Watch Trailer

Kyle XY (2006-2009) [S03 : E01] Sinhala Subtitles | අවසානයේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ආයෙත් සෑහෙන කාලෙකට පස්සෙ මං Kyle XY කතාමාලාවේ අවසාන කතාංගය අරගෙන ආවා. ඇත්තටම මං සෑහෙන කාලයක් ගියා මේක ඉවරයක් කරන්න. එකක් ඉතින් මට කාලය මදිකම, අනිත් එක ලැබෙන පොඩි විවේකයේදී උපසිරැසියක් කරන්න තියෙන කම්මැලිකම. කොහොම කොහොම හරි දෙතුන් දෙනෙක්ගෙ ඉල්ලීමටම සීසන් එක ඉවරයක් කරන්න පුලුවන් උනා. ඒ ගැන ඒ අ…

එහෙනම් ආයෙත් සෑහෙන කාලෙකට පස්සෙ මං Kyle XY කතාමාලාවේ අවසාන කතාංගය අරගෙන ආවා. ඇත්තටම මං සෑහෙන කාලයක් ගියා මේක ඉවරයක් කරන්න. එකක් ඉතින් මට කාලය මදිකම, අනිත් එක ලැබෙන පොඩි විවේකයේදී උපසිරැසියක් කරන්න තියෙන කම්මැලිකම. කොහොම කොහොම හරි දෙතුන් දෙනෙක්ගෙ ඉල්ලීමටම සීසන් එක ඉවරයක් කරන්න පුලුවන් උනා. ඒ ගැන ඒ අයටත් ස්තූතියි කියන් ගමන් ඉක්මනට එපිය පැත්තට හැරෙමු.

දෙවෙනි කතාසමය අවසානයේයි ප්‍රොම් එකේදී තමයි අවසාන කොටස සම්බන්ධකරල තිබුනේ. එතනදි සේරම් හොඳට සිදු උනත් අවසානයෙදී ඇමැන්ඩාව යම්කිසි පිරිසක් විසින් පැහැරගෙන යනව, කයිල්ට එතනදි හමුවෙන්නේ ඇඩම් ලබාදුන්නු ලැට්නොක් එකේ මුද්ද. ඉතින් එතන ඉඳන් කතාව අද පටන් ගන්නව. ඉතින් එහෙනම් වැඩිය කතාකරන්න දෙයක් නැති නිසා සබ් එක බාගෙන අදහසුත් කියලම යන්න.

ඊලඟ එපියෙන් හමුවෙමු!

ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

අදාළ පිටපත සඳහා උපසිරසි ගොනුව බලන්න.

1,501 downloadsDownload Kyle.XY_.S03E01.Baiscopelk.com_.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,501 downloadsDownload Subtitles26 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Ayesh Prashan

    Ammo.. Sub Nathuwa Nobala Hitiye..Dan Balanna Puluwan.. Godaak Sthuthie

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  4. Malinda

    Thanks machan.
    enakan balan hitapu tharamak.:D

  5. nisalasewana

    kyle xy download kale mokenda bn?

  6. Kulanjana Maduranga

    subata thanks

  7. podda

    elama elama thanks bro

  8. sunanda shanth

    thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P