Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 49] with Sinhala Subtitles | කෘතගුණ! [සිංහල උපසිරැසි සමඟ]

කැරැල්ල සාර්ථක වුණාට පස්සේ ජොන්ගැන් කුමාරයාගෙ අරමුණ වෙන්නෙ සැම්බොන්ග් ගුරුතුමාගෙ සැළසුමේ ඉතිරි ටික ක්‍රියාත්මක කරන එක. ඔහුට උවමනා වෙනවා නිර්ණාමිකයින්වත් ඉවරයක් කරලා දාන්ඩ. බැන්ග් ජි නම් ඒ ගැන කලින්ම නිර්ණාමිකයින්ගෙ නායිකාවටත් ගිල් සුන්මිටත් කියනවා. ඒ විතරක් නෙමෙයි ජොන්ගැන් කුමාරයාව ඉවරයක් කරන්ඩ අවස…

කැරැල්ල සාර්ථක වුණාට පස්සේ ජොන්ගැන් කුමාරයාගෙ අරමුණ වෙන්නෙ සැම්බොන්ග් ගුරුතුමාගෙ සැළසුමේ ඉතිරි ටික ක්‍රියාත්මක කරන එක. ඔහුට උවමනා වෙනවා නිර්ණාමිකයින්වත් ඉවරයක් කරලා දාන්ඩ. බැන්ග් ජි නම් ඒ ගැන කලින්ම නිර්ණාමිකයින්ගෙ නායිකාවටත් ගිල් සුන්මිටත් කියනවා. ඒ විතරක් නෙමෙයි ජොන්ගැන් කුමාරයාව ඉවරයක් කරන්ඩ අවස්තාවක් හදලා දෙන්ඩ කියලත් ඉල්ලනවා. ඉතින් නිර්ණාමිකයෝ ජොන්ගැන් කුමාරයා වෙනුවෙන් සංචාරයකුත්, සාදයකුත් සූදානම් කරනවා. ඒ ඔහුව මරා දමන්ඩ.

සැම්බොන්ග්ට හිතවත් වුණ නිසා බැන්චොන් ගමේ බොහොම දෙනෙක්ව අත්තඩංගුවට ගත්ත බව මතක ඇතිනෙ. එහෙම අත්තඩංගුවට ගත්තු අය අතර හිටපු ළමයෙක් වද හිංසා නිසා මැරෙනවා. ඒ ගැන තරහා ගන්න ගම් වැසියෝ මූහ්‍යල්ගෙ ආච්චිගෙ තානායමට පහර දීලා විනාස කරනවා. ඒ ඇය ජොන්ගැන් කුමාරයාට පක්ශපාතී කෙනෙක් කියලා. ඉතින් මේ ගැන දැනගන්න මූහ්‍යල් සේවයෙන් ඉවත් වෙලා දුරකට යන්ඩ තීරණය කරනවා.

ඒ වගේම බූන්යි නගරාරක්ශක අංශයේ රඳවාගෙන ඉන්න බැන්චොන් ගමේ පිරිස නිදහස් කරගන්ඩ ක්‍රමයක් ගැන හිතනවා. ඇය අන්තිමේ ජොන්ගැන් කුමාරයාගෙන් උදව් ඉල්ලනවා. ජොන්ගැන් කුමාරයා බූන්යිගෙන් ඉල්ලීමක් කරනවා. බූන්යි ඒකට එකඟ වෙයිද?බැන්චොන් ගමේ අයව නිදහස් කරයිද?

මේ අතරෙ ඔක් මහත්මිය එහෙම නැත්නම් චුක්සගාන් ගන්න තීරණය මොකද්ද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,563 downloadsDownload Six.Flying.Dragons.E49.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,563 downloadsDownload Subtitles70 KB

13 comments

  1. madusara manawasinghe

    බොහොම ස්තුතියි.
    ජයවෙවා!

  2. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  4. ajith

    thanksssssssssssss akki

    50 thawa ekai ............ikmanata denna koooooooooooo me ka iwara karanna plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  5. Sudeepa

    Sub Ekata Thanks Akkiyo.
    ithuru kotasath ikmanata dendooooo...................................?

  6. පොඩ්ඩා

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  7. dew

    Thnx akke....

  8. Kulanjana Maduranga

    niayamai…thanks sIS..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Stranger

    thanks

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. viraj

    thanks................

  13. Krishani

    Thank you