ඔන්න එහෙනම් අපි දෙවෙනි කතාමාලාව එක්ක නැවත එකතු වෙනවා. පොඩ්ඩක් ප්‍රමාද උනේ මේ වෙනුවෙන් කිසිම ඉල්ලීමක් ආවේ නැති නිසා උපසිරසි දීම නතර කරනවාදෝ කියන දෙගිඩියාව නිසා. පසුව ලැබුන ඉල්ලීම් එක්ක ඒ අදහස වෙනස් කරගෙන දෙවන කතා මාලාවට උපසිරසි දෙන්න ආරම්භ කරනවා. එහෙනම් අපි කෙලින්ම කතාවට එකතු වෙමු. කලින් කතාමාලාව අව…

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතාමාලාව එක්ක නැවත එකතු වෙනවා. පොඩ්ඩක් ප්‍රමාද උනේ මේ වෙනුවෙන් කිසිම ඉල්ලීමක් ආවේ නැති නිසා උපසිරසි දීම නතර කරනවාදෝ කියන දෙගිඩියාව නිසා. පසුව ලැබුන ඉල්ලීම් එක්ක ඒ අදහස වෙනස් කරගෙන දෙවන කතා මාලාවට උපසිරසි දෙන්න ආරම්භ කරනවා. එහෙනම් අපි කෙලින්ම කතාවට එකතු වෙමු. කලින් කතාමාලාව අවසානයේ උන දේවල් අමතකනම් ටිකක් මතක් කරලා අද කොටස ගැන සුළු සඳහනක් කරන්නම්.
අවසාන කොටසේදී ඔයාල දකින්න ඇති බ්‍රෙනියැක් කැන්ඩෝර් වලටත් එනවා. ඒ වගේම බ්‍රෙනියැක්ගෙන් කැන්ඩෝර් බේරගන්න ඩූම්ස්ඩේ නිදහස් කරන්න හිතුවත් අවසානයේ එතන ඩූම්ස්ඩේ සොයාගන්න ලැබුනේ නැහැ. පස්සේ සෙග් සහ එයාගේ සීය එකතු වෙලා බ්‍රෙනියැක්ව පැන්තම් සෝන් එකේ හිර කෙරුවත් අවසානයේ බ්‍රෙනියැක් සෙග්වත් අරගෙන තමයි සෝන් එකට යන්නේ. ඒ වගේම සොඩ් සුපර්මෑන් බවට පත්වෙනවා. ඔයාල දකින්න ඇති බ්‍රෙනියැක් පැන්තම් සෝන් එකට ඇදිලා යනවත් එක්ක සුපර්මෑන් ලෝගුව නැවත නිර්මාණය වෙනවා එත් සෙග්වත් ඇදිලා ගියාට පස්සේ ලෝගුවේ තිබුන සලකුණ එල් වංශයේ සලකුණෙන් සොඩ් වංශයට මාරුවෙනවා. ඒ වගේම පෘතුවියට යන ස්ට්‍රේන්ජ්ට දකින්න ලැබුනේ සුපර්මෑන් වෙනුවට සොඩ්ගේ පිළිරුවක්. ඒ වගේම සොඩ් කැන්ඩෝර් වල පාලනය තමන්ගේ අතට අරගෙන අනික් වංශ ඔහුට එරෙහි වන්නන් අත් අඩංගුවට අරගන්නවා. එහෙම තමයි කලින් කොටස් 10 අවසන් උනේ.
මේ කතාමාලවත් කොටස් 10ක් හැබැයි කලින්ට වඩා සටන් වලින් පිරුන කතාමලාවක් කියන එක මේ කතාමාලාවේ ප්‍රචාරක පටය බලපු ඔයාලට තේරුම් යන්න ඇති. ඔව් ඒ වෙන මොකුත් නෙමේ ඩූම්ස්ඩේ තමයි මේ කතා මාලාවේ ප්‍රධාන හතුරා වෙන්නේ. ඒ වගේම ඔයාලට ඩූම්ස්ඩේ හැදුනේ කොහොමද කියලත් මේ කතා මාලාව අතරතුරදී දකින්න ලැබේවි. ඒ විතරක් නෙමේ තව කෙනෙක් ඉන්නවා ඒ වෙන කවුරුත් නෙමේ ලොබෝ. ඔව් තවත් පිස්සු චරිතයක්. අද කොටස අවසාන වෙනකොට ඒ කවුද කියලත් දකින්න ලැබේවි. එහෙනම් ඊළඟ කොටසින් ලහිරු සහෝ මුණ ගැහේවි. ඉක්මනින් ස්වැම්ප් තින්ග් කොටස සමගින් නැවත මුණ ගැහෙන්නම්. ජය!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
3,029 downloadsDownload Krypton.S02E01.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
36 comments
dsdkavishka
maxek500
thanks macho
Kalana Ganganath
Thanks Bro..
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Ravindu Rukshan
Thx
Stranger
thanks
Nuwandika Dilshan
Noilluwata denakam hitiye thankz bro
dx12
Thanks bro
Superi wadk machansr
Thx bro sub ekata
khj
Ela sho jaya
Chamidu Prabhath
thanks bro bub ekata. digatama sub karanna
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ!
උදයංග සම්පත් හතරසිංහ
බලන්න දෙයක් නෑ. වෙනද වගෙම සබ් එක තිබ්බ ලෙසටම. කතාවත් මරු හොඳේ.. ස්තූතියි අයියේ.. ජය වේවා..! ❤️❤️❤️
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Nimantha.Chathuranga
TNx bro
Amila89
බොහොම ස්තුති.ජය වේව!
Pasindu16022
Sub eka denakan balan hitiye. Thanks aiye..
Gathsara Umesh
බොහෝම ස්තූතියි අයියේ...❤️
Ayesh Prashan
Thank You
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා...........!
prasannavijethunga
suppa machiiiiiii
Tharu
❤️❤️❤️
Dilshan Kelum
THanks...
nuwan911
thanx machoo
Ashan Maduranga
thanks for the sub balamu me season eke thathwe kohomada kiyala
dimuthu lakmal
Thanks ayya.digatama one.elama.jaya wewa.bs
Thilesh De Silva
Thank you very much for the subtitle
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
RAVINDUrd1997
Thankyou bro
දිගටම සබ් එක දෙන්න
ජයවේවා8sandamalD
thx brother
wajira
Thanks for sub
podda
thanks
Tharindu07
Thanks Machoo....!!! Jayaweva....!!!!
MAALnath
Thanks .................good luck ..........................
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thenks for sub bro