පෙර කොටසින් පෙර කොටස ගැන මතක් කරනවානම් එලියට් එයාට එයාගෙ තාත්තා එක්කලා ගත කරන්න ලැබුණු කාලෙක කොටසකින් තමයි අටවැනි කොටස පටන් ගත්තේ. ඒවගේම එලියට්, ඩාර්ලීන් එක්කලා හරිම අපූරු විදිහේ කතාවක යෙදුනා. එයා කිව්වා ලෝකෙට මේ වෙද්දී හැම අතකින්ම සිද්දවෙලා තියෙන දේවල් වලට වගකියන්න ඕන එයා කියලා දොස් පවරාගත්තා. එයා…

පෙර කොටසින්
පෙර කොටස ගැන මතක් කරනවානම් එලියට් එයාට එයාගෙ තාත්තා එක්කලා ගත කරන්න ලැබුණු කාලෙක කොටසකින් තමයි අටවැනි කොටස පටන් ගත්තේ. ඒවගේම එලියට්, ඩාර්ලීන් එක්කලා හරිම අපූරු විදිහේ කතාවක යෙදුනා. එයා කිව්වා ලෝකෙට මේ වෙද්දී හැම අතකින්ම සිද්දවෙලා තියෙන දේවල් වලට වගකියන්න ඕන එයා කියලා දොස් පවරාගත්තා. එයාට තියෙන සම්බන්ධතා හරියට පවත්වන් යන්න තමන්ගේ බල්ලව අසල්වැසියාට දීපු එක, මිස්ටර් රොබට්ගෙ ජැකට් එකට අහකට කරපු එක ඒවගේම හත්වැනි කොටස අවසානෙය් මිය ගියපු ට්‍රෙන්ටන් වගේම මොල්බි දෙන්නට ගෞරව කරන්න එයාලාගේ පවුල් මුණගැහෙන්න යනවා කියලත් කිව්වා. මේ ගමනේ ට්‍රෙන්ටන්ගෙබාල සොහොයුරා එලියට් එක්ක හුගක් හිතවත් වුණා. මේ දෙන්නා චිත්‍රපටයක් බලන්න කියලා සිනමාශාලාවකටත් ගියා. ඒවගේම මෙතනදී ගත්තු පොරි එකට එලියට් පෙබල්ස් දාලා එයාට කන්නත් දීලා එලියට් වගේම එයාගෙ තාත්තා අතරේ තිබුණු මතක සටහනක් ආයෙමත් අලුත් කලා. ට්‍රෙන්ටන්ගෙ මල්ලිව ගෙදරට ඇරලවලා එයා ඇන්ජෙලාව මුණගැහෙන්න ගිහින් මේ දෙන්නා පොඩි කාලෙදි කරපු සෙල්ලමක් ගැන එලියට් එයාට මතක් කරලා දීලා ආපහු තමන් නැවතිලා ඉන්න තැනට ඇවිත් කම්පියුටර් එකක් ආයෙ හදලා ටිකක් වෙලා යද්දී දැක්කා ට්‍රෙන්ටන් මැරෙන්න කලින් එයාට එවපු ඊමේල් එකක්.
ඒ ඊමේල් එක මොකක් වෙන්න ඇතිද කියලා අද කොටස පුරාවටම දැකගන්න ලැබේවි. එහෙනම් ඉතින් අවසන් කොටසින් ආයෙ මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,536 downloadsDownload Mr.-Robot-S03-E09.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
9 comments
Stranger
Tharindu_Maduwantha
Tanx brother
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Mahesh ruwan
bohoma sthuthi
Ravindu Rukshan
thx
dx12
Thanks bro
Ela elaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Tiyena Amavi
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Mr. Robot [S03 : E09] Sinhala Subtitles | තුන්වැනි අදියර. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Mr.-Robot-Season-3-1.1.jpg)


thanks