Watch Trailer

Van Helsing [S01 : E05] with Sinhala Subtitles | ඇගේ බිය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යළුවනේ. ඔන්න අදත් කලට වෙලාවට දෙන්න පුළුවන් උනා. ගිය සතියේ වෙච්ච දෙවල් කට්ටියට මතක ඇතිනේ!! මං යාන්තමට මතක් කිරීමක් කරන්නම්, ගිය සතියේ උනේ සයින්ටා අභිරහස් ලෙස ඝාතනය උනා. ඒ වගේම ඒ මිනීමරුවා ඇයගේ ඇගිල්ලක් අරගෙනත් තිබුනා. ඒක නිසා ඒක මිනීමැරුමක් කියලා තමා ඇක්සෙල් හිතන්නේ. තව වැනේසා සහ මොහොමඩ් ක…

Van Helsing TV-1

සුභ දවසක් යළුවනේ. ඔන්න අදත් කලට වෙලාවට දෙන්න පුළුවන් උනා. ගිය සතියේ වෙච්ච දෙවල් කට්ටියට මතක ඇතිනේ!! මං යාන්තමට මතක් කිරීමක්  කරන්නම්, ගිය සතියේ උනේ සයින්ටා අභිරහස් ලෙස ඝාතනය උනා. ඒ වගේම ඒ මිනීමරුවා ඇයගේ ඇගිල්ලක් අරගෙනත් තිබුනා. ඒක නිසා ඒක මිනීමැරුමක් කියලා තමා ඇක්සෙල් හිතන්නේ. තව වැනේසා සහ මොහොමඩ් කට්ටියට හොරෙන් පැනලා යනවා. ඒ ඩියිලන්ව සහ මොහොමඩ්ගේ නංගි වන ෂීමව හොයා ගන්න. ඒ අතර මගදි වැම්පයර්ලගේ ප්‍රහාරයකට ලක් උන මිනිස්සු කට්ටියකට උදව් කරන්න සිද්ද වෙනවා. කොහොම හරි වැනේසා දැන ගන්නවා ඩියිලන් පණ බේර ගෙන තියෙනවා කියලා වැනේසා මැරුනායින් පස්සෙත්. කොමෙන් කෝමහරි අර බේර ගත්ත මිනිස්සු ටික මොහොමඩ් අරන් යනවා ඇක්සෙල් ලග. ඒ අස්සේ වැනේසා වැම්පයර්ලට අහු වෙනවා.

ඔන්න අද කතාව මෙතැනින් තමා පටන් ගන්නේ… අළුතෙන් අපු සෙට් එක ගැන ඇක්සෙල් එච්චර කැමැක්තක් නෑ. මිනිහා කොයිවෙලෙත් අලුත් අයට බනිනවා. ඒ අස්සේ අලුතෙන් අපු කෙනෙක්(රොජර්) තුවාල වෙලා. එයාට ඩොක් බේත් කරනවා. ඒ අස්සේ වැනේසාව වැම්පයර් ලොක්කා ගාවට ගෙනියනවා. ලොක්කා කිව්වට මිනිහා උප ලොක්කෙක්. එතනදි වැනේසගේ යාලවා හමුවෙනවා. සුසැන්… හැබැයි වැම්පයර් කෙනක් විදිහට. එයාව එතනින් බේර අරන් වැනේසයි  සුසෑනුයි දෙන්නම පැනලා යනවා. ඒ අස්සේ අර රොජර් කාරයා. ලෙඩ මනුස්සයව සයින්ටා මැරැන විදිහටම මරලා දාලා. ඒක නිසා එතන ලොකු කේස් එකක් යනවා. අන්තිමේදි ඇක්සෙල් සහ කට්ටිය අළුතෙන් අපු අයගේ හිරකාරයෝ වෙනවා. මදැයි මිනිස්සුන්ට උදව් කරන්න ගියා. මම මීට වඩා දෙවල් කියන්න යන්නේනැ. ඉතුරැ ටික කතාව බලලම හොයා ගන්නකෝ..එහෙනම් ලබන සතියෙත් හමුවෙමු!

ජයෙන් ජය!

ප.ලි. van helsing කතා මාලාව විකාශනය වෙන්නේ සිකුරාදා රැ යලුවනේ. එතකොට ටොරන්ට් එන්න සෙනසුරාදා දවල් වෙනවා. එතකොට ඉංග්‍රීසි උපසිරස එන්න සෙනසුරාදා රෑ 7-8 වෙනවා. එවෙලේ ඉදන් සබ හදන්නගත්තත් ඉරිදා වෙද්දි දෙන්න අමාරැයි. ඉරිදා කියන්නේ කට්ටියගේ නිවාඩු දවසනේ ඒදාට තමා අපිත් ටිකක් නිදහසේ ඉන්නේ. ඒක නිසා යාළුවනේ සිංහල උපසිරස වෙබ් අඩවියට දෙද්දි සදුදා දවල් වෙනවා. ඒක නිසා කට්ටිය තරහ වෙන්න එපා ටිකක් පරක්කු උනාට. පුළුවන් තරම් ඉක්මනට දෙන්න උත්සහ කරන්නම්.

Pencil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

 

Van.Helsing.S01E05.HDTV.x264-FLEET

ලබා දෙඑඅ ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,808 downloadsDownload Van-Helsing-01x05-Fear-Her.FLEET_.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles

1,808 downloadsDownload Subtitles21 KB

13 comments

  1. yumal

    thankZZZZZ bro!!!!!!!!!!

  2. Sachith Perera

    ela bro ela. digatama sub denna

  3. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  4. Pradeep M Gamlath

    Thanks bro...***

  5. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  6. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට............

  7. නුවන් මානගේ

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු.

  8. ayesh

    thank you

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  11. Chamalka

    Ela ela bro... tnx...

  12. silent$

    Thanxxxxxxxxxxx

  13. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.