ආයුබෝවන්! ඔන්න වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ 09 වන පරීක්ෂණය, එහෙමත් නැතිනම් 09 වන කොටස අරන් ආවා.කලින් කොටස් බලපු නිසා මං හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඇති කියලා. ඒ නිසා වැල් වටාරම් නැතුව කෙළින්ම අද පරීක්ෂණය ගැන කියන්නම්. අද පරීක්ෂණය ”මරණයේ විකාශනය”. ලංකාවෙ නැති වුනත් හුඟක් රටවල් වල මේක කරනවා. ඒ ක…

ආයුබෝවන්! ඔන්න වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ 09 වන පරීක්ෂණය, එහෙමත් නැතිනම් 09 වන කොටස අරන් ආවා.කලින් කොටස් බලපු නිසා මං හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඇති කියලා. ඒ නිසා වැල් වටාරම් නැතුව කෙළින්ම අද පරීක්ෂණය ගැන කියන්නම්. අද පරීක්ෂණය ”මරණයේ විකාශනය”.
ලංකාවෙ නැති වුනත් හුඟක් රටවල් වල මේක කරනවා. ඒ කියන්නෙ චැනල් එකක ඔන්ලයින් වැඩසටහනක් කරනවා. එතකොට බලන ප්‍රේක්ෂකයෝ ඒවට කොමෙන්ට් කරනවා. කෑෂ් පොයින්ට් දෙනවා. ඒ කෑෂ් පොයින්ට් එයාල ඇත්තම සල්ලි වලට හරවගන්නවා. එහෙම තමයි ඒකෙන් සල්ලි හොයන්නෙ. උදාහරණ විදියට ඒක ව්‍යායාම කරන වැඩ සටහනක්, එතකොට කෑම උයන එකක්, සින්දු කියන එකක්, කෑම කන එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කතාවේ ඔහොම කොල්ලෙක් මැරෙනවා දාස් ගාණක් බලාගෙන ඉන්නකොට. කෑම කාලා තමයි මෙයා මැරෙන්නෙ. ඉතින් මේ කොල්ලගෙ තාත්තට ඒක සැකයි. තාත්තා හිතන්නෙ ඒක මිනී මැරුමක් කියලා. ඉතින් මෙයා අපේ රහස් පරීක්ෂකයින්ව හම්බෙන්න එනවා. ඉතින් මෙයාලා වැඩේ බාර ගන්නවා. බලනකොට ඒකෙ සේරා ත් ඉන්නවා. තව කෙනෙකුත් ඉන්නවා මෙයාලා අදුරන. බලන්න කවුද කියලා.
ඇත්තටම මේක මිනී මැරුමක්ද? වෙන දෙයක් දෙයක්ද? මොකද වෙන්නෙ කියලා බලන්න. මටත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. මම චාමල්.
බුදු සරණයි! බායි!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E09.160522.HDTV.H264.540p-SS_kdramaindo
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
469 downloadsDownload Vampire.Detective.E09.Baiscopelk.com_.rar29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
14 comments
කවීන් ලහිරු
රයන් ද සිල්වා
සබ් එකට තුති මචෝ
10 වෙනි කොටසෙන් හමු වෙමුඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
ishi
thanxxx sub ekata
jinadaree
thanks.. sub walata
Adithya Gimhana
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...
~~~ ජය වේවා ~~~Chami.S
Thanks..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Dish
thanks saho....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinesh
tankz so much
නවින් නිසල්
පුළුවන් නම් W Two World එකට සබ් එකක් දෙන්න බලන්න . හොද සිරිස් එකක් !! සම්මාන බර ගානක් හම්බවුනා !!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