හොදයි 13 Reasons Why එහෙම නැත්තම් හැනා සියදිවි හානි කිරීම සම්බන්ධව හේතු 13ක් කතාව තමයි යන්නේ. ඇත්තටම කිව්වොත් එකේ හේතු දෙකකම “හෙල්මට්” කියන නම සදහන් වෙලා තියෙනවා,ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ හෙල්මට් කියන්නේ කවුද කියලා. කලින් කොටසේ සාක්ෂි දෙන්න යන්නේ සැක් එයයි හැනා අතරේ මොනවද වුනේ. මොන විදියේ සම්බන්ධය…

හොදයි 13 Reasons Why එහෙම නැත්තම් හැනා සියදිවි හානි කිරීම සම්බන්ධව හේතු 13ක් කතාව තමයි යන්නේ. ඇත්තටම කිව්වොත් එකේ හේතු දෙකකම “හෙල්මට්” කියන නම සදහන් වෙලා තියෙනවා,ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ හෙල්මට් කියන්නේ කවුද කියලා.
කලින් කොටසේ සාක්ෂි දෙන්න යන්නේ සැක් එයයි හැනා අතරේ මොනවද වුනේ. මොන විදියේ සම්බන්ධයක්ද තිබ්බේ කියන එක,අපි හිතුවට වඩා කතාවේ ඒ දෙන්නා අතර ලොකු සම්බන්ධයක් තිබිලා තියෙනවා,ආදරය කරන්නම තරම්. සැක් එයයි හැනා අතරේ වෙච්ච හැමදෙයක්ම කියනවා. මේ කතාව බලන ගොඩක් කට්ටිය හැනා සැක් එකට ඉන්නවට කැමැති වුනා. එත් මම නම කැමති ක්ලේ සහ හැනා,කොහොමහරි. එයාලටම දුකයි එයාලගේ සම්බන්දෙ නැවතුන එකට සැක් හැනාව අයින් කරා බ්‍රෙස් නිසා (ගැහැණු දුෂණය කරපු කෙනා)එත් එයාලා එකට හිටියේ. එයාලා වැඩ කරා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති හැනා ක්ලේ සහ සැක් එක්ක හොදින් හිටියද කියලා. තවම ප්‍රශ්න වලට උත්තර ලැබුනේ නෑ,හිතපු විදියට උත්තර ලැබෙන්නේ නැති වෙයි මොකද මෙයාලා සීසන් දෙක නිකුත් කරපු එක නිසා බලන කට්ටිය වෙනස් විදියට හිතන්න පටන් ගන්නවා. තවම තේරෙන්නේ නෑ. බලන අය මම හිතන විදියට කොටස් දෙකකට බෙදෙයි. ඒ වගේම තමයි මෙච්චර දවස් හැංගිලා හිටපු ජස්ටින් පාසලට එනවා ඒ විතරක් නෙවේ එයා කෙලින්ම එන්නේ ජෙසිකාව හම්බවෙන්න. හිතපු නැති විදියට කලන්තේ දාලා එයා වැටෙනවා බ්‍රයිස් දැක්කට පස්සේ ඊට පස්සේ ක්ලේගේ ගෙදරට අරගෙන යනවා. සමහරවිට එයා පාවිච්චි කරපු මත්ද්‍රව්‍ය නිසා වෙන්න ඇති. කොහොම වුනත් ක්ලේ මොකක්හරි කරන්න උත්සහ කරනවා. ඒ අතරේ එයාගේ දෙමව්පියෝ දැනගන්නවා ජස්ටින් මෙච්චර දවස් හිටියේ එයාලගේ ගෙදර කියලා.
හොදයි එහෙනම් අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. අද කොටස වෙන්නේ සාක්ෂිකාරයෙක් විදියට උසාවියට ක්ලේ ජෙන්සන් ඉදිරිපත් කරනවා. එයාගෙන් ප්‍රශ්න අහනවා. මොනවද ඔයාගෙයි හැනා අතර වුනේ,මොනවද කතා කරේ. මොන විදියේ සම්බන්ධයක්ද තිබ්බේ කියලා. ක්ලේ මොන විදියට උත්තර දෙයිද කියලා,බලමු. ඒ අතරේ ක්ලේ හැමදෙයක්ම ස්කයිට කියනවා දුරකතනයෙන්. බලමු ස්කයිව ආයෙත් ක්ලේට් දකින්න පුලුවන් වෙයිද කියලා,ඒ අතරේ අද ඇලෙක්ස්ගේ උපන්දිනේ,පන්තියේ ළමයි ටික එකතු වෙලා පොඩි පුදුම කිරීමකුත් කරනවා. ඒ අතරේ අද කතාව වැඩිපුර යන්නේ මත්ද්‍රව්‍ය ගැන ක්ලේ හැනා සෙට් එක එකට සෙට් වෙලා ගත්තු මත්ද්‍රව්‍ය ගැන. බලමු අද කතාවේ විශේෂ දෙයක් වෙනවා. ඒ කියන්නේ ක්ලේ කතාව මේ කොටසින් වෙන පැත්තකට හරවන්න උත්සහ කරනවා. ඒ අතරේ ක්ලේට් තවත් හිතාගන්න බැරි විදියේ පින්තුරයක් ලැබෙනවා. බ්‍රයිස් වෝකර් ඉන්න පින්තුරයක් එකේ පිටිපස්සේ “The Clubhouse” කියලා ලියලා තියෙනවා. මොකද්ද මේ clubhouse කියන්නේ අපි බලමු අද කොටස එහෙනම්.
ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,175 downloadsDownload 13-Reasons-Why-S02-E07.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
26 comments
jeewantha
ChithRaka
Thanks 4 sub
Chami.S
Thanks..
Good Luck..Thamanna
එලම් මචන්
isiraekanayaka
thanx mchn✅✅✅✅✅✅✅✅✅✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✅✅✅☑☑☑☑☑☑☑☑☑☑☑☑☑☑☑☑
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....SanjulaJeter
Thanks. Next episode akath ikmanata ona bro.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
Stranger
thanks
Lasa_Sadaru
tnq broo...
sankalpatest
thanks machan sub ekata.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයD.Chamara
bohoma sthuthi sahoo ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KemalHS
Thanks brother
Dave
Thanx broh
supunpriyadarshana
බොහොම ස්තූති සහෝ උපසිරසට..
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Shehandilmith1234
8 koi
sean.teylor
ayoo 8 dapanko bn
sean.teylor
machan ape paththe eunta pissu hadila wage magen sub eka illanawa ape scl eke unuth illanawa ayyo 8 dapanko ikmanata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh Prashan
Thank You
AsithaDilruwan
Ela saho thanks
madawaththa
Tnx Brother..
Pavith Wijesooriya
සබ් එකට ගොඩාක් ස්තූතියි...
Advertisement

බොහොම ස්තුතියි සබ් වලට. මේ දවස්වල ආසාවෙන් බලන කථාවක්. ලස්සනට කථාව යනවා.