතා ඉක්මනින් සමිපුර්ණ කථා මාලවම ලබා දුන්නට S02 මෙි වගේම ඉක්මණට උපසිරස ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා ජය වෙිවා
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Season 2 එකටත් දෙමු දෙන්න පුලුවන්නම්...Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
2 වන කතාසමයෙන් මුන ගැහෙමු
ජයChokzi
Tnx for all subs.....Bs
Tharindu07
Thank you very much for all subS.....!!! It`s a great work..
Suranjan
Thanks machan kathawa genawata......jayawewa......!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි........ජයවේවා.......!!!!!!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Viraj
sub ekata thanks saho. jaya wewa!!
savanib492
thank you
sam fisherr
මේ සිරියස් එක දුන්නට ඔයාට ගොඩාක් ගොඩාාාාාාාාාාාක් ගොඩාාාාාාාාාාාක් ස්තුති සහො.දෙවනි සිසන් එක දෙනව කිවුව එකම ඇති සහො.පුලුවන් උනොත් දෙන්න.
සොම්බිලා නැ එත් survaival කතාවක් තමයි................
රතු වත හැදි කතුන් ඇත එත් herlock homes නෙමේයි.............
කට්ටිය හිතයි අණ පිලිපදින කිකරැ වහලියක් කියල එත් එහෙම නෙමේයි................
මේවට සබ් නැත්නම් බයිස්කොප් බයිස්කොප් නෙමෙයි.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kapila4499
thanks for sub broo..............................
Tharu
tnq
K P
Thanks bro Epi 10tama...
KUSAL LIYANAGE
season 01 eka supiri thanks
HDeshan
1st Season එකම ගත්තා. Thanks මචං..
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Milinda Sadaruwan
Thank you bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!