රොයිලි අයියා ඊලඟ එක කරන්න කලින් මෙන්න උපසිරැසිය ගෙනාවා. පසුගිය සතියට කලින් සතියේදී ඔයාලට මතක ඇති MI6 වලට, නොදැනුවත්ව ලේසර් විදින සැටලයිට් එකක් හොරකම් කරන්න උදව් කලා කියලා. මේ නිසාම කට්ටියට ලොස් ඇන්ජලීස් වල කුණු කානු පද්ධතිය අස්සේ රිංගන්නත් වුනා. ඒ වගේම තමයි විසබීජ වලට ගොඩක් බය තියෙන සිල්වෙස්ටර්ටම…

රොයිලි අයියා ඊලඟ එක කරන්න කලින් මෙන්න උපසිරැසිය ගෙනාවා. පසුගිය සතියට කලින් සතියේදී ඔයාලට මතක ඇති MI6 වලට, නොදැනුවත්ව ලේසර් විදින සැටලයිට් එකක් හොරකම් කරන්න උදව් කලා කියලා. මේ නිසාම කට්ටියට ලොස් ඇන්ජලීස් වල කුණු කානු පද්ධතිය අස්සේ රිංගන්නත් වුනා. ඒ වගේම තමයි විසබීජ වලට ගොඩක් බය තියෙන සිල්වෙස්ටර්ටම තමයි මාරාන්තික ජරා වතුර වලක මීයෙක් එක්ක පීනන්නත් සිද්ධ වුනේ. ඉතිං අද කතාව ඒකට සම්බන්ධ නම් නෑ. ඒ වුනත් ඒ කතාවේදී ස්කෝපියන් කතා මාලාවට අලුත් චරිතයක් එකතු වුනා ඔයාලට මතක ඇති. පොඩ්ඩ ඇත්තං කේන්ති ගන්න ෆ්ලෝරන්ස් කියලා අසල්වැසියෙක්. මුලින්ම ඇමෝනියා බෝම්බයක් අතෑරලම තමයි ස්කෝපියන් වලට එන්ටර් වුනේ. ඉතිං අද කතාවට වගේම මෙහෙයුමටත් ෆ්ලෝ දායකත්වය දක්වනවා.
අද කතාවේදී මෙයාලට තෑන්ක්ස් ගිවිං එක දවසේ තමයි වැඩක් සෙට් වෙලා තියෙන්නේ. ඇත්තටම තාමත් තෑන්ක්ස් ගිවිං වලට හරියන්න උපසිරැසි වලට දාන්න හරිහමං ගැලපෙන නමක් නැති නිසා දාන්නේ තැන්ක්ස් ගිවිං කියලම තමයි. තව නම් තිබුනත් ඒවා උපසිරැසියේ ගලා යෑමත් එක්ක නොගැලපෙන නිසා දාන්නේ නැති තරම්. ඉතිං හැමෝම නිවාඩු පාඩුවේ තමයි අද කතාව ගත කරන්නේ. නිවාඩු කියන්නේ ඉතිං එයාල තම තමුන්ගේ වැඩ කිඩ බලාගෙන තමයි ඉන්නේ. සිල්වෙස්ටර් අලුතෙන් නිකුත් වුනු මැජික් ගැන ලියැවුනු පොතක් කියවන්න මග බලාගෙන ඉන්නවා. ටෝබි කේබ්ගේ මනෝ චිකිත්සාව ගැන වැඩ කරනවා. හැපී යකඩ තලනවා වගේම පේජ් උයන්න සූදානම් වෙනවා. මේ අතරේ තමයි වෝල්ටර් කේස් එකට සූදානම් වෙන්නේ. මෙදා පාර මෙයාලට පැසිපික් මුහුදේ තියෙන ලෝකයේ දැවැන්තම කුණු දූපතෙන් ගැලවිලා වෙරලට පාවෙලා එන කොටසක් මුහුදේම ජෛව පාලන ක්‍රම උපයෝගී කරගෙන විනාශ කරලා දාන්නයි මෙයාලා සූදානම් වෙන්නේ. ජෛව පාලන ක්‍රම කියන්නේ පලිබෝධයක් හෝ පරිසර උපද්‍රවයක් පරිසරයේ අනෙකුත් කොටස් වලට හානියක් නොවෙන ආකාරයට විනාශ කර දැමීම. හරියට ඩෙංගු මදුරු කීටයොන්ට දුම් අල්ලනවා වෙනුවට ලංකාවේ හරියට නොකෙරුනු බැක්ටීරියාවක් දාලා කීටයෝ මරනවා වගේ වැඩක්. මොකද කිව්වොත් බැක්ටීරියාව ආහාරයට ගන්නේ මදුරු කීටයෝ විතරයි. ඉතිං මදුරු කීටයෝ මැරුණට පස්සේ බැක්ටීරියාවට කන්න දෙයක් නැතිව බැක්ටීරියාවත් නැතිවෙලා යනවා. ඉතිං මෙතනදී මෙයාලට කුනු කන්දෙන් විනාශ කරන්න ලැබිලා තියෙන්නේ ප්ලාස්ටික් කුණු කන්දක්. ඉතිං ප්ලාස්ටික් විනාශ කරන්න මෙයාලා ප්ලාස්ටික් ආහාරයට ගන්න පණුවෝ ටිකක් කුණු කන්දට දාන්නයි සූදානම් වෙන්නේ. ඉතිං මේකේ ලොකු භයානක බවක් නැති නිසා ටෝබි නැවතිලා ඒ වෙනුවට සිල්වෙස්ටර් තමයි මුහුද මැදට යවන්නේ. ඉතිං මෙයාලා මේ ගමනට ෆ්ලෝ වත් එක්කගෙන තමා යන්නේ. ෆ්ලෝ ගමනට සෙට් වෙන්නේ කොහොමද කියලා ඔයාලට බලාගන්න ලැබේවි.
