Watch Trailer

Lucifer [S04 : E02] Sinhala Subtitles | ඇමනඩීල් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ..! [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් හතරවෙනි කතා සමයේ දෙවෙනි එපිය අරන් ඔන්න ආවා.පළවෙනි එක බලන්න ඇති.දෙවෙනි එක බලන්න ආසාවක් ඇති වුණා නේද? අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඇති.Netflix ආයතනය ලුසිෆර් කතා මාලාව ගත්තත් Fox එකෙන් ගත්තත් ඒකේ ඉන්න නලු නිලියන් හා එයාලගේ රගපෑම් වෙනස් වෙන්නේ නෑනේ.ලුසිෆර්ගේ විහිළු තලු රැසක් මධ්‍යයේ දෙවෙනි එපිය පිර…

ලුසිෆර් හතරවෙනි කතා සමයේ දෙවෙනි එපිය අරන් ඔන්න ආවා.පළවෙනි එක බලන්න ඇති.දෙවෙනි එක බලන්න ආසාවක් ඇති වුණා නේද? අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඇති.Netflix ආයතනය ලුසිෆර් කතා මාලාව ගත්තත් Fox එකෙන් ගත්තත් ඒකේ ඉන්න නලු නිලියන් හා එයාලගේ රගපෑම් වෙනස් වෙන්නේ නෑනේ.ලුසිෆර්ගේ විහිළු තලු රැසක් මධ්‍යයේ දෙවෙනි එපිය පිරී ඉතිරිලා තියෙනවා ඔන්න.වැඩි කතාවන් ඕනේ නෑ මේ එපියත් බලලම ඉමු එහෙනම්.

“ලුසිෆර් යක්ෂයෙක් 😈 වුණත් එයාගේ හිත හොදයි..!”

කතාව පටන් ගන්නෙම ක්ලෝයි පල්ලියේ ඉදන් ඩාන්ටේගේ නිරය කියන පුස්තකය බලන සීන් එකත් එක්කයි.ක්ලෝයිට ගොඩක් දේවල් පැහැදිලි වෙන්න ගන්නවා ඒක බැලුවම.ෆාතර් කින්ලී තමයි ක්ලෝයිගේ ඔලුවට එක එක විශ්බීජ දාලා එයා ලුසිෆර්ගේ හතුරෙක් කරන්න ගන්නේ.ඒත් ක්ලෝයිට තම සහයකයාව හොදට තේරුම් ගන්න පුළුවන් මොකද දවසේ වැඩි කාලයක්ම එයත් එක්ක ජොබ් එකේ යෙදෙන නිසා.ෆාතර් දැනගන්නවා ක්ලෝයි තමයි එකම තුරුම්පුව කියල ලුසිෆර්ව නැති කරන්න පුළුවන්.එයා ක්ලෝයිට කියනවා ලුසිෆර් මේ පෘථිවියෙන් යන්න ඕනේ නැත්තම් ලොකු විනාශයක් වෙනව කියල.එයා වස වගයක් දෙනවා ලුසිෆර්ට දෙන්න ඒත් ක්ලෝයිට ලුසිෆර් ගැන හිතේ තියෙන ආදරය නිසාවෙනදෝද මන්දා එයා ඒක කරන්නේ නෑ.ලුසිෆර් පැහැදිලි කරනවා.

“ක්ලෝයි, ඔයා මගේ ළග ඉන්නකොට, මන් අස්ථාවරයි ” 

ක්ලෝයිට විතරයි ලුසිෆර්ව මරන්න පුලුවන් කියන කාරණේ තමයි මේ පැහැදිලි වෙන්නේ.කොහොමෙන් කොහොම හරි ඔය වගේ සිද්දි ටිකක් වෙද්දී වෙනදා වගේ අපරාධ ක්‍රියාවලියක් මේ එපියෙත් තියෙනවා.

