Watch Trailer

Krypton [S02 : E02] Sinhala Subtitles | අනතුර අත ලඟ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ක්‍රිප්ටෝන් දෙවනි කතා සමයෙ දෙවනි කොටසෙ උපසිරැසිය අරගන ආවා. මතක ඇතිනෙ පැන්තම් සෝන් එක හිරවෙලා හිටපු බ්‍රෙනියැක් සහා සෙග් එතනින් පැනගන්නවා. මේකට උදව් වෙන්නෙ බ්‍රෙනියැක්, ඒ කොහොමද කියලා දකින්න ඇතිනෙ. ඉතිං මෙහෙම පැනගත්ත සෙග් සහා බ්‍රෙනියැක් වෙනම පැත්තකට තමයි වැටෙන්නෙ. හැබැයි මෙහෙදි සෙග් බ්‍…

ඔන්න එහෙනම් ක්‍රිප්ටෝන් දෙවනි කතා සමයෙ දෙවනි කොටසෙ උපසිරැසිය අරගන ආවා. මතක ඇතිනෙ පැන්තම් සෝන් එක හිරවෙලා හිටපු බ්‍රෙනියැක් සහා සෙග් එතනින් පැනගන්නවා. මේකට උදව් වෙන්නෙ බ්‍රෙනියැක්, ඒ කොහොමද කියලා දකින්න ඇතිනෙ. ඉතිං මෙහෙම පැනගත්ත සෙග් සහා බ්‍රෙනියැක් වෙනම පැත්තකට තමයි වැටෙන්නෙ. හැබැයි මෙහෙදි සෙග් බ්‍රෙනියැක්ව මරලා දානවා. අපි හිතපු විදිහ. ඔයත් එක්කම තමයි ක්‍රිප්ටෝන් වල සිද්දවෙන ප්‍රශ්නෙකින් ඇඩමුත් සෙග් ඉන්න ලෝකෙට එන්නෙ.

දැන්කැන්ඩෝර් පාලනය කරන්නෙ ජෙනරල් සොඩ්. සොඩ් තමන්ට අවශ්‍ය විදිහට විශ්වයම පාලනය කරන එක තමයි අරමුණ වෙලා තියෙන්නෙ. ඒක ඇඩම් වැල් එල් ඉදිරියෙ සනාථ කරනවා මතකත් ඇති. ඉතිං ඔය අතරෙ තමයි වැල් එල් ඇතුලු පිරිසට ප්‍රහාරයක් එල්ල වෙන්නෙ, එතනදි තමයි ඇඩම් සේටා බීම් එක පාවිච්චි කරලා සෙග් ඉන්න දිහාවට යන්නෙ. ඒත් එක්කම වැල් එල් ඇතුලු කට්ටිය වෙග්තෝර් වලට යන්න පිටත්වෙනවා. හැබැයි නීසා මෙතනින් වෙන් වෙලා තමන්ගෙ තාත්තව හොයන් යනවා කෝර්-වෙක්ස් එක්ක. එතනදි තමයි නීසා  ලයිටා සොඩ් විසින් අල්ල ගන්නෙ.

මෙහෙම අල්ල ගත්ත නීසව සොඩ් තමන්ගෙ වාසියට පාවිච්චි කරන්න තමයි සූදානම් වුනේ. එහෙම නොකලොත් කෝර්-වෙක්ස් ආයෙ නීසාට නොලැබෙන බවට තර්ජනය කරනවා. අද කොටසින් අපිට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝබෝ සම්බන්ධයෙන්. එහෙනම් මෙවර ක්‍රිප්ටෝන් කතා මාලාව තුල මගෙ වැඩ අවසන්.
ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  HDTV පිටපත්  සඳහා අදාළ වේ.

2,947 downloadsDownload Krypton.S02E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

2,947 downloadsDownload Subtitles26 KB

22 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ayesh Prashan

    Thank You

  3. denizshulz

    Lahiru bro,
    Supergirl ekatath sub demuko.

    1. ලහිරු ප්‍රසාද්

      හම්මේ මාව ඔය CW දහජරාවල් සෙට් එකට ගාවගන්නවත් එපෝ

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!

  5. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!

  6. අමිල

    ජයවේවා සහෝදරයා

  7. Stranger

    thanks

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  9. Ishan Madusha

    ස්තූතියි සහෝ

  10. Hirunika97

    Thanks bro ❤️

  11. Pasindu16022

    Thanks bro..

  12. kalana

    Thanks sahooooooooo

  13. roshand113

    දිගටම සබ් දෙන්න බ්‍රො

  14. Hiran Eranda

    thanks for sub lahiru ayiye

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. wajira

    Thanks for sub

  17. podda

    elama

  18. Tharindu07

    Thanks Machoo....!!! Jayaweva....!!!!

  19. Kala karu12

    Thanks sub ekata

  20. MAALnath

    Thanks ....................good luck .......................

  21. chinthaka.max4

    thankx machan