ඔන්න එහෙනම් අවසානයේ පච්ච ගහපු ගෑණිගෙ කතාවෙ තුන්වෙනි කතාසමය නිකුත්වුනා. මේ කතාසමය කොටස් කීයක් නිකුත්වෙනවද කියලනම් තවම හරියටම දැනුම්දීල නෑ. කොහොම වුනත් වෙනද වගේ බයිස්කෝප් සිංහලෙන් ඔස්සේ උපසිරැසිය ලැබෙයි. මේ කතාසමය විකාශය වෙන්නෙ අපේ හැටියට නම් සෙනසුරාදා දවසෙ නිසා බොහෝදුරට එදාම උපසිරැසිය ගේන්න හැකිවෙයි…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,167 downloadsDownload Blindspot.S03.E01.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
36 comments
Sachith
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Devaka Sadaruwan
එල ගුඩ් වර්ක් සහෝ......
ඉක්මනට දෙනවට
ජයKasun
බොහොම ස්තුතියි සහෝ......
Indika Priyashantha
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
Rajitha
Thanks bro......ela.....digatama yamu......jayawewa....>!
Ajith Priyantha
thanks sub akata
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකම් හිටියේ....Gathsara Umesh Kumara
Denkm idiye..bhoom sthuuthiyi
Udara Damith B/K
එළකිරි
උදාර දිල්ශාන්
සබ් එකට තෑන්ක්ස් සහෝ
Sachintha
Thanks For Sub
රයන් ද සිල්වා
සබ් එකට තුති රවිදු සහෝ
02 වන කොටසෙන් හමු වෙමුMalindu
Thanks
ඩිලාන් හසිත
මේක දෙනකල් තමයි සහෝ බලන් හිටියේ
තෑන්ක්ස්සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...!
නවින් නිසල්
උපසිරසියට ස්තුතියි.. :) :) :)
Sasindu
Fttma bn
hasitha dilshan
Elma ..සුපිරි ....digatama sub oni ....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
එල.
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..Ravindu Rukshan
Thx
Oshadha Sudaraka
ayya elaaaaaaaaa xo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
oshanda
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
supun
episod 2 ekta sub eka ikmnta dendoo
supun
jayawewa
asanka
එල සහෝ.. 2 ඉක්මනට දාන්ඩෝ..
Samitha
Thnkz bro
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Manoj prasanga
Ammo season 3 enakan maga balan hitiye... digatama sub karanna shakthiya labewa... thank you bokka
roshan345
thanks broooo
s.s.m
tz sub ekata..jayawewa!!
KiDDY JAYz
jayawewa hamotama......
ThusharaIndunilRathnayaka
Thanks...!
DILSHANMASS
season 05tat sub karamuko saho????
Advertisement




Thanx machan sub ekata. Godakma kamaiti kathawak meka. Diyatama sub denna. Thnax again..