*වැදගත්ම කාරණයක් හා හාස්‍ය උපදවන මරු සිද්දියකුත් මේකේ තියෙනවා ඔන්න.ඇමනඩීල් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ.😂.ඇමනඩීල් පෙම් සම්බන්ධයක යෙදුණනේ ලින්ඩා එක්ක.ලින්ඩා එක පාරටම ක්ලාන්ත වෙලා ඩොක්ටර් කෙනෙක්ට කියල චෙක් කරාම තමයි වැඩේ පත්තු වෙන්නේ…😂

ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද
සුරදුතයෙක්ගෙන් මනුෂ්‍ය කාන්තාවකට දරුවෙක් දෙන්න පුලුවන්ද?

මේ වගේ මෝඩ ප්‍රශ්න ටිකක් එනවා නේද? ඒක ඉතින් බලන්න වෙන්නේ ඉස්සරහට එන එපි වලින් තමයි.✌ලස්සන කතාවක් වන ලුසිෆර් කියන්නේ මගේ හිත දිනාගත්ත එකක්.මන් වැඩිය ටීවී සීරිස් බලලා නෑ ඒත් මට නිකමට මේක බලන්න හම්බවුණේ පළවෙනි කතා සමයේ පළවෙනි එපියේ ඉදන් දැනට ඇවිත් තියෙන හැම එපියක්ම වගේ බැලුවා.හැමෝම හිනා වෙන්න ගත්තා මට,😔.මන් කට්ටියට ලුසිෆර් හොදයි කියද්දී කට්ටිය කිව්වේ “උබ එහෙනම් තාම හොද ඒවා බලලා නෑ කියල”.මොනව වුණත් මිනිසාගේ ආශාවන් එකිනෙකට වෙනස් කියාගෙන යනවත් එක්කම😂 මන් එහෙනම් යන්නම් තුන්වෙනි එපියෙන් හම්බවෙමු.❤

බුදුසරණයි! දෙවිපිහිටයි!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

19,833 downloadsDownload Lucifer-S04-E02.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

19,833 downloadsDownload Subtitles38 KB

34 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. Stranger

    thanks

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. කෞශල්‍ය දුෂ්‍යාන්

    උන්ට පිස්සු බං.මේක පට්ට.වෙනම ත්‍රිල් එකක් තියෙන්නේ.උඹ දිගටම සබ් කරපං.අපි බලනවා ලොවෙත්.සබට තුති මචං.සදා ජබ

  5. Kasun A.

    උපසිරැසිය සඳහා ස්තූතියි! ජය!

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.......!

  7. pavindu malitha

    TnX bro

  8. Ayesh Prashan

    Thank You

  9. dx12

    Thanks bro

  10. suranuwan

    thanks bro....

  11. Mahesh ruwan

    bohoma sthuthi

  12. C.R.Jayalath

    නියමයි පසියා

  13. Miyuru_Dilanka

    thakyou

  14. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..

    ආයේ උඹේ ලිපි නම් කියවන්නේ නෑ..

    බරටම ස්පොයිල් කරලනේ කතාව..

    1. PaSindu MaDumal

      සබ අරන් එපිය බලලා එන්න,
      ලිපිය කියවන්න එතකොට හරි..!

  15. Shehan Pramuditha

    thanks bro

  16. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  17. TharakaWAS

    subta thanks bro...!!!

  18. asitha-dev

    thnk u bro

  19. Ara N Madhu

    Thanks alot malli

  20. Lakshan

    Thanks Bro.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. MAALnath

    Thanks ...............good luck .......................

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  24. Milinda Sadaruwan

    Thank you bro

  25. Anushkabandara

    Thanks ayya sub ekata...mn kamathima series ekk thama lucifer..

  26. yashgajanayake

    lucifer season eka download karaganna link ekk kynnko

  27. Sajithlakshan

    thanks ........................

  28. Tiyena Amavi

    Thnx sub ekata... mge asama tv series eka Lucifer ...

  29. Anonymous

    thanks for sub

  30. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  31. Lucifer

    Thank you PASINDU brother

  32. Theekshana malshan

    අනිවා බොක්ක ලුසිෆර් බලන උන් තමා ඒකේ පිස්සුව දන්නෙ❤️

    1. Anonymous

      අනිවාර්යයෙන් බන්

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.