Watch Trailer

Krypton [S01 : E09] Sinhala Subtitles | බලාපොරොත්තුව! [සිංහල උපසිරැසි සමඟ]

හිතවත් ක්‍රිප්ටොන් රසික රසිකාවියනි. ලියෝ සොහොයුරා දැඩිලෙස රෝගාතුරවීම නිසා අන්තිම කොටස් ටික ඔයාලාට ලැබෙන්න පරක්කු උනා. ඉතින් කොහොමහරි ඔහු වෙනුවෙන් මේ කොටස කරලා දෙන්න මම පොරොන්දු උනා. පොරොන්දු උන විදියටම නමවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. අපි හැමෝම ලියෝ සොහොයුරාට ඉක්මණ් සුවය පතමු. ඉතින් නගරයේ ප්‍රධාන පාල…

හිතවත් ක්‍රිප්ටොන් රසික රසිකාවියනි. ලියෝ සොහොයුරා දැඩිලෙස රෝගාතුරවීම නිසා අන්තිම කොටස් ටික ඔයාලාට ලැබෙන්න පරක්කු උනා. ඉතින් කොහොමහරි ඔහු වෙනුවෙන් මේ කොටස කරලා දෙන්න මම පොරොන්දු උනා. පොරොන්දු උන විදියටම නමවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. අපි හැමෝම ලියෝ සොහොයුරාට ඉක්මණ් සුවය පතමු.

ඉතින් නගරයේ ප්‍රධාන පාලක වොයිස් ඔෆ් රාඕ කියල කෙනෙක් හිටියත් ඒ ඉන්නේ ඔහු නෙමෙයි. බ්‍රේනියැක්ට අදාල කෙනෙක් තමයි ඔහුගේ ඇඟේ ඉන්නේ. ඔහුව ලේසියෙන් නැති කරන්නත් බෑ. ඉතින් සෙග් ඇතුලු කණ්ඩායමේ සැලැස්ම උනේ ඔහුව නැති කරන එක. ඔහු වොයිස් ඔෆ් රාඕ විදියට මහජනතාව ඉදිරියට එනවා කතා කරන්න. හැබැයි ඉතින් නගරයේ අය එයා කවුද කියලා දන්නේ නෑ. එයා ලඟ ඉන්න අය නම් දන්නවා. සෙග් සහ කණ්ඩායමේ සැලසුම වොයිස් මහජනතාව අමතන වෙලාවේ ඔහුට වෙඩි තියන එක. ඒත් අන්තිමේ ඒ වැඩෙත් කනපිට පෙරලුනා. එයාලා හිතන් හිටියාට වඩා ඔහු බලසම්පන්න කෙනෙක්. ඉතින් ඔයාලාට මතක ඇති ඕනාට බොහොම අවාසනාවන්ත ඉරණමකටත් මුහුණදෙන්න සිද්ධවුනා.

ඉතින් නමවෙනි කොටසේදී සෙග් අනික් අය එක්ක වොයිස් කොටු කරගන්න තමයි සූදානම. අනික් කාරණය තමයි මේ බ්‍රේනියැක්ව පරාද කරන්න හැකි එකම කෙනා ඩූම්ස්ඩේ. මොකෙන් මොකක් වේවිද ? එතකොට මේ ඩූම්ස්ඩේ එලියට ඒවිද ? අද කොටසින් ඔයාලාට ගොඩාක් දේවල් එහෙනම් බලාගන්න පුලුවන් වෙයි. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  HDTV පිටපත්  සඳහා අදාළ වේ.

3,910 downloadsDownload Krypton-S01E09-Baiscopelk.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

3,910 downloadsDownload Subtitles25 KB

21 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි මචං සබ් එකට... ලියෝ සහෝ උඹට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

  2. oshanda

    thanx sahoo

  3. Ravin Laksitha

    කලින් උපසිරසිය ගෙන ආ ලියෝ සොයුරාට ඉක්මන් සුවය පතන අතර නුවන්ත දුලාන් ඔබට තුති.........

  4. dsdkavishka

    Thenks saho

  5. Mr.pamz

    සිංහල උපසිරසට ස්තුතියි

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. sachintha

      ඒ වගේම ලියෝ සහෝටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...

  8. Udara Damith Dissanayaka

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Ayesh Prashan

    Thank You

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!

  12. kelumchathuranga

    thanks

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  15. 100

    Sub eakata thanx

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Dhoom766

    සබ් එක ඩවුන්ලොඩ් වෙන් නෑ මචං ..සොයා ගත නොහැක කියනවා...
    ගත්තු කවුරු හරි ඉන්නව නම් මට සෙන්ඩ් කරාංකෝ ...

  18. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....................ජයවේවා.............!!!!!!!!!!!!!!!!!!!!

  19. Tharindu07

    Thanks Machooo.......!!!!

  20. chinthaka.max4

    thankx machan