Watch Trailer

Vampire Detective (2016) [S01 : E10] with Sinhala Subtitles | යක්ෂ දම්වැල [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඔන්න වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ 10 වන පරීක්ෂණය, එහෙමත් නැතිනම් 10 වන කොටස අරන් ආවා.කලින් කොටස් බලපු නිසා මං හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඇති කියලා. ඒ නිසා වැල් වටාරම් නැතුව කෙළින්ම අද පරීක්ෂණය ගැන කියන්නම්. අද පරීක්ෂණය ”යක්ෂ දම්වැල”. මේ කතාවෙන් යන්නෙ මුළින්ම වුණ අතීත සිද්ධියේ සම්පූර…

Vampire Detective TV

ආයුබෝවන්! ඔන්න වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ 10 වන පරීක්ෂණය, එහෙමත් නැතිනම් 10 වන කොටස අරන් ආවා.කලින් කොටස් බලපු නිසා මං හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඇති කියලා. ඒ නිසා වැල් වටාරම් නැතුව කෙළින්ම අද පරීක්ෂණය ගැන කියන්නම්. අද පරීක්ෂණය ”යක්ෂ දම්වැල”.

මේ කතාවෙන් යන්නෙ මුළින්ම වුණ අතීත සිද්ධියේ සම්පූර්ණ කොටස. ඒ කියන්නේ කොහොමද යූන් සන්ට එයාගෙ පාට්නර් හම්බුණ විදිය, ඒ වගේම යූන් සන්ගෙයි එයාගෙ කෙල්ලගෙයි යාළුවගෙයි පළවෙනි මෙහෙයුමට මොකද වුණේ කියන එක. මතක ඇතිනෙ ඔයාලට මේ තුන් දෙනාට මිශන් එකක් බාර දෙනවා. මේ මිශන් එකේදි එයාලට හම්බෙන්නෙ ආයතනෙකට හොරෙන් ඇතුල් වෙලා ඒකෙ මැරුණයි කියන කෙනෙක්ව අල්ල ගන්න.

මේ මනුස්සයා කාලෙකට කලින් මුදල් වංචාවක් කරලා සක්විති වගේ, පැනලා යනවා. ඒත් ඒ ගමන්ම මිනිහා මැරුනයි කියලා ආරංචි වෙනවා. මිනිහා මැරුණට පස්සේ මේ ආයතනෙ නම වෙනස් කරලා අළුතින් පටන් ගන්නවා. ඒ වගේම. මිනිහා මැරුණට තවමත් වංචාවන් සිද්ධ වෙනවා. ඒත් කාලෙකට පස්සෙ මේ මිනිහා ඉන්නවා කියලා හෝඩුවාවක් ලැබෙනවා. ඊට පස්සෙ තමයි මේ තුන් දෙනාට මෙහෙයුම ලැබෙන්නෙ. ඊට කලින් රහස් පරීක්ෂකයො ඒ ආයතනයට රිංග ගත්තත් එයාලව ඊට පස්සෙ දැකලම නෑ. ඉතින් අද කොටසින් බලන්න පුළුවන් ඒ අතීත සිද්ධිය.

ඊළඟ කොටසින් හම්බෙමු. ගිහින් එන්නම්…

බුදු සරණයි! බායි!

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

[Filmku.Net] Vampire.Detective.E10.160529.HDTV.H264.480p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

531 downloadsDownload Vampire.Detective.E10.Baiscopelk.com_.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                 Next Episode >>        

Subtitles

531 downloadsDownload Subtitles26 KB

13 comments

  1. kushani sanjula

    ThnX Yalu Sub akt ithuru 2kth ikmnta denna

  2. ishi

    thanxxx
    sub ekata....

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  4. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  5. Adithya Gimhana

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
    ~~~ ජය වේවා ~~~

  6. කවීන් ලහිරු

    නියමයි චාමල් සහෝ තෑන්ක්ස්
    11 වෙනි කොටසෙන් හමු වෙමු

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. kavinda

    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු

  9. Dish

    sub ekata tnx saho

  10. sumith

    thanks saho

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. viraj

    Thanks !!! saho sub ekata.. blood (Beulreodeu) Korean tv series ekatath sub denna puluwanda!

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.