දැනටමත් පරක්කුවෙලා තියෙන එකේ වැඩි දෙයක් කියන්න නම් බලාපොරොත්තුවක් නෑ, මතක ඇති කලින් කොටසෙ අපි දැක්කා අන්තිමේදි බ්‍රෙනියැක් කැන්ඩෝර් එනවා. මතක ඇති ජෙනරල් සොඩ් තැනකදි කියනවා කැන්ඩෝර් බේරගන්න තියෙන එකම විදිහ ඩූම්ස්ඩේ නිදහස් කරන එකම නෙවෙයි කියලා. හැබැයි කොහොමත් මේ අයට ඩූම්ස්ඩේව නිදහස් කරන්න වෙන්නෙ නැ.…

දැනටමත් පරක්කුවෙලා තියෙන එකේ වැඩි දෙයක් කියන්න නම් බලාපොරොත්තුවක් නෑ, මතක ඇති කලින් කොටසෙ අපි දැක්කා අන්තිමේදි බ්‍රෙනියැක් කැන්ඩෝර් එනවා. මතක ඇති ජෙනරල් සොඩ් තැනකදි කියනවා කැන්ඩෝර් බේරගන්න තියෙන එකම විදිහ ඩූම්ස්ඩේ නිදහස් කරන එකම නෙවෙයි කියලා. හැබැයි කොහොමත් මේ අයට ඩූම්ස්ඩේව නිදහස් කරන්න වෙන්නෙ නැ. මොකද ඒ වෙනකොටත් එයාව වෙනින් තැනකට ආරු කරලා නිසා. ඒ වගේම අපිට දැනගන්න ලැබුනා ජෙනරල් සොඩ්ගෙ තාත්තා සෙග් විත්තිය. කොහොම නමුත් අවසානයෙ කැන්ඩෝර් වල ආරක්ෂිත ආවරණය ඉවත් වෙනවත් එක්කම බ්‍රෙනියැක්ගෙ ආගමනය පසුගිය කොටසෙ සිද්දවුනා.
මේ තමයි ක්‍රිප්ටෝන් පලමු සමයෙ අවසාන කොටස. අද ඔයාලට බලාගන්න පුළුවන් සොඩ් අර කිව්ව අනික් ක්‍රමය මොකක්ද කියලා. ඒ වගේම සෙග් ඇතුලු පිරිසට බ්‍රෙනියැක්ව නවත්තන්න හැකිවෙයිද කියල. කාගෙන් කොහොම බේරුනත් ඔයාලා දන්නවා ඊලගත් අනිවාර්යයෙන්ම තවත් සතුරෙකුට එහෙම නැත්නම් තවත් ප්‍රශ්නෙකට හැමෝටම මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතිං ඒ වගේම කැන්ඩෝර් නගරයට එහෙම නැත්නම් ක්‍රිප්ටෝන් වලට තවත් ප්‍රශ්නෙකට, තවත් සතුරෙකුට මුහුණ දෙන්න වෙනවා. හැබැයි අවසන් කොටසින් ඔයාලට දැන ගන්න ලැබෙන්නෙ ඒ කාටද කියන කාරණේ විතරයි.
ඒ උවදුරු වලට සෙග් ඇතුළු පිරිස මුහුණ දෙන ආකාරය බලන්න නම් ඊලග අදියට එනකල් ඉවසන් ඉන්න වෙනවා. ඔව් මේ කියන්නෙ Krypton Season 2 ගැන තමයි. දන්නවා ඇති මේ වෙනකොටත් Krypton කතා මාලාව Syfy නාලිකාවවිසින් දෙවන අදියර දක්වා දීර්ඝ කරලා තියෙනවා. මේ අවුරුද්දෙ නම් විකාශනය වෙන එකක් නෑ. බොහෝ විට ඊලග වසරෙ විකාශනය ආරම්භ කරයි. එහෙනම් මම ගියා.
