Watch Trailer

Krypton [S02 : E06] Sinhala Subtitles | සටනට පෙර සූදානම [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනි අපේ බයිස්කෝප් හිතවතුන්ගෙන් මේ සිද්ද උන ප්‍රමාද දෝශයට. ඉතින් කලින් එපියේ ලයිටාගේ ඒ දුක්බර නික්මයෑමෙන් පස්සේ අද කතාවෙදි නම් හැමෝම වගේ මානසිකව වැටුනු සොබාවයක් පෙන්නුම් කරනවා. ඒකත් වැඩියෙන්ම පෙන්නන්නේ සෙග් සහ ජේනා. කොහොම උනත් අද කතාවෙදී ජැක්ස්ට මේ නිදහස් කැරැල්ලේ නායකත්වය අහිමි…

මුලින්ම සමාව ඉල්ලන්න ඕනි අපේ බයිස්කෝප් හිතවතුන්ගෙන් මේ සිද්ද උන ප්‍රමාද දෝශයට. ඉතින් කලින් එපියේ ලයිටාගේ ඒ දුක්බර නික්මයෑමෙන් පස්සේ අද කතාවෙදි නම් හැමෝම වගේ මානසිකව වැටුනු සොබාවයක් පෙන්නුම් කරනවා. ඒකත් වැඩියෙන්ම පෙන්නන්නේ සෙග් සහ ජේනා. කොහොම උනත් අද කතාවෙදී ජැක්ස්ට මේ නිදහස් කැරැල්ලේ නායකත්වය අහිමි වෙනවා. ඒ වගේම ඒ තැනට වැල් එල් පත් වෙනවා. කලින් කතාවෙදි වගේම මේකෙදිත් බ්‍රේනියැක් සෙග් ගේ ජීවිතෙ බේරගන්නවා. බ්‍රේනියක් අමුතුම තාලේ සෙල්ලමකට ලැහැස්ති වෙනවා කියලා අද කතාවෙන් පේනවා. ඒ වගේම සෙග් සග බ්‍රේනියක්ගේ උදව් ඇතුව නයීසාට පුලුවන් වෙනවා එයාගේ පුතා කෝර්ව බේරගන්න. හැබැයි කොඩෙක්ස් එක ඩෘ සොඩ් ගේ අතට ලැබෙනවා. ඩෘ කොඩෙක්ස් එක පාවිච්චි කරලා ආයුදයක් තනනවා.

හැබැයි ඒ ආයුදයෙන් වෙන්නේ මොකක්ද? ඩෘ ගේ සැලැස්ම මොකක්ද කියන එක තාම පැහැදිලි නෑ. ඒ වගේම ක්‍රිප්ටෝන් වල අනිත් පැත්තේ ඉදන් වැල් එල් වෙග්තෝර් වල ඉන්න මිනිස්සුන්ව ඩෘ ගේ පලිගැනීමෙන් බේරගන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් වැල් ට අමාරු තීරනයකුත් ගන්න වෙනවා. ඒත් මේ එපියෙදිත් අපි හැමෝම ආස ලෝබෝ දකින්න ලැබෙන්නේ නැ. කොහොම උනත් අපි හැමෝම පුන පුනා බලා හිටපු කාටවත් නවත්තන්න බැරි ඒ රාක්ශයා එපිය අන්තිමේදි කතාවට ඔලුව දාලා යනවා. ඔයිට වඩා දෙයක් කියන්න ඕනි නෑ, හැමෝටම කතාව බලන්න ආරාදනා කරනවා.

නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය..😎

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

3,147 downloadsDownload Krypton-S02E06.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Hiran-Eranda.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

3,147 downloadsDownload Subtitles28 KB

13 comments

  1. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.....!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. අමිල

    ගොඩක් ස්තුති සහෝදරයා.ජයවේවා

  5. Ayesh Prashan

    Thank You

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ටිකක් පරක්කු වුනාට අවුලක් නැ සබ් එක දෙනවනේ දිගටම....

  7. wajira

    Thanks for sub

  8. yomalravindu

    Thanks....!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chamindu097

    Thanks for the sub...

  11. Tharindu07

    Thanks Machoo....!!! Jayaweva....!!!!

  12. MAALnath

    Thanks ...................good luck ....................

  13. chinthaka.max4

    thankx machan