Watch Trailer

Kyle XY (2006-2009) [S01 : E03] |with Sinhala Subtitles | බොරු කීමේ ප්‍රතිවිපාක. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තුන්වෙනි කොටසත් ගෙනාවා,කලින් කොටස්වල වෙච්ච දේවල් මතකනේ,.කතාව ගැන පොඩි අවබෝධයක් ලබාගන්න ඒ හොඳටම ඇති.මං හිතනවා කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා.මොකද අනිත් ඒවා වගේනෙමෙයි,මේක වෙනස්ම විදිහේ කතාවක්.ආයෙ පරන දේවල් මතක් කර කර ඉන්න ඕනේ නෑ.අද කතාව කියමුකෝ. මිනිහා නිදාගන්නේ නැති ලෙඩේනම් ඉවරයි.දැන් මිනිහ…

Kyle XY TV 1

ඔන්න තුන්වෙනි කොටසත් ගෙනාවා,කලින් කොටස්වල වෙච්ච දේවල් මතකනේ,.කතාව ගැන පොඩි අවබෝධයක් ලබාගන්න ඒ හොඳටම ඇති.මං හිතනවා කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා.මොකද අනිත් ඒවා වගේනෙමෙයි,මේක වෙනස්ම විදිහේ කතාවක්.ආයෙ පරන දේවල් මතක් කර කර ඉන්න ඕනේ නෑ.අද කතාව කියමුකෝ.

මිනිහා නිදාගන්නේ නැති ලෙඩේනම් ඉවරයි.දැන් මිනිහා නිදාගන්නේ නානකාමරේ නාන බේසමේ.ඉතින් ඔය අතරේ ස්ටීවන් මෙයාව එයාගේ වැඩපලට ගෙනියනවා. එතනදිත් කයිල් පොඩි පොඩි ප්‍රශ්න වගයක් විසඳනවා.හැම කොටසකම වගේ අලුත් දෙයක් ඉගෙන ගන්නවානේ.මේ කොටසේ ඉගෙනගන්නේ බොරු කිවුවහම වෙන දේවල් ගැන.ඒවගේම කතාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂයක් තියෙනවා අද,ඒ යම්කිසි සලකුනක්.ඒ ගැනත් දැනගන්නම අද කොටස බලන්න.
ඔයිට වැඩිය ඉතින් මුකුත් කියන්න ඕනේනෑ. බාගෙන යන ගමන් වැරදි එහෙම තියෙනවනම් කියලා යන්න.මොකද 10 වසරේ ඉන්නකොට අද තරම්වත් ඉංග්‍රීසි බෑනේ,පුලුවන් උපරිමේටම කලා,පුලුවන් තරම් වැරදි හැදුවා ඒකයි.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle XY, TV-show season 1 – 2006

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

712 downloadsDownload Kyle-XY-S01E03.zip29 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Season >>        

Subtitles by

රඛිත රණතුංග

Subtitles

712 downloadsDownload Subtitles29 KB

19 comments

  1. Kasun

    Ela thamai bro.ohoma yan

  2. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. Nadeera

    ela bro, thank you wewa

  4. කවීන් ලහිරු

    නියමයි රඛීත සහෝ තෑන්ක්ස්
    04 වෙනි කොටසෙන් හමු වෙමු

  5. Adithya Gimhana

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
    ~~~ ජය වේවා ~~~

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Rakitha Ranathunga

    මචන්ලා ටොරන්ට් එක පයිරේට්බේ එකේ තියෙනවා...
    ඩිරෙක්ට් ලිංක් වන්ක්ලික්ටීවීශෝව්ස් ඩොට් කොම් එකේ තියෙනවා....
    (මේකේ පෝස්ට් කරන්න බෑ)

  8. ayesh

    thank you

  9. RASA

    THANK YOU.

  10. Chathura

    මේක මම බැලුවා හුග කාලෙකට කලින් English සබ් වලින් දැන් ආයෙ Sinhala සබ් වලින් බලනවා. ABC චැනල් එක මේක නවත්තපු එක තමා අවුල.

  11. Devinda

    ty mcn.gdk pin.

  12. Umesh

    Niayam sahoo katwa balann agathth eh sahoo gana wisa wase thiyalla...seadon thunma nwaththnne maethuuwa denn hodeee..maganm bawathtnala anath karana epooo.ehwm season thun wenkmm api iinee.sabata jaya.next epiyem hamuwemuu...

  13. Umesh

    Onne oken ynn..oko season tik direct thiyenwaa

  14. kushani sanjula

    adooooooo mchanla meke mp4,mkv derct gnda link dnnwa nm kiypllakoo... avi keli size wedi

    1. Rakitha Ranathunga

      Avi. Kotas thamai thiyenne
      350mb thiyenawa...
      Oneclicktvshows ඩොට් කොම් එකේ බලන්නකෝ

  15. Lakhishitha Mathngadeera

    thnx saho sub 1te :D

  16. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. silva

    Niyamai mchn mn gwa season 3 tiyanwa digatama wede kragena yamuu