ඉතිං කතාව බලන්න ඔයාලට ඉඩ හසර දීලා මම අදට සමුගන්නං. ප්‍රමාද වුනාට සමාවෙන්න ඕනේ. හැබැයි කමෙන්ට් ගන්න තියෙන එකම විදිය මේක නිසා පරක්කු නොකරත් බෑ. 😀 ලබන සතියේ කතාවෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,949 downloadsDownload Scorpion-S04E09.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
54 comments
blacktask
blacktask
මේ වෙද්දි 57 දෙනෙක් සබ download කරලා තියනවා.ඒත් කිසිම කෙනෙක් කමෙන්ට් එකක් දාලා නැහැ.මම උපසිරසි කරන්නේ නම් නෑ.නමුත් කිසිම ලාභයක් නැතිව අපි එනුවෙන් කරන මේ කැප කිරීම් වලට පුන්චිම පුන්චි කමෙන්ට් එකකින් අදහසක් දක්වලා යන එක අපේ මනුස්සකම නේද?
Lakshan Fernando
Thanks
Madusha Bandara
Thanks For the Sub
Nipun Dilshan
thnks brother
Udara Damith B/K
zzzzzzzzබොහොම ස්තූතියිzzzzzzzzz
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා…!Nipun
thanks bro sub ekata.... poddk parakku kalata kamak nehe wediya parakku karannath epa ඈ
Ishanka
Thanks bro
anjana.r. fernando
Thanx brother!!!
Meran Mihimitha
Sub ekata tnx broh
Thisara Naveesha
ela
DAMITH
බොහොම ස්තූති සහෝ උපසිරසියට ! ජය වෙිවා.
Ravindu Rukshan
Thx
Ranuka Uvin
tnx sub ekata
Anuradha
Ela
shehan
thanks machan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මයුර ලක්ශාන්
thanks mcn siravatama thanks
නවින් නිසල්
සබ් එකට ස්තුතියි..
C. R. ජයලත්
Niyamai Praneeth Aiya
Jaya Wewa!!!!!සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..!
AWNCK
Thanks Bro.......Oyage Menalist full season ekama beluwa. Really thanks. Nice work. wel done.
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා!..Kasun
බොහොම ස්තූතියි සහෝ......
D.Chamara
bohoma sthuthi sahoooo jaya ....
Gathsara Umesh Kumara
Bhooom sthuthiyi ayyee..
Bhom sthuthiyi...
Jayawewaaa.....!!!!Dasu
උපසිරැසියට බොහෝම ස්තුතියි ……………
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ,
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයThamoth Kavinda
බෝහෝම ස්තුති සාහෝ.
උපසිරැසියට ජය වේවා....mahesh
බොහොම ස්තුතිය සබ් එකට
Gihan Iddamalgoda
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.
Sanjaya
බොහොම ස්තූතියි. ☺☺☺
ජය වේවා..!!Gayan
sub ekata thank's saho. jayawewaa!
Isuru
Thanks guys...
akash
sub ekata bohoma ස්තූතියි.
Shadow
Elama Elama bro
Dasu
උපසිරැසියට බොහෝම ස්තුතියි……..
thivanka
Epi 10 eke sub danne kawadda
podda
thanx machan sub ekata
ARROW
scorpion lata enda kiyahallako ban sab title file parakku nokara genna ganda.
Shiran Kasun bandara
sub 10 kawaddoo ????????????
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thivanka
Aye tv series sub denne ne kynne aththada
Sanjaya
බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
ජය වේවා..!!Lasitha
Fatta mcho.
kavimars
ela ela.... godaak thank u.........
DGH
BRO THAM AI E11 E12 SUB NATTE????E TIKATH IKMANTA DAN BALAN SAHOOO
Manura Sathsarindu
thnx saho elama
Dushan Tharuka
Niyamai....Thanks....Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)