කොහොමද මිත්‍රවරුනි ,ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම තෙවන කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන මේ පැත්තට ආවා. සුපුරුදු පරිදි අදහස් දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔයාලට කතා මාලාව ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ ? පහළ ඉඩ ඕන තරම් තියෙනවා ඒකට, අවාසනාවට ඒ අවකාශය තවම හිස්. 😉 සුපිරි බලයක්වත් , උදව්වට තවත් කණ්ඩායමක්වත් න…

කොහොමද මිත්‍රවරුනි ,ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම තෙවන කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන මේ පැත්තට ආවා. සුපුරුදු පරිදි අදහස් දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔයාලට කතා මාලාව ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ ? පහළ ඉඩ ඕන තරම් තියෙනවා ඒකට, අවාසනාවට ඒ අවකාශය තවම හිස්. 😉
සුපිරි බලයක්වත් , උදව්වට තවත් කණ්ඩායමක්වත් නැතිව අපේ කතා නායිකාව කරනා සටන ගැන කියන්න වචන මදියි කියලා මං හිතන්නේ. මෙවර කතා සමයේ සිදුවීම් කලින් කතා සමයන්ට වඩා වේගයෙන් ගලා යනවා කියලා ඔයාලටත් අදහසක් මේ වෙනකොට ඇති.
මේ වන විට කතාවේ අපි රැඳී ඉන්නේ පුංචි නිකෝල් හෙවත් හොලී සමගයි. පසුගිය කොටසින් ඇය බෞතිස්ම වන අතර වාරයේ, හැනාගේ බෞතිස්මයත් ගිලිඩයේ දරුවන්ගේ බෞතිස්ම උත්සවයත් සමගාමිව ගලාගිය ඔබට මතක ඇති. ජෙනින්ගේ මව් සෙනෙහස නැවත වරක් දොරේ ගිය කොටසක් බවට පත් වුනා, එය සැබවින්ම සංවේදී දසුනක් වන්නට ඇති ඔබ සැමට. අපේ කතා නායිකාව හෙවත් ජූන් කමාන්ඩර් ෆ්‍රෙඩ් වත් , මිසිස්.වොටර්ෆෝඩ් වත් මෙහෙයවන හරි අපුර්ව කොටසකුත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති. ඉතිං මේ විදිහට දිගටම ජුන්ට ඔවුන්ව මෙහෙයවන්න ලැබේවිද ? සෙරීනා ෆ්‍රෙඩ් නැවත එකතු වි කුමක් කරාවිද පුංචි නිකෝල් වෙනුවෙන් ? අද කොටසේ මාතෘකාව ලෙස නාදුනන ඇමතුම කොහෙන් කොහාට ලැබේවිද ? මේ සියල්ලකටම විසදුම් සොයන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. ජය…!!! 😉✌
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,424 downloadsDownload The-Handmaids-Tale-S03-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු ගමගේ
Subtitles
14 comments
pryantha gallage
Hmdeshi12
ගොඩක් ස්තූතියි ඔබට.මේ උපසිරැසිය එනකන් තමයි බලන් හිටියේ.තවත් මේ වගේ උපසිරැසි කරන්න ශක්තිය ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Tharindu07
Thanka a lot Machooo....!!! Good work.....!!!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු...Ishan Madusha
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
IsuruUdara
sub eka nm maru
Season 3 episode 06th sinhala sub eka Ikmanata denna puluwan nm hodai...sinhala sub nethuwa balannath be wage ...kathawath maruTharindu07
Thanks Machooo.....!!! Jayavewa....!!!!
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Milinda Sadaruwan
Thank you bro
melinda
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් සබ් දෙන්න අතරමඟ නවත්තන්නෙ නැතුව බ්‍රෝ :(
Tharindu07
Thanks Machoooo........!!! Jayaweva.....!!! Supiri wedak.....
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Handmaid’s Tale [S03 : E05] Sinhala Subtitles | නාදුනන ඇමතුම [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/The-Handmaids-Tale-Season-3.jpg)




thanks to sub bro