Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles ආයුබෝවන්! වෙනදට මලයාලම් ෆිල්ම් වල සබ් අරං එන මං අද වෙනසකටත් එක්ක, රවිදු අයියගෙ ආරාධනයෙන් දෙමල වෙබ් සීරිස් එකක එපිසෝඩ් එකකට සබ් එකක් කරලා දෙන්න හිතුනා. ඉතිං ඔයාලා කලිං හතරවෙනි එපිසෝඩ් එක බලල තියෙනව ඇති කියල හිතනවා. ඉතිං මතකනේ ඒකේ උන දේවල්. නිර්නා…

Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
ආයුබෝවන්! වෙනදට මලයාලම් ෆිල්ම් වල සබ් අරං එන මං අද වෙනසකටත් එක්ක, රවිදු අයියගෙ ආරාධනයෙන් දෙමල වෙබ් සීරිස් එකක එපිසෝඩ් එකකට සබ් එකක් කරලා දෙන්න හිතුනා.
ඉතිං ඔයාලා කලිං හතරවෙනි එපිසෝඩ් එක බලල තියෙනව ඇති කියල හිතනවා. ඉතිං මතකනේ ඒකේ උන දේවල්. නිර්නාමික දුරකථන අංකෙකිං කෝල් එකක් ඇවිත් බාස්කරන්ට මිනිය අරං ගිහිං කරන්න වැඩ ටිකක් කියනවා. ඒ අතරෙදි ගෞතම් කියන පොලිස් නිලධාරියා, අර කන්ප්පුව යට ගෑවුන ලේ සාම්පල් එක අරගෙන ඒකෙන් DNA ටෙස්ට් එකක් කරලා බලන්න හදනවා.
ඉතිං අද ඒ කතාවේ ඉදලා දිගුවක් ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා. බාස්කරන් ඊලගට මොකක් ද කරන්න හදන්නේ?, ගෞතම් මොකක් ද කරන්නේ මේ සම්බන්ධයෙන්? ඉතිං ඒ ගැන දැනගන්න නං අනිවාර්‍යෙන් මේ එපිසෝඩ් එකත් නරඹන්න කියල මං ආරාධනා කරනවා.
එහෙම නං මේ එපිය සබ් එක්ක බලලා ගුණ දොස් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියල මං ආරාධනා කරනවා. එහෙනං සුභ දවසක් හැමෝටම.
Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
700 downloadsDownload Kuttram-Purindhavan-2025-S01EP05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
Subtitles by
දේශික ජයන්ත
Subtitles
- #Editor's Pick
- #Kuttram Purindhavan S01 Sinhala Subtitles
- #Kuttram Purindhavan Sinhala Sub
- #Kuttram Purindhavan Sinhala Subtitles
- #Kuttram Purindhavan: The Guilty One Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #දේශික ජයන්ත
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kuttram Purindhavan: The Guilty One [S01: E05] Sinhala Subtitles | ජීවිතයක මිල [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/12/Kuttram-Purindhavan-2025-2.jpg)



තෑන්ක්ස් මචෝ සබ්එකට