ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා… ~~පසුගිය කොටසින්~~ ඉතින් අපි කලින් කොටසෙදි මිඩ්නයිට් සෙට් එක එකතුවෙලා කොල්ලන්ව ගොදුරු කරගන්න සකබස්ගෙන් මිඩ්නයිට් බේරගත්තු හැටි දැක්කනේ. හයිටවර්ගෙන් නම් මැන්ෆ්රෙඩ්ට බේරිල්ලක් ඇත්තෙම නැති හැඩයි. ෆීජී බෝබෝ වෙනුවෙන් ලෑස්ති කරපු රෑ කෑම වේලට වෙච්චි අලකලංචිය දැක්කනේ.…

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා…
~~පසුගිය කොටසින්~~
ඉතින් අපි කලින් කොටසෙදි මිඩ්නයිට් සෙට් එක එකතුවෙලා කොල්ලන්ව ගොදුරු කරගන්න සකබස්ගෙන් මිඩ්නයිට් බේරගත්තු හැටි දැක්කනේ. හයිටවර්ගෙන් නම් මැන්ෆ්රෙඩ්ට බේරිල්ලක් ඇත්තෙම නැති හැඩයි. ෆීජී බෝබෝ වෙනුවෙන් ලෑස්ති කරපු රෑ කෑම වේලට වෙච්චි අලකලංචිය දැක්කනේ. මිඩ්නයිට්වල ඉන්න ගමන් ඔලීවියා කරන්නෙ මොන වගේ ජොබ් එකක්ද කියලත් අපිට දැනගන්න ලැබුණා. ඔලීවියාගෙයි එයාගෙ තාත්තා අතරෙයි ලොකු ප්‍රශ්නයක් තියනව කියලයි ඔලීවියා ඒ ගැන ඉන්නෙ ලොකු වේදනාවකින් කියලත් අපි දැක්කා. බොබෝට පීටර් ලව්රිගෙන් එන්න එන්නම කරදරත් වැඩිවෙනවා. බොබෝගෙ ඉවසීමේ සීමාවත් කෙළවර වෙනවා. ජෝයිගෙයි චූයිගෙයි මොකක්හරි රහසක් තියනවා කියලත් මේ කොටසින් අපිට ඉඟියක් ලැබෙනවා. මැන්ෆ්රෙඩ්ගෙයි ක්‍රීක්ගෙයි හාදකමත් මේ වෙද්දි නැගලම යනවා. කොහොමින් කොහොමහරි අන්තිමේදි බොබෝගෙයි ෆීජිගෙයි හාදකමත් පටන්ගත්තනේ.
~~අද කොටසින්~~
අද කොටස ගැන නම් මම වැඩි දෙයක් කියන්න යන්නෙ නැහැ. මොකද අද කතාව ඒ තරම්ම සුපිරියි. ඉතින් මෙතන කතාව ගැන කිව්වොත් වැඩක් නැහැනේ. හරි එහෙනම්, අද කොටසෙදි අපිට මැන්ෆ්රෙඩ්ට නිතර නිතර තර්ජනය කරන හයිටවර් හාදයා කවුද කියල දැනගන්න ලැබෙනවා. මිනිහට මැන්ෆ්රෙඩ්ව තිත්තම වෙන්න හේතුවත් අපිට බලාගන්න පුළුවන්. බොබෝ පීටර් ලව්රිගේ කට්ටියට සද්දෙ දැම්මට මොකද ඒකට හරියන්න පීටර් ලව්රි බොබෝට රිදෙන්නම වැඩක් කරනවා. අපිට බොබෝගෙ සැඟවුණු ජීවිත කතාවත් අද කොටසින් දැනගන්න පුළුවන් වෙනවා. හයිටවර්කාරයත් එසේ මෙසේ පොරක් නම් නෙවෙයි. කොහොම කොහොම හරි අද කොටසින් මැන්ෆ්රෙඩ්ගෙයි බොබෝගෙයි ගොඩක් රහස් එළිවෙනවා. එහෙනම් බලලම ඉන්නකෝ….


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,818 downloadsDownload Midnight.Texas_.S01E05-1.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
10 comments
Sandun
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
hansika
සස්තූතියි සහෝ
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
shasith sandaruwan
බොහොම ස්තූතියි උපසිරැසියට...
සේරම දුන්නම එක දිගට බලන්න ඉන්නේ.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Mahesh
Sub ekata thanx
Dushan
බොහොම ස්තූතියි
rangika Kariyawasam
Thanks saho.fattai
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharindukavinda626
super machan thanx..
Advertisement
![Midnight, Texas [S01 : E05] Sinhala Subtitles | අතීත මතක මතින් සත්‍යය හෙළිවේ…!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/NUP_176084_0009.jpg)


Niyamai saho .. welawk thibonoth runaways ekatath sub denna. Obata jaya.