ක්‍රිප්ටෝන් තා මාලාව පටන්ගෙන ඔයාල වෙත මුලින්ම අරගෙන ආවෙ අපේ අනුරුද්ධ ලියෝ සහෝ මේ වෙනකොට පැතිරයන වසංගත උණ රෝගයකින් පෙලෙන නිසා තමයි අවසන් කොටස් කිහිපය ටිකක් ප්‍රමාද වුනේ. ඉතිං අපි ලියෝට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,261 downloadsDownload Krypton-S01E10-Baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
46 comments
Hard Rock
supunpriyadarshana
සහෝ මේකේ තියෙන්නේ කලින් කොටසේ සබ් file එකම නේද?.
gayan1982
saho meke thiyenne 9 kotase sub ekane 10 nemei
sameera50354
kalin sub ekamai bro thiyenneeee podi waradeemak wela wagee
Amila89
Kalin ekamai machan thiyenne sub eka ane balala update ekak diyanko
Subhash13
මචං මේ 9 episode එකේ sub එක.. 10 එක update එක ඉක්මනින් දමු.. ලියෝ් සහෝදරයාට ඉක්මන් සුව
Lushan Tharinda
Epi 9 sub ekamane down wenne.??
10th ikmanata demu...darshana100
thanks saho sub aka hadala dapan macho budusaranai
Udara Damith Dissanayaka
ok
ලහිරු ප්‍රසාද්
සමාවෙන්න සහෝදරවරුනි සිදු වූ ප්‍රමාද දෝෂයට..
ඔන්න හරි උපසිරැසියට දාලා තියෙන්නෙ.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයlakamal561
Elz
Amila89
Niyamai saho liyo sahota ikman suwa
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravin Laksitha
පට්ට ඉක්මන්නේ එළ එළ......
Ayesh Prashan
Thank You
Ushan-tharindu
sinhala sub 1-10 wenakan dunnata thank bro
chamee1982
liyo sahota iikman suwaya prarthana karanawa
sub eka labadenna katauthu kala baiscop pawulatath sab eka dunnu lahiru sahotath sthuthiසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට.. කතා මාලාව පුරාවටම උපසිරස ලබා දුන්න හැමෝටම ස්තූති. අනුරුද්ධ සහෝටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනාවා! බුදුසරණයි...!
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
naughty
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.........
අනුරුද්ධ සහෝටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..........Nuwandika Dil
Get well soon.and.... kwttiyatama tnks
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි ළහිරු සහෝදරයා.. ලියෝ ඉක්මනට සනීප වෙයං කොල්ලෝ.. බුදු සරණයි..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
geeganagamage
බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන්.
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........ලියෝ සහෝදරයට ඉක්මන් සුවය පතනවා........
100
Sub eakata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr.pamz
උපසිරසට ස්තුතියි සහෝදරයා
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තවත් අලුත් කතා මාලාවක් අරන් එමු...darshana100
godak stuthi saho busu saranin ikman suwa prartana karanawa
Sakila geethaka
බොහොම ස්‍තූති.dc legends tommorow එකෙත් ඉක්මනට දෙන්න
ලහිරු ප්‍රසාද්
ඒක සේරම දීලා ඉවරයිනෙ බං. අයෙ දෙන්න තියෙන්නෙ සීසන් 4.
ඒක තාම රිලිස් වෙලත් නැ.
supunpriyadarshana
බොහොම ස්තුතියි සහෝ...............
YasasPerera
lahiru prasad sahota bohoma sthuthi kiyana gaman anurudda sahota ikman suwaya pathanawa..!!!
Viraj
sub ekata thanks saho. jaya wewa!!
mncariyawansha 55
Krypton sub ekata thank you very much
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....................ජයවේවා.............!!!!!!!!!!!!!!!!!!!!
Janith Ramanayaka
thanx sub ekata liyota ikman suwa
Dinesh Buddika
ikman suwa.............
Vinoth Rockz
thx sub
11 neddaaලහිරු ප්‍රසාද්
මෙතනින් මේ සීසන් එක ඉවරයි.
Naveendra_rox
Thank you
Tharindu07
Thanks Machooo.......!!!! Jayaweva..!!!
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Krypton [S01 : E10] Sinhala Subtitles | නිමක් නැති තර්ජන! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Krypton-syfy-1.2.jpg)




thanx machan. ela