Watch Trailer

Man vs Baby (2025) [S01] Complete Season Sinhala Subtitles | බබාගේ නඩුව [සිංහල උපසිරසි]

ට්‍රෙවර් බින්ග්ලී… නම කියපු ගමන් Man vs. Bee (2022) සීරිස් එක බලපු අයටනම්ව කවුද කියලා මතක් වෙයි. මතකද මී මැසි නඩුව? බැලුවේ නැද්ද? අපොයි අපොයි… හොඳටම හිනා වෙන්න පුලුවන් නියම සීරිස් එකක්නෙ මග ඇරිලා තියෙන්නෙ ඔයාට. අනිවාරෙන්ම ගිහින් බලලා එන්න. ඉතින් ඔන්න අවුරුදු 3කින් වගේ අපිට ට්‍රෙවර් බින්ග්ලීව නැවත හ…

ට්‍රෙවර් බින්ග්ලී… නම කියපු ගමන් Man vs. Bee (2022) සීරිස් එක බලපු අයටනම්ව කවුද කියලා මතක් වෙයි. මතකද මී මැසි නඩුව? බැලුවේ නැද්ද? අපොයි අපොයි… හොඳටම හිනා වෙන්න පුලුවන් නියම සීරිස් එකක්නෙ මග ඇරිලා තියෙන්නෙ ඔයාට. අනිවාරෙන්ම ගිහින් බලලා එන්න. ඉතින් ඔන්න අවුරුදු 3කින් වගේ අපිට ට්‍රෙවර් බින්ග්ලීව නැවත හමු වෙනවා Man vs Baby (2025) හරහා. මේ පාර ට්‍රෙවර්ට පත්තු වෙනවා අලුත්ම නඩුවක්. මෙදා සැරේ බබෙක් තමයි ට්‍රෙවර්ට නඩුවක් වෙන්නේ.

ඉතින් කතාව ගැන බැලුවොත්, මේ වෙද්දි ගෙවල් බලාගන්න එක නම් ට්‍රෙවර්ට අරහං කලින් එයාට වෙච්ච ඇබැද්දියත් එක්ක. මේ වෙද්දි ට්‍රෙවර් ඉස්කෝලෙක බාරකරුවෙක් විදිහට තමයි වැඩ කරමින් ඉන්නේ. එහෙම ඉන්න ට්‍රෙවර්ට කොහොමද මේ බබා සෙට් වෙන්නේ, එයාට මේ සැරේ වෙන ඇබැද්දි ටික මොනවද? එයාට මොන විදිහට ඒවා හසුරුවාගන්න පුලුවන් වෙයිද? කියලා පවුලේ හැමෝම එක්ක එකතු වෙලා හිනා වෙවී මේ නිවාඩු දවස්වල බලන්න කියලා ඔන්න ඔයාලට මම ආරාධනා කරනවා.

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip PSA පිටපත් සඳහා ආදාළ වේ.

1,570 downloadsDownload Man-vs-Baby-2025-S01-Complete-Season.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

All BT1

Subtitles

1,570 downloadsDownload Subtitles42 KB

6 comments

  1. Buddhika laKMal

    ස්තූතියි මචං මේකට කම්ප්ලීට්ම සබ් එක දුන්නට

  2. Anonymous

    thank you verry much bro

  3. sumed

    ස්තූතියි සහෝ.ඒනකල් බලන් හීටියේ.

  4. Asanga Basooriya

    Bohoma Sthuthi.. Jaya wewaa..

  5. Sandaru Nimsara

    Thanks

  6. Sahan Gayantha

    thanks a lot brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.