කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ, වහලේ උඩින් පැන්න එව්වා එහෙම.සලකුණක් එහෙම අන්තිමට පෙන්නුවා මතක ඇතිනේ.හ්ම්ම්,එහෙනම් අද කොටස ගැැන බලමුකෝ.. අද තමයි කයිල් මුලින්ම හීනයක් දකින්නේ,ඒකත් අර ලස්සන කෙල්ල ඇමැන්ඩා ගැන, කොහොමත් මූ ඒ කෙල්ලට ඇහැ ගහගෙනනේ ඉන්නේ..අද සෙට් එක යනවා පූල් එකට ,එතනත් මරු මරු වැඩ වෙනවා, අර…

කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ, වහලේ උඩින් පැන්න එව්වා එහෙම.සලකුණක් එහෙම අන්තිමට පෙන්නුවා මතක ඇතිනේ.හ්ම්ම්,එහෙනම් අද කොටස ගැැන බලමුකෝ..
අද තමයි කයිල් මුලින්ම හීනයක් දකින්නේ,ඒකත් අර ලස්සන කෙල්ල ඇමැන්ඩා ගැන, කොහොමත් මූ ඒ කෙල්ලට ඇහැ ගහගෙනනේ ඉන්නේ..අද සෙට් එක යනවා පූල් එකට ,එතනත් මරු මරු වැඩ වෙනවා, අර ජෝශ් කොල්ලනම් මරු ආතල් දෙන්නේ.ඒවගේම අද නිකෝල් සහ ස්ටීවන් කයිල්ව ස්කෝලෙකට දාගන්න හදනවා..කලින් මම කිවුවා නේද කයිල් හීනයක් දැක්කා කියලා…ඒ හීනේ ගැනත් කොටසක් තියෙනවා(අලුත් හැකියාවක්).අර අමුතු සලකුන ගැනත් තියෙනව,ඒකට සම්බන්ධ අයත්පෙන්නනවා.. දැන් ඉතින් තියෙන්නේ බාගෙන් බලන්නම තමයි,මොකද මේ කොටස ටිකක් ආතල්..කලින් කිවුවා වගේ වැරදි එහෙම කිවුවට අවුලක් නෑ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.
අදාළ ටොරන්ට් ෆයිල් එක පයිරෙට්බේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
818 downloadsDownload Kyle-XY-S01E04.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
රඛිත රණතුංග
Subtitles
10 comments
Adithya Gimhana
ayesh
thank you
Rithesh
Thank you
RASA
බොහොම ස්තූතියි සහෝ සබ් එකට. :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadeera
thq machan, me subtitle set ekema sync eka aul wage neda
rakitha ranathunga
ඔයා ගත්තු ටොරන්ට් එක මොඅක්ද??
හරි එක ගත්තනම් සබ් එක හරියට වැඩකරනවා..
පයිරේට්බේ එකෙන් අරගන්න..ඒකෙ තියෙනවා හරිම එක..
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Rumesh Nilantha Jayaweera.
bad moms (2016) bluray update karannako...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~