Watch Trailer

One Strange Rock [ S01 : 09 – Awakening ] Sinhala Subtitles | මේ ලෝකේ තියෙන දියුණුම දේ මොකක්ද?[සිංහල උපසිරැසි සමඟ]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… සමාවෙන්න ඕන මේ වැඩේ පොඩ්ඩක් පමා උනාට, මේක තමයි මගේ පලවෙනි උපසිරසි ගැන්විම. ආසාවට වගේ විමා එක්ක කතා කරලා වැඩේ පටන් ගත්තේ, පටන් ගත්ත වගේ නෙමෙයි වැඩේ ඉවර කරන එක ලෙහෙසි උනේ නැහැ. කොහොම නමුත් ඔන්න අද සහ හෙට දවස ඇතුලත මේක ඉවරයක් වෙයි. ඉතිං සිංහල මාතෘකාව අනුවම මම ආයේ […]

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…

සමාවෙන්න ඕන මේ වැඩේ පොඩ්ඩක් පමා උනාට, මේක තමයි මගේ පලවෙනි උපසිරසි ගැන්විම. ආසාවට වගේ විමා එක්ක කතා කරලා වැඩේ පටන් ගත්තේ, පටන් ගත්ත වගේ නෙමෙයි වැඩේ ඉවර කරන එක ලෙහෙසි උනේ නැහැ. කොහොම නමුත් ඔන්න අද සහ හෙට දවස ඇතුලත මේක ඉවරයක් වෙයි. ඉතිං සිංහල මාතෘකාව අනුවම මම ආයේ අහන්නම් මේ ලෝකේ දියුණුම දේ මොකක් කියලද ඔබ හිතන්නේ? එක පාරටම විවිධ තාක්ෂණික දේවල් හොදක් ඔලුවට එනවා ඇති නේද. නැහැ ඒ කිසිම දෙයක් නෙමෙයි. මේ ලෝකේ දියුණුම දේ තියෙන්නේ අපි ළඟමයි. ඒක නියුරෝන බිලියන් 86ක එකතුවකින් නිර්මිත. අපි ගන්න ආහාරවලින් වැඩි ශක්තියක් පරිභෝජනය කරන අපේ ඇඟේ තියෙන එක කොටසක්. ඒ කොටස ඒ විදියට නිර්මාණය උනේ කොහොමද කියල අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ තමා “මිනිස් මොළය”.

මතක ඇතිනේ මිට කලින් කොටසකදී කිව්වා, මේ හැම දෙයක්ම වාසනාවන්ත අහඹු අනතුරුවලින් ලද ප්‍රථිපල කියල.අවුරුදු ලක්ෂ ගානකට කලින් ගහෙන් බිමට බැහැපු වානරයා පියවරෙන් පියවර පරිණාමය කරගෙන ආව මේ මිනිස් මොලය දවසින් දවස එන්න එන්න පරිණාමය වෙනවා. සමස්ත මානව සංහතියම ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ මේ නියුරෝන බිලියන 86 මත. ඉතිං අද කොටසින් කතාබහ කරන්නෙ, අපි කොහොමද මේ තත්වයට පත්වුණේ. මොලය වැඩ කරන විදිය, අපි විතරද මොලය පාවිච්චි කරන්නේ. අනිත් සත්තුන්ගේ මොලය පරිණාමය වෙන්නේ නැද්ද, අපේ එක සංවේදකයක් අපිට අහිමි උනොත් මොලය කොහොමද ඒකට අනුවර්තනය වෙන්නේ, ආදී කරුණු රැසක්. ඉතිං මේ කරුණු ගැන කතා කරන්නේ එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ මිනිස් මොලය, එහෙම නැත්නම් බුද්ධිය පාවිච්චි කරලා නිර්මාණය කරපු මහා විද්‍යා ව්‍යාපෘතියක් වෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිහින් ආව පිරිස විසින්, .

අපි ලඟා කරගත්ත හැම දෙයක්ම,
වාසනාවන්ත අනතුරු දාමයක නිෂ්පාදන.

– One Strange Rock –

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,503 downloadsDownload One.strange.rock_.s01e09.awakening.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලංග දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2019-07-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,503 downloadsDownload Subtitles24 KB

23 comments

  1. SASANDA SENEVIRATHNE

    Amboooh balan hitiye kaleka idan thanks for sub

  2. dx12

    Thanks bro
    Good luck
    Ash vs evil dead season 3 sub dennako

  3. Lasa_Sadaru

    Elama.... Godak Kal giyaneda sub eka denna.

  4. Channa Anuruddha

    අම්බො කොහොම උනත් උපසිරැසියට බොහොම ස්තුතිය.

  5. Prasanna P Epitawaththa

    ඇති යාන්තං ..............

  6. Tharindu Katuwawala

    Palaweni sub ekata suba pathum mithraya..

  7. laxman

  8. Rachila

    enakan balagena unne tnx

  9. suranuwan

    thanks bro....

  10. Rasindu Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්…

  11. Chanu mikhail

    thanks

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    පලමුවෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා

  13. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  14. Waruna Kamalawansha

    මේක තමයි කතාව... පට්ට

  15. Milinda Sadaruwan

    thank you bro

  16. H.madusanka

    Thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Nirosha Nirosha

    thanks

  19. Lahiru Lakshan

    thanks machn.....

  20. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  21. Amila Mudalige

    Sub ekata Thanks

  22. Waruna Wijerathna

    Thanks bro

  23. Manu

    Godak Sthuthi..jaya wewa!!