Watch Trailer

The X Files [ S03 : E012 ] Sinhala Subtitles | කැරපොතු වසංගතය. [සිංහල උපසිරැසි සමඟ]

අද ගෙනාවේ x filea season 3 කතාමාලාවෙ 12 වෙනි කොටස.එක්තරා ප්‍රදේශයක සිදුවන කැරපොතු වසංගතයක් නිසා සිදුවන ජීවිතහානි ගැන තමයි මේ කතාවේන් කියවේන්නේ..මේ ගැන හොයන්න යන මොල්ඩර් සහා ස්කලි නගාට මුහුණදීමට සිදුවන සිදුවීම් හා එක්තරා පරීක්ෂණයක් ගැනද මේ කතාවෙන් කියවෙනවා.. පහුගිය කතාව උනේ විශේෂ කුඩා දරුවෙක්,එම දර…

The X-Files S2P1

අද ගෙනාවේ x filea season 3 කතාමාලාවෙ 12  වෙනි කොටස.එක්තරා ප්‍රදේශයක සිදුවන කැරපොතු වසංගතයක් නිසා සිදුවන ජීවිතහානි ගැන තමයි මේ කතාවේන් කියවේන්නේ..මේ ගැන හොයන්න යන මොල්ඩර් සහා ස්කලි නගාට මුහුණදීමට සිදුවන සිදුවීම් හා එක්තරා පරීක්ෂණයක් ගැනද මේ කතාවෙන් කියවෙනවා..

පහුගිය කතාව උනේ විශේෂ කුඩා දරුවෙක්,එම දරුවව මැරීමට උත්සාහකරන මනුස්සයෙක් හා එම දරුවව ආරක්ෂා කීරිමට දෙවියන් විසින් එවුනු ලැබුවායි කියන තවත් පුද්ගලයෙක් වටායි. ඉතිං අද කතාව ගැන තවදුරටත් කියනව නම්.”සමහරවිට අපිට යන්න පුලුවන් උපරිමේටම ගිහින් ඇති..ඊලඟ පියවර කුමක් උනත්..අපි විසින්ම ඒතක් හදාගනියි.තාක්ෂනයෙන් අපිට නිර්මාණය කරන්න පුලුවන් ජීවීන් ඉබේ ඇති වුන දෙවල් නෙවෙයි.සමහරවිට වෙනත් ග්‍රහලොවක මේ තාක්ෂණය දැනටමත් ඇති.අපිට වඩා ආලෝක වර්ෂ බිලියන ගානක් එහා ඉදන් අපි දිහා බලාගෙන ඇති.ඔවුන් අපේ ලොවට පැමිණියොත් අපි ඔවුන්ව අඳුරගනියිද? නැතිනම් ඔවුන් විනාශකාරී ලෙස හැසිරෙයිද?..මේ වගේ මනසක් නැති ප්‍රාථමික මිනිසුන් දැකලා.

———-Fox molder——–

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,559 downloadsDownload The-X-Files-03x12.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,559 downloadsDownload Subtitles48 KB

18 comments

  1. KP7

    Ela Machan.. Sub Ekata Thanks.. Digatama Sub Deepan Machan.. :)

  2. Sathsara_Hasidu

    thankx sub ekata digatama onee
    jaya wewa

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි දෙන්නටම...
    ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු ආ...
    ඔබට ජය!

  5. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  6. Udara Damith Dissanayaka

    ela

  7. ලහිරු ප්‍රසාද්

    නියමයි මචන් වැඩේ නම්.
    නොනැවති දිගටම කරගෙන යමු ඉවරයක් වෙනකල්ම.
    ජය වේවා!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. StudioC

    pls send the WEB torrent link

  12. suranuwan

    ela...

  13. kodagoda

    tnx sahoo

  14. Tharangani

    double thanx

  15. Lt.Snk

    සබ ගත්තෝ.. ඉස්කෝතු වේවා! :D

  16. Gayani_Prasadika

    Episode 11 sub dila nane

  17. Lasantharathnasirirox

    Tnx brooo

  18. sadeepa

    tnx..................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.