කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 06 වෙනි කොටසත් ( අවසාන කොටස) අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 22 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.1 ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාව පටන්ගන්නේ ස්කලීගේ මතකය ආවර්ජනයකින් එක්ස් ෆයිල්ස් ගැන,කුමන්ත්‍රණ ගැන, භයානක…
කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 06 වෙනි කොටසත් ( අවසාන කොටස) අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 22 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.1 ලැබිලා තියෙනවා. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාව පටන්ගන්නේ ස්කලීගේ මතකය ආවර්ජනයකින් එක්ස් ෆයිල්ස් ගැන,කුමන්ත්‍රණ ගැන, භයානක දේවල් ගැන..
“ඔයාලා දන්නවනේ යාලුවනේ හැමෝගෙම ජීවිතේ වැදගත් නැත්නම් කරදරයන්, උත්සාහයන් යන දේවල් වලින් පිරිච්ච එකක්නේ, මේ කොටසේදී පෙන්නන්නේ ස්කලීගේ උත්සාහය ගැන.”
ස්කලී මොල්ඩර්ගේ කාර්යාලයට ඇවිදින් බලනවා මෝල්ඩර් කොහෙද කියලා.එත් ඔහු එහෙ නැහැ මේ අවස්ථාවේදී ස්කලීට කෝල් එකක් එනවා ටැඩ් ඔමැලේ ගෙන්. එයා කියනවා ඉක්මනින් මොල්ඩර්ගේ ගෙදරට එන්න කියලා.ස්කලී මොල්ඩර්ගේ ගෙදරට ගිහින් බලද්දී ඒ ගේ තියෙන්නේ කවුරු හරි අවුස්සලා දාලා වගේ.ඊට පස්සේ ස්කලී මොල්දර්ට කෝල් කරලා බලනවා , එත් මොල්දර්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා එයා නියෝජිත මිලර්ගෙන් උදවු ඉල්ලනවා මොල්ඩර්ව හොයාගන්න.මේ අතරේදී ලොකු වෛරසයක් පැතිරෙනවා නගරය පුරාවටම , ඒත් ඇත්තටම කිව්වොත් මේක වසංගතයක්.
මේ අතරේදී මොල්ඩර්ටයි මිලර්ටයි මේ රෝගය වැළදෙනවා . ඒ විතරක්ම නෙමෙයි අයින්ස්ටයින්ටත්.හැබැයි ස්කලීට මේ ලෙඩ බෝවෙන්නේ නෑ.මොකද මීට කලින් මෙයාව පරීක්ෂණ කරන්න පහරගත්ත වෙලාවේ මෙයාගේ ඇඟට දාපු පිටසක්වල ජාන ඉතුරුවෙලා තිබිලා තියෙනවා.ඊට පස්සේ මෙයාලට තේරුම් යනවා මේ ජාන තමයි මේ වසංගතයට බෙහෙත කියලා.මොකද හිතන්නේ යාලුවනේ එයාලට පුළුවන් වෙයිද මේ බෙහෙත හදාගන්න මිනිස්සු ටික මැරෙන්න කලින්.. ?
කතාවේ නම : “My Struggle II”
අධ්‍යක්ෂණය: ක්‍රිස් කාටර්
කතාව :ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 22
ප්‍රධාන නළුනිළියන්
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී -ගිලියන් ඇන්ඩර්සන්
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
ටැඩ් ඔමැලේ – ජොඑල් මැක් හේල්
නියෝජිත අයින්ස්ටයින් – ලෝරන් ඇම්බ්‍රෝස්
නියෝජිත මිලර් – රොබී ඇමෙල්
මොනිකා රේයස් – ඇනබෙත් ගිෂ්
!!!!!!!! සීසන් 3 දීලා ඉවර වෙච්ච දවසට පහුවදාම සීසන් 11 හමුවෙමු එහෙනම්….. 😀 !!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,113 downloadsDownload The-X-Files-10x06.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
21 comments
Udara Damith Dissanayaka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ajith00129
11 ත් දිපන්කෝ බ්‍රෝ, thanks sub වලට
ශසිත් සඳරුවන්
නියමයි වරුණ සහෝ...
අර පැත්තෙන් අනිත් කට්ටිය මුල ටික ඇදගෙන එද්දි,
මේ පැත්තෙන් ඔයා අලුත් ටික ඇදගෙන යමු ආ...
ඊලඟ සීසන් එකත් ඔහොම ම කරගෙන යමු. :P
ඔබට ජය!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Thilina Jayarathna
ela yako thx . ,
mh kauru hari invanm Sleepy Hollow tv serous ekta sub dnako eka bagayai dunne
විමා
සීසන් 10 එක ඉවර කරට බොහොම ස්තුතියි සහෝ
ලහිරු ප්‍රසාද්
කතාව නම් බලලා නෑ,
ඒත් මේ කරන දේ අගය කරන්න ඕන. බොහොම ස්තූතියි අඩවිය වෙනුවෙන් මේ සීරීස් එක ඇදගෙන යනවට.
ජය!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Season 11 ත් ඔක්මනට අරන් එමු...Viraj
sub ekata thanks saho.. jaya wewa!!
.comDevinda
උපසිරැසියට ගොඩක් ස්තූතියි
Tharangani
double thanx
Chami.S
Thanks..
Good Luck..nmnk nawarathna
Thanx shooo. Jaya wewa
stblack10
Ane Puluwannam S03 wala E9 / E11 Sub Denna...
madhu bhagya
tnz season 10 sub 6 tama
mn sub 6m ek par download krpu nis ek comment eki dmme
wad nm niyami parana ewtth sub denn amthk krnn epLAKA
x files season 8,9,11 sinhala sub dennako plz..
Pramukmili
Thanx bro............
ishara karunarathne
Season 9 sub nethida ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ela...
thankssssssssss