Watch Trailer

Scorpion [S04 : E08] – Sinhala Subtitles | යමු අතීතෙට…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 08 වෙනි කොටස. කතාව අදින්නෙ නැතුව දෙනකොටත් කට්ටිය නොදැක්කා වගේ යනවා. 😛 😛 අද කතාවෙ කට්ටිය අතීතෙට යනවා. නෑ නෑ කාල තරණයක් නෙවෙයි. සිල්වෙස්ටර්ගේ උපන්දිනය ගන්න විශේෂ තැනකට යනවා. හැබැයි හැමදාම වගේ එතනදිත් කට්ටියට වැඩ පෙන්වන්න අවස්ථාවක් තමා උදාවෙන්නේ. ඒ කතාවට අමතරව ගැලෝගේ නඩු…

 

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 08 වෙනි කොටස. කතාව අදින්නෙ නැතුව දෙනකොටත් කට්ටිය නොදැක්කා වගේ යනවා. 😛 😛

අද කතාවෙ කට්ටිය අතීතෙට යනවා. නෑ නෑ කාල තරණයක් නෙවෙයි. සිල්වෙස්ටර්ගේ උපන්දිනය ගන්න විශේෂ තැනකට යනවා. හැබැයි හැමදාම වගේ එතනදිත් කට්ටියට වැඩ පෙන්වන්න අවස්ථාවක් තමා උදාවෙන්නේ. ඒ කතාවට අමතරව ගැලෝගේ නඩු විභාගයේ ආරම්භය, පේජ් හා වෝල්ටර්ගේ තේරුම් ගැනීමේ ගැටලු වගේම හැපීගේ හා ටෝබිගෙයි ළමයෙක් හදාගැනීම ගැනත් අතුරු කතා යනවා.

ලබන සතියෙ කොටස රස වෑහෙන විදියට සබ් එකත් එක්ක ප්‍රණිත් මලයා අරගෙන ඒවී. එතකන් එහෙනම් මම සමුගන්නම්. ජයම වේවා!!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

13,296 downloadsDownload 201711182300baiscopelk.zip90 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

13,296 downloadsDownload Subtitles90 KB

43 comments

  1. dinusha

    thanx ...............................bro..........

  2. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට ..
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ..

  3. Viraj Harsha

    Royly aiya PUNISHER ektath subtitles dennoo

  4. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  5. losaka

    sira katawa tv series walata sub danawa nam me wage tamai danna one Thank U රොයිලි ප්‍රනාන්දු සොහො

  6. Rukshan

    Sub ekata godaaaaaaaak thank aiye

  7. Mahesh ruwan

    බොහොම ස්තුතිය

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට!ජය වේවා..බුදුසරණයි!

  9. Pasindu

    thanks machan

  10. Sumal

    Thanks

  11. Nipun Dilshan

    thnq brother

  12. AWNCK

    Thanks Aiya..........Great work. Ummmmmmmmmmmma

  13. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  14. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  15. shehan

    thanks bro

  16. Lushan

    Subata thanks bro...
    Ikmanata sub eka dunnata thanks...

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. kalpa

    ambooo thankzz mchoooo.....

  19. Meran Mihimitha

    Mr.robot ekata sub denne nedda broh!!

  20. sachin gimhan

    thank you...

  21. Udara Damith B/K

    ...........බොහොම ස්තුතියි
    .............
    .
    .
    .
    .rlo

  22. Chalana

    thx bro senikawa diyan mchoo

  23. chanaka samarakoon

    thnz bro....

  24. DAMITH

    බොහොම ස්තූතී උපසිරසියට ! ජයින් ජයම වීවා......

  25. Udara Damith B/K

    පේජ් ඇදුමට මර හැඩනෙ

  26. akash

    ස්තූතියි.... ජය වේවා...

  27. Gayan

    සබ් එකට තැංක්ස් සහෝ. ජයවේවා!

  28. Tharaka Lahiru

    tnq

  29. D.Chamara

    bohoma sthutho sahooo

  30. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  31. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  32. Ranuka Uvin

    tnx bro

  33. Dhananjya Jagath

    thanx bro

  34. chameera

    sthuthi saho...

  35. Thisata

    9ta sub ikmanata dnnakoo

  36. මයුර ලක්ශාන්

    thankyou hamotama

  37. Ravindu Rukshan

    Thx

  38. Shadow

    Thxxxxxxxzzzz bro elama

  39. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි ……………

  40. Dushan Tharuka

    Niyamai....Thanks....Jaya wewa !!!

  41. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  42. hasithashenal

    Thankz bro digatama sub denna..

  43. Supun_no

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.