ඔන්න ඉතින් මේ කියන්න යන්නේ Game Of Throne වගේ කට්ටිය අසාවෙන් බලන් හිටපු Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 9 එන කතාංගය ගැනයි. කතා මාලාව කලින් බලල නැති උනාට අපේ බයිස්කෝප් කණ්ඩායමේ පසිඳු මල්ලි කරපු ඉල්ලීමක් නිසා තමයි මේකට සම්බන්ද වෙන්න අවස්ථාව හිමිවෙන්නේ. නැ බැ නොකිය කෙලින්ම බාර ගතා ඉතින්. කලින් කතාම…

ඔන්න ඉතින් මේ කියන්න යන්නේ Game Of Throne වගේ කට්ටිය අසාවෙන් බලන් හිටපු Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 9 එන කතාංගය ගැනයි. කතා මාලාව කලින් බලල නැති උනාට අපේ බයිස්කෝප් කණ්ඩායමේ පසිඳු මල්ලි කරපු ඉල්ලීමක් නිසා තමයි මේකට සම්බන්ද වෙන්න අවස්ථාව හිමිවෙන්නේ. නැ බැ නොකිය කෙලින්ම බාර ගතා ඉතින්.
කලින් කතාමාලාව නොබැලුව උනාට මේ තව තුල සිදු වෙන දේ පිළිබඳව පොඩි විස්තරයක් කරන්නම් මම. මෙන්න මෙහෙමයි වෙන්නේ. කලින් කතා මාලාව බලපු කෙනෙක් නම් දන්නවනේ මොකක්ද දැනට තියෙන තත්ත්වේ කියලා. මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට ලක්වීම. ඒ අතරම යිවූ ලුසිෆගේ අදර දිනා ගන්න කරන හැට හුටමාරක් වැඩ. ඒවගේම තමයි ලුසිෆ සම්බන්දව තියෙන අනාවැකිය එක ඇත්තක් වෙයිද නැද්ද කියල ඔයාල ම කතා මාලාව තුලින් බලන්න කියල ආරාධනා කරනවා. එහෙනම් නැවතත් අවසාන කොටස තුලින් හමුවෙමු. ජය වේවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
18,768 downloadsDownload Lucifer-S04-E09.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
26 comments
geeganagamage
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Samitha.sandaruwan
Thanks bro...
PaSindu MaDumal
එල මලිත් අයියා ✌✌
suranuwan
thanks bro...
Lucifer94
anthima ekath denuu,,..ela ela.
Stranger
thanks
Ayesh Prashan
Thank You
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
අන්තිම කොටසත් ඉක්මනටම දෙමු.....MAALnath
Thanks .......................good luck ..................
Kasun A.
උපසිරැසිය ලබා දීම වෙනුවෙන් ඔබට ස්තූතියි! ජය!
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Shehan Pramuditha
THanks bro
TharakaWAS
Subata stutui...
jaya wewa...!!!Ara N Madhu
Thanks alot malli.....
Mahesh ruwan
thanks mchn
chamoddilanka
Sub වලට thanks සහෝ..අන්තිම එපියටත් sub එක දෙන්නකො
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
duminda12345
niyami thank you
sapukusuma.com
Lakshan
Thanks Bro.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Milinda Sadaruwan
Thank you bro
Sajithlakshan
thanks .................
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
Lucifer
Thank you❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Lucifer [S04 : E09] Sinhala Subtitles | ලුසිෆර්ව බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Lucifer-S4-1.jpg)



බොහොම ස්තුතියි මේ කරන වටිනා උතුම් සේවය වෙනුවෙන් .