Watch Trailer

Kyle XY (2006-2009) [S02 : E05] | with Sinhala Subtitles | ඔබේ හැඟීම් [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් මේ එන්නේ පස්වෙනි කොටසත් අරගෙන, වැඩිය කතා නැතුව එපිය ගැන බලමු. කලින් කොටස බලන්න ඇති කියල හිතනව. ඒවගේම කයිල් ඉතා අමාරුවෙන් තමන්ගේ පුහුනුවීම් වල යෙදෙන හැටි දකින්න ඇති. ඒවගේම අර අමුතු සලකුන ගැනත් ඉඟි ලබා දුන්නා. එහෙනම් ඉක්මනටම අද කොටස ගැන කතා කරමු. අද කයිල්ගේ තවත් අලුත් හැකියාවක් හදුන්වා දෙ…

හරි එහෙමනම් මේ එන්නේ පස්වෙනි කොටසත් අරගෙන, වැඩිය කතා නැතුව එපිය ගැන බලමු. කලින් කොටස බලන්න ඇති කියල හිතනව. ඒවගේම කයිල් ඉතා අමාරුවෙන් තමන්ගේ පුහුනුවීම් වල යෙදෙන හැටි දකින්න ඇති. ඒවගේම අර අමුතු සලකුන ගැනත් ඉඟි ලබා දුන්නා. එහෙනම් ඉක්මනටම අද කොටස ගැන කතා කරමු.

අද කයිල්ගේ තවත් අලුත් හැකියාවක් හදුන්වා දෙනව. ඔයාලම බලන්න ඒ මොකක්ද කියල. ඒවගේම අද ඇමැන්ඩලාගේ ගෙදරට හොරෙක් පනිනව. කයිල් මැදිහත් වෙලා ඒ ප්‍රශ්නයට මුහුන දෙන හැටි ඔයාලම බලාගන්න.

එහෙනම් මීලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු..!

Kyle XY (2006–2009) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle.XY.S02E05.Come.To.Your.Senses.DVDRip-ORPHEUS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

1,444 downloadsDownload Kyle.XY_.S02E05.Baiscopelk.com_.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1
Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,444 downloadsDownload Subtitles26 KB

7 comments

  1. Ishan Thisara

    Thanks bro...

  2. Thariya

    Thank you mchan <3

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Buddi

    Thanks.............

  6. Thariya

    Thanku mchan Digatam aniwa SUb denna hode :)

